Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපේ අණ්ඩුව පිස්සු නටන් නැ බන්..හකීම්ට ඕන විදිහට නරන්ඩ ගුඇන් පි පාන්ඩුවක් නෙමේ දන් තියෙන්නෙ.:cool::cool:.දැනටම පුච්චල ඉවරයි.. :yes:

    වෙලාවට නැත්තම් ලැජ්ජාවේ බෑ ඊයේ අනිල් ජාසිංහ කියපු එකක් මම මේකේ දැම්ම. වලදාන්න දෙන්නේ නෑ කියල...හම්මෝ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ආණ්ඩුව ඔය එක එක පාදඩ දේශපාලකයාන්ට ඕන ඕන විදිහට නටන්නෙ නැ..GMOA කියන්නෙ මොකක්ද ඒක කරනව එච්චරයි.. :yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    වෙලාවට නැත්තම් ලැජ්ජාවේ බෑ ඊයේ අනිල් ජාසිංහ කියපු එකක් මම මේකේ දැම්ම. වලදාන්න දෙන්නේ නෑ කියල...හම්මෝ

    :P:P:P
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    උණ රෝගයෙන් වවුනියාවේ කාන්තාවක් හදිසියේ මිය යයි - විශේෂ පරීක්ෂණ ඇරඹේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හකිම්ගෙ පස්ස ලෙවකාපු ගු කුක්කනි දැන් සැපද ...ඕන්න අපේ ආණ්ඩුව ආයෙත් වැඩ පෙන්නුව ..කොරෝනා ව්පතේදි ආගම් බේද නැ ඔක්කොටම එක නිතියක්..
    :yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    ..කොරෝනා ව්පතේදි ආගම් බේද නැ ඔක්කොටම එක නිතියක්..
    :yes::yes::yes:

    ksBFJtM.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ ආණ්ඩුව ඔය එක එක පාදඩ දේශපාලකයාන්ට ඕන ඕන විදිහට නටන්නෙ නැ..GMOA කියන්නෙ මොකක්ද ඒක කරනව එච්චරයි.. :yes::yes:
    අද නං එරෝසන්ට සිංහයා වාගේ හිටියැකි :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද නං එරෝසන්ට සිංහයා වාගේ හිටියැකි :P

    :yes::yes: යෙප් යෙප් අද අඩ් දෙක තුනක් උඩින් යන්ඩ පුලුවන් ගේමක් නැතුව.. :lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    අද නං එරෝසන්ට සිංහයා වාගේ හිටියැකි :P

    පොර ගෝට දිනුව දවස්වල ඉඳං සිංහයා වගේ නේ ඉන්නෙ. ;)
     
    Status
    Not open for further replies.