Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ඇමරිකන් Economy එක තමා වැටෙන්නේ මුලින්ම . මෙහෙම ගියොත් යන එනමන් නැති වෙනවා. දැන්ම හොස්පිටල් වල බඩු නැහැ ලූ. ඔක්සිජන් ම මදි කියලා තිබ්බා හොස්පිටල් වලට

    උන්ගෙ මතය තමා 60%කට හදවල ලෙඩේ අයින් කරගන්න එක. චීන කරල තියෙන්නෙත් ඒක තමා අපි දන්නෙ නැති උනාට . ඉතාලිය නන් තව දවස් කීපයකින් ඩවුන් වෙන්න පටන් ගන්නව දැන් උන් උපරිම හැදෙන ගානට ඇවිත් ඉන්නෙ. ඕක සූදුවක් හරිගියොත් එහෙමයි වැරදුනොත් කෙල වෙනව චීනට හරිගිය නිසා අනික් රටවලුත් ගොඩක් වෙලාවට හරි යයි.
    ඇමරිකාව තව සති තුනකින් උපරිම ගාණකට එනව ඊට පස්සෙ ආපහු ඩවුන් වෙන්න පටන් ගන්නව.

    ඉක්මනට වයිරස් එක හැදෙන උන් ඉක්මනට ආපහු වැඩ පටන්ගන්නව ඒ රේස් එක දිනන්න තියෙන එකම විදියට තමා ඔය ඇමරිකාව කරන විදිය.

    මේ වයිරස් එකෙන් මිනිස්සු බේරුවොත් ඉකොනොමි එකට කෙල වෙනව ඉකොනොමි එක බේරුවොත් මිනිස්සුන්ට කෙලවෙනව. දෙකම බේරන්න බෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,410
    2
    53,889
    113
    bdZ0uy8.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    හෙළයෙක්;25276381 said:

    true. usa recovery unoth vaccine one na unta.. sinhalu iwarai..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    හෙළයෙක්;25276381 said:

    උන්ගෙ මතය තමා 60%කට හදවල ලෙඩේ අයින් කරගන්න එක. චීන කරල තියෙන්නෙත් ඒක තමා අපි දන්නෙ නැති උනාට . ඉතාලිය නන් තව දවස් කීපයකින් ඩවුන් වෙන්න පටන් ගන්නව දැන් උන් උපරිම හැදෙන ගානට ඇවිත් ඉන්නෙ. ඕක සූදුවක් හරිගියොත් එහෙමයි වැරදුනොත් කෙල වෙනව චීනට හරිගිය නිසා අනික් රටවලුත් ගොඩක් වෙලාවට හරි යයි.
    ඇමරිකාව තව සති තුනකින් උපරිම ගාණකට එනව ඊට පස්සෙ ආපහු ඩවුන් වෙන්න පටන් ගන්නව.

    ඉක්මනට වයිරස් එක හැදෙන උන් ඉක්මනට ආපහු වැඩ පටන්ගන්නව ඒ රේස් එක දිනන්න තියෙන එකම විදියට තමා ඔය ඇමරිකාව කරන විදිය.

    මේ වයිරස් එකෙන් මිනිස්සු බේරුවොත් ඉකොනොමි එකට කෙල වෙනව ඉකොනොමි එක බේරුවොත් මිනිස්සුන්ට කෙලවෙනව. දෙකම බේරන්න බෑ.

    චීනෙ 60% හැදුනේ නැහැ. එක බොරු information එකක්. China නිකම්ම Drop Down උනේ නැහැ New Infection ගාන . වුහාන් LockDown කරගෙන ලොකු ගේමක් දුන්නා . නැත්නම් මේ වෙනකොටත් තාමත් ලෙඩ්ඩු ඉන්නවා. අනික 60% ක ට පස්සේ ඉබේම වයිරස් එක අඩු වෙනවා කියන්න බැහැ . සමහර විට 90% කට infect වෙන්නත් පුලවන් control කරේ නැත්නං.කොහොමත් චීන ආණ්ඩුව කියන දේ චින්නු ඇහුව වගේ ඇමරිකන් ආණ්ඩුව කියන දෙය අහන්න ඇමරිකන් කාරයො ලෑස්ති නැහැ .
     
    වේගා කාර් එක හදපු උනුත් Ventilators හදනවලු

    Low-cost Medical Ventilator Manufactured by Vega Innovations to Support COVID-19 Outbreak

    කට්ටිය වැඩේට බැහැලා

    [
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    චීනෙ 60% හැදුනේ නැහැ. එක බොරු information එකක්. China නිකම්ම Drop Down උනේ නැහැ New Infection ගාන . වුහාන් LockDown කරගෙන ලොකු ගේමක් දුන්නා . නැත්නම් මේ වෙනකොටත් තාමත් ලෙඩ්ඩු ඉන්නවා. අනික 60% ක ට පස්සේ ඉබේම වයිරස් එක අඩු වෙනවා කියන්න බැහැ . සමහර විට 90% කට infect වෙන්නත් පුලවන් control කරේ නැත්නං.කොහොමත් චීන ආණ්ඩුව කියන දේ චින්නු ඇහුව වගේ ඇමරිකන් ආණ්ඩුව කියන දෙය අහන්න ඇමරිකන් කාරයො ලෑස්ති නැහැ .

    china ගැන නන් ශුවර්ම නෑ. උන්ගෙ නිව්ස් එලියට එන්නෙ නෑ කොහොමත් ගවර්මන්ට් එකට ඕනි විදියට තමා ඔක්කොම වෙන්නෙ. මම කලින් දාපු වීඩියෝ එකේ තියෙන ෆැක්ට්ස් අමතක කරන්නම බෑ. උන් අන්තිමට ටෙස්ට් කරන එකත් නවත්තල තිබ්බ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මෙරට 4 වැනි මරණය ලෙස IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා වැළඳීමෙන් මියයයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීනෙ 60% හැදුනේ නැහැ. එක බොරු information එකක්. China නිකම්ම Drop Down උනේ නැහැ New Infection ගාන . වුහාන් LockDown කරගෙන ලොකු ගේමක් දුන්නා . නැත්නම් මේ වෙනකොටත් තාමත් ලෙඩ්ඩු ඉන්නවා. අනික 60% ක ට පස්සේ ඉබේම වයිරස් එක අඩු වෙනවා කියන්න බැහැ . සමහර විට 90% කට infect වෙන්නත් පුලවන් control කරේ නැත්නං.කොහොමත් චීන ආණ්ඩුව කියන දේ චින්නු ඇහුව වගේ ඇමරිකන් ආණ්ඩුව කියන දෙය අහන්න ඇමරිකන් කාරයො ලෑස්ති නැහැ .

    :yes::yes: මාත් ඔය රට හරකගෙ ගොන් කතාවට උත්තර දෙන්ඩ කියල හිතල බයින්ඩ වෙන නිසා කට වහන් උන්න..චින ජනගහනයෙන් 60%කියන්නෙ කොච්චරක්ද කියලවත් ඔය බුරුව දන්නෙ නැ..ඕක හිතාගෙන ඉන්නෙ වුහාන් වැහුව කියන්නෙ මුලු චීනෙම වැහුව කියන එකට කියල ..හරකne තේරෙන් නැ..ඕක දන්නෙ තම්බින්ගෙ ගැට්ට ලොවන්ඩ විතරයි.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    චීනෙ 60% හැදුනේ නැහැ. එක බොරු information එකක්. China නිකම්ම Drop Down උනේ නැහැ New Infection ගාන . වුහාන් LockDown කරගෙන ලොකු ගේමක් දුන්නා . නැත්නම් මේ වෙනකොටත් තාමත් ලෙඩ්ඩු ඉන්නවා. අනික 60% ක ට පස්සේ ඉබේම වයිරස් එක අඩු වෙනවා කියන්න බැහැ . සමහර විට 90% කට infect වෙන්නත් පුලවන් control කරේ නැත්නං.කොහොමත් චීන ආණ්ඩුව කියන දේ චින්නු ඇහුව වගේ ඇමරිකන් ආණ්ඩුව කියන දෙය අහන්න ඇමරිකන් කාරයො ලෑස්ති නැහැ .
    wuhan wala 60% hadunada nadda api danne na. stats accurate kiyala unge past stats ekka balapuwama pili gannath ba.

    60% hadila nawatinne na. aniwa 99% ma infect wenawa. eth ~10% danneth na infect una kiyala. ~80% Mild Condition. ~10% thama critical wenne. 60% hadunata passe spread rate eka drop wenawa automatically. ethakota lock down eka ayin karanna puluwan.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,410
    2
    53,889
    113
    4 deaths ?

    4th person has just been reported dead - hirunews

    මෙරට 4 වැනි මරණය ලෙස IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා වැළඳීමෙන් මියයයි

    yes. Just In

    58 years old male

    Shit. :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    කට්ටිය වැඩේට බැහැලා [
    අපිත් මේ ටිකේ වැඩක් ඉවර කරල ඉන්නෙ ඔය වගේ තාම ටෙස්ටින් කරන අය රිසල්ට් එක දුන් නෑ. වැඩේ එක්ස්පෝස් කරොත් මාත් එක්ස්පෝස් :D:D
     
    Status
    Not open for further replies.