කරාබු පැලයක් සකස් කරමු

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔය පොත්තත ගලවලා දගලලා ඔය තරම් මගුලක් කරන්න ඕන නැහැ බන්, ඕව නිකන්ම පැලවෙනවා
    අපේ වත්තෙ තියනවා ගස්, ඒව නම් මහා ලොකු ගස්, ගහේ නැගල තමයි කරාබුනැටි කඩන්නෙ. අතරින් පතර ඉතිරිවෙන ඒව ලොකුවෙලා ගහ යට වැටිලා නිකන්ම පැලවෙනවා
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712

    උබ කියන විදියට පැල උනානම් ගහ යටට යන්න බැරුව ඇති පැල හැදිලා ගෙඩිය පිටින් ඉන්දුවම පැලවිමේ ප්‍රතිශතය අඩුයි පොත්ත අයින් කරාම 99% ම පැලවෙනව ඒකයි වෙනස
     
    • Like
    Reactions: Lahiru120

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    උබ කියන විදියට පැල උනානම් ගහ යටට යන්න බැරුව ඇති පැල හැදිලා ගෙඩිය පිටින් ඉන්දුවම පැලවිමේ ප්‍රතිශතය අඩුයි පොත්ත අයින් කරාම 99% ම පැලවෙනව ඒකයි වෙනස
    kohomada පැල hadanne? matat pala tikak hadaganna onne.
     
    • Like
    Reactions: Lahiru120

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කරාබු වියලි කලාපයේ හැදෙන්නේ නැහැ සීත දේස්ගගුනයක් ඔනි වතුර තියනවා නම් හදන්න පුළුවන්
    ekiwwe wathura hodata thiyenawanam paladawa ganna puluwanda?kochchra kal yaiyda mal hadenna?
     
    • Like
    Reactions: Lahiru120

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    embilipitiya paththe wawwoth waweiyda?wathura hodata danna puluwan
    ඉන්දුවොත් පැලවෙනව පායන කාලෙට පොලව ඉරිතලනව ඉතකොට මැරෙන්න පුළුවන් කොහොම හරි හැදුවා කියමුකො ලොකු අස්වැන්නක් නම් ගන්න බැහැ ගිය පෑයුමටත් මගේ පීදුන පැල දෙකක් මැරුනා කොහොම උනත් ගහක් දෙකක් ඉන්දල බලන්න මිද්දෙණිය අපේ නෑදෑයෙකුගේ ගෙදර ගස් දෙකක් තියනවා 1kg වගේ කඩනවලු ලොකු පොකුරු හැදෙන්නේ නැහැ පොඩි පොකුරු තමා ඉතින්
     
    ela thanks bn