People with COVID-19 can transmit the infection 1-3 days before symptoms appear, according to a US study that looked at 243 cases reported in Singapore.
Details: https://cna.asia/2yuHHOB
Details: https://cna.asia/2yuHHOB

යුරෝප්වල මේ නාන විදියට මේ මගුල ඉවරයක් වෙන්නේ නෑ දුර්වල මිනිස්සු මැරිලා ඉවරයක් වෙනකන් 

හෙළයෙක්;25274004 said:STAY HOME
අකමැති වුනත් හෙට මැරෙන්න ඉන්න සෙට් එක.යුරෝප්වල මේ නාන විදියට මේ මගුල ඉවරයක් වෙන්නේ නෑ දුර්වල මිනිස්සු මැරිලා ඉවරයක් වෙනකන්

අකමැති වුනත් හෙට මැරෙන්න ඉන්න සෙට් එක.යුරෝප්වල මේ නාන විදියට මේ මගුල ඉවරයක් වෙන්නේ නෑ දුර්වල මිනිස්සු මැරිලා ඉවරයක් වෙනකන්
චීනා ඇත්ත කියන්නේ නෑ කියන එක නම් ගොනෙක් නොවෙන ඕන එකෙක් ට තේරුම් ගන්න පුළුවන්. මොකද උන් මේකෙදි අදටත් හැසිරෙන විදිය මාරම අමුතුයි, මෙච්චර අව්ලක් අස්සේ උන් අමුතු ගේම් ගහනවා. බලවත් රටවල් කොහොමත් උන්ට ඕනි විදියට ගේම ගහනවා, චීනා උනත් ඇමරිකාව උනත් දෙකම එකයි, පොඩි වෙනස් කම් විතරයි තියෙන්නේ...යටත්විජිත කරණය දෙයාකාරයකින් කරගෙන යනවා. එකෙක් ණය දීල අනික කුමන්ත්‍රණ කරලා...
සිංහලු සේෆ්

Idh එකට ඇතුලත් කරනකොට නැතිවෙලා කියලා මාද්‍ය ප්‍රකාශක කිවේ එකත් තම්බියෙක්ද.
අවම සෞඛය පහසුකම්වත් ලබා නොදීම හේතුවෙන් PHI වරුන් රාජකරි වලින් ඉවත්වන්නට තීරණය කර ඇති බව සංගමයේ සභාපති සෞඛය අමාත්‍යාංශයට දන්වයි.
වැඩ කරන්න කැමතිය අයව සේවට ගන්න ඕනෙ. 
![]()
අකමැති වුනත් හෙට මැරෙන්න ඉන්න සෙට් එක.යුරෝප්වල මේ නාන විදියට මේ මගුල ඉවරයක් වෙන්නේ නෑ දුර්වල මිනිස්සු මැරිලා ඉවරයක් වෙනකන්
අවම සෞඛය පහසුකම්වත් ලබා නොදීම හේතුවෙන් PHI වරුන් රාජකරි වලින් ඉවත්වන්නට තීරණය කර ඇති බව සංගමයේ සභාපති සෞඛය අමාත්‍යාංශයට දන්වයි.
දැන් පේන විදියටනන් දුර්වල අය විතරක් නෙවෙයි
තරුණ අයත් මැරෙනවා .
කිසිම ලෙඩක් නැති 20 - 30 අතර අය දවසෙන් දෙකෙන් තත්වය බරපතල වෙලා මැරෙනවා .
මම පැය 8ක පරතරය තියෙන ct scan දෙකක් දැක්ක . පැය 8න් lungs සම්පුර්ණයෙන්ම
liquids වලින් වැහිලා .
මේ යන විදියට hospital එකකට යන්නත් කලින් මැරෙන්න පුළුවන් .
ඩන් අර ප්‍රියන් මනික් කරය එතකොට අන්තර්ජල කොටිපති කොල්ලො මුකුත් ඩොනටෙ කලෙ නනෙ හොස්පිටල් වලට