WHO එකෙන් මාර්තු 14 දාපු twitter එකේ ස්ක්රීන් ෂොට් එකක් තියෙන්නේ කාගවද
Monawa kiyalada dala thibbe
කොරෝනා බෝවෙන විදිය ගැන 
අද pharmacy එකට ගිහින් බෙහෙත් ගත්ත කව්රුහරි ඉන්නවද ?
The number of Americans applying for unemployment benefits surged for a second week and reached about 10 million over the last two weeks.
A record 6.65 million people filed jobless claims in the week ended March 28 as stores and restaurants were forced to close across the nation to mitigate the coronavirus outbreak. The prior week’s level was also revised up slightly from 3.28 to 3.31 million: https://bloom.bg/2UBD1yV
ඇමරිකන් Economy එක තමා වැටෙන්නේ මුලින්ම . මෙහෙම ගියොත් යන එනමන් නැති වෙනවා. දැන්ම හොස්පිටල් වල බඩු නැහැ ලූ. ඔක්සිජන් ම මදි කියලා තිබ්බා හොස්පිටල් වලට

330M and 0.2M walata treat karanna ba.. 0.06%ඇමරිකන් Economy එක තමා වැටෙන්නේ මුලින්ම . මෙහෙම ගියොත් යන එනමන් නැති වෙනවා. දැන්ම හොස්පිටල් වල බඩු නැහැ ලූ. ඔක්සිජන් ම මදි කියලා තිබ්බා හොස්පිටල් වලට


ඇමරිකන් Economy එක තමා වැටෙන්නේ මුලින්ම . මෙහෙම ගියොත් යන එනමන් නැති වෙනවා. දැන්ම හොස්පිටල් වල බඩු නැහැ ලූ. ඔක්සිජන් ම මදි කියලා තිබ්බා හොස්පිටල් වලට
