Owa wenne ne. Arawa genna one mewa genna kiyala business karayo kediri gewama genna denawa.
Thawa corona virus eka pathurawala deshapalana kutti gaththu naayakayonwa paradamu
FUCK Quarantine prends![]()
Munta pissu local infrastructure ekawath hadanne nethuwa eka para imports nawatanne kohomada Dawasin
meka control unama dana youtube videos wala title..
"anuradapure ventilators hadu tharunayata pilisaranak na"
"migamuwe ICU beds hadu than walama dirai"
"dabulle govin elawalu parata wisi karai"
wage ewa thama..![]()




ඉන්ධන හා ඖෂධ හැර සියලූම දෑ ආනයනය කිරීම නවති
2020-04-02
ShareFacebookTwitterEmail neth news
අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු සියලූම අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
Australian scientists begin tests of two potential vaccines
Scientists in Australia have begun testing two potential coronavirus vaccines in lab trials. The CSIRO team has inserted vaccine samples into ferrets - small, furry mammals which have been proven to contract the coronavirus in the same way humans do.
These are the vaccines made by Oxford University and US company Inovio.
The first one is a vector vaccine - It uses a "defective" virus to introduce the proteins of the coronavirus to the immune system and induce a response.
The Inovio one uses an entirely different technology developed by them named “activation immunotherapy.” This vaccine delivers DNA, into a host’s cells. The DNA is translated into proteins that activate an individual’s immune system to generate a targeted immune response.

කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත් වූ තුන් වැනි පුද්ගලයාගේ මළ සිරුර ආදාහනය කිරීමට විරුද්ධව ප්‍රදේශවාසීන් විසින් විරෝධය පළ කර තිබේ.
එම සිරුර නිරෝධායන රෙගුලාසි වලට අනුකූලව අද අවසන් කටයුතු කිරීමට නියමිතව තිබුණේ මුල්ලේරියාව උඩුමුල්ල සුසාන භූමියේදීය.
නමුත් එම සුසාන භූමියේ හා කොටිකාවත්ත සුසානභූමියේ මෙම මළ සිරුර ආදාහනය කිරීමට විරුද්ධව ප‍්‍රදේශවාසීන් සුසානභූමියේ ගේට්ටුද වසා දමා තිබිණි.
මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි ලෙස අපහසුතාවයට පත්විය.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නිරෝධායන රෙගුලාසි අනුව අවසන් කටයුතු කල පසු කිසිසේත්ම වෛරස ආසාදනය සිදු නොවන බවයි.
mehemath harak.