Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    හෙළයෙක්;25274103 said:
    ඇමරිකාව වගේ රටක තොරතුරු හන්ගන්න අමාරුයි මේ වගේ වෙලාවක. චීනට පුළුවන් චර්නොබිල් ආදර්ශයට අරගෙන වැඩේ කරන්න. ඇමරිකාව හදන්නෙ මැරෙන උන් මැරෙන්න ඇරල ඉතුරු ටිකෙන් ආර්තික ගේම ඇදගෙන යන්න. චීනත් ඒකම කරන්න ඇති හැබැයි අපි දැක්කෙ නෑ.
    මෙක මම මුල ඉදන් කිව්ව. බලපන් වුහාන් වල තාම බෝඩර් ක්ලෝස්. හැබැ‍යි දැන් කොමියුනිටි එකට පාටිශියලි ඕපන් කරල. ස්ප්‍රෙඩ් එක කොන්ට්‍රෝල් කලාට වැඩිය ඒ ඕපන් එරියාවල ගොඩක් උන් රිකවර් වෙලා නිසා දැන් ස්ප්‍රෙඩ් වෙන්න හෙල්ති උන් අඩුයි. උන්ගෙ අලු ගන්න 3000ට වඩා ඇවිත් හිටිය. අවුල් ගොඩක් තියෙනව.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Anchor piti lankawata gena eka nawathila Highland and palawaththa production wadi wei prends
    Corona ROCKS :lol:

    මම දැක්ක සිහින ලංකාව ඉස්සරහට එනව කියල පොඩි සතුටකුත් තියනව
    මේ ව්‍යසනයක් මැද උනත්..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    ඇත්තම කතාව උන්ට ඇත්තටම පහසුකම්නැ. රජයේ වැඩ කරන සෞක්‍ය සුලු සේවකයන්ටත් නැ. අනික මුන්ව අයින් කලා කියලා වැඩට ගන්න මොකෝ phi ලා ගස් වල හැදෙනවාද?
    වොලන්ටියර්ස් කෝල් කරන්න තියෙන්නෙ. බේසික් ට්‍රේනින්ග් එකක් දීල. :yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,122
    7,401
    113
    Kotahena
    මම දැක්ක සිහින ලංකාව ඉස්සරහට එනව කියල පොඩි සතුටකුත් තියනව
    මේ ව්‍යසනයක් මැද උනත්..
    Thawa corona virus eka pathurawala deshapalana kutti gaththu naayakayonwa paradamu :rofl:
    FUCK Quarantine prends :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    මෙහෙම තියරියකුත් තියෙනවා .
    mutation එක ගොඩක් බලගතුනන් ලෙඩා මැරෙනවා .
    ඒක බෝ කරන මිනිස්සුත් මැරෙනවා .
    එහෙම මැරෙන නිසා ඒ බයානක mutation එක නවතින්න ඉඩ තියෙනවා .
    එච්චර powerful නැති mutation ඇගින් ඇගට මාරු වේවි සැහෙන්න කල් survive වෙනවා .
    ඉබෝලවල කේස් එක ඒක නිසා වෙන්න ඇති එච්චර ස්ප්‍රෙඩ් උනේ නැත්තෙ.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඉන්ධන හා ඖෂධ හැර සියලූම දෑ ආනයනය කිරීම නවති
    2020-04-02
    ShareFacebookTwitterEmail neth news
    අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු සියලූම අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    91976600_1350492488492937_8340419746839134208_n.jpg
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    ලයිව් පෙන්නුවත් මොකද අසරණයෙක් ගෙ බඩට කෑම ටික වැටිලා
    ලයිව් පෙන්නන එක අවුල් නම්, අනිත් අයට පුළුවන් එහෙම නොපෙන්වා බෙදන්න :D

    umbama neda meke ekekta kiwwe udaw kerana kota wate kiyanna epa kiyela udaw gatte minussunge athma garuthweyata haaniyak nowenna..dan kiyenewa fb live awata moko kiyela...:angry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    මම දැක්ක සිහින ලංකාව ඉස්සරහට එනව කියල පොඩි සතුටකුත් තියනව
    මේ ව්‍යසනයක් මැද උනත්..
    meka control unama dana youtube videos wala title..


    "anuradapure ventilators hadu tharunayata pilisaranak na"
    "migamuwe ICU beds hadu than walama dirai"
    "dabulle govin elawalu parata wisi karai"



    wage ewa thama.. :rofl::rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    ඉන්ධන හා ඖෂධ හැර සියලූම දෑ ආනයනය කිරීම නවති
    2020-04-02
    ShareFacebookTwitterEmail neth news
    අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු සියලූම අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    Anatha scene
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඉන්ධන හා ඖෂධ හැර සියලූම දෑ ආනයනය කිරීම නවති
    2020-04-02
    ShareFacebookTwitterEmail neth news
    අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු සියලූම අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    Thiyena salli tika ithuru kara ganna hadanne.
    import walata salli godak yana nisa.

    Wise decision!! but not for us!! :sorry::sorry:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඉන්ධන හා ඖෂධ හැර සියලූම දෑ ආනයනය කිරීම නවති
    2020-04-02
    ShareFacebookTwitterEmail neth news
    අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු සියලූම අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    Really a Good move hats offf
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,122
    7,401
    113
    Kotahena
    ඉන්ධන හා ඖෂධ හැර සියලූම දෑ ආනයනය කිරීම නවති
    2020-04-02
    ShareFacebookTwitterEmail neth news
    අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු සියලූම අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    Good. dan rata athule productions hadanna patan ganna thiyenne
     
    Status
    Not open for further replies.