නාකි 225+

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මචං පාර්ලිමේන්තුවේ නාකි රැළට කොරෝනා හැදිලා මැරියන් කියලා දිවා රෑ පාර්ථනා කරගෙන මේක බම්ප් කරපල්ලා
    ගොඩක් අයගෙ ප්‍රාර්ථනාවක් නිසා frequency එක ප්‍රබලයි.
    ඉෂ්ට උනොත් ගොඩ:)
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,740
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    bump.

    එත් බන් උන්ට හැදෙන මට්ටමට එනවා කියන්නේ අපි උබලා ඔක්කොම සෙත්ත පෝච්චි වෙලා ගොඩක් දවස් ඉවරයි... එක තමා ඇත්ත... එත් මමත් කැමතියි උබ කියන විදිහට වෙනවා නම්....
     
    Last edited:

    :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    :rofl::rofl::yes:
    ඕකුන්ට හැදුනොත් උන්ගෙ ඩ්‍රයිවර්ගෙ පටන් හැම එකාටම ICU බෙඩ් යනවා. සොන්නලුන්ට ඇටෙන්ඩන්ලගෙන් බෙහෙත් අරන් ඉස්පිරිතාලෙ පැදුරෙ බුදියන්ඩ වෙන්නෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754

    එහෙම නෙවෙයි
    මේක තම තමන් ගෙ හික්මීම මත තමයි හැදෙන නැති එක තීරණය වෙන්නෙ.
    ගොඩක් දෙශපාලුවන් මේ ටිකෙ එලියට වත් එන්නෙ නැත්තෙ ඒකයි .
    මෝඩ සිංහලු විතරක් කඩවල ,පොල වල පොරකනව
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    :rofl::rofl::yes:
    ඕකුන්ට හැදුනොත් උන්ගෙ ඩ්‍රයිවර්ගෙ පටන් හැම එකාටම ICU බෙඩ් යනවා. සොන්නලුන්ට ඇටෙන්ඩන්ලගෙන් බෙහෙත් අරන් ඉස්පිරිතාලෙ පැදුරෙ බුදියන්ඩ වෙන්නෙ

    ලන්කාවෙ එහෙම icu beds දෙන්නේ නෑ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ.
    Icu bed book කරලා තියන්න බෑ .

    වෙන්න පුළුවන් එකම පාඩුව, අපි කවුරුහරි vip එකෙකු යි එකපාර icu දාන්න වෙලා එක bed එකක් විතරමයි නම් තියෙන්නේ .

    ඒත් කියන්න බෑ. Doca හිතුවොත් :P ඉතිං අපිව icu දාන්න වුණත් පුළුවන්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලන්කාවෙ එහෙම icu beds දෙන්නේ නෑ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ.
    Icu bed book කරලා තියන්න බෑ .

    වෙන්න පුළුවන් එකම පාඩුව, අපි කවුරුහරි vip එකෙකු යි එකපාර icu දාන්න වෙලා එක bed එකක් විතරමයි නම් තියෙන්නේ .

    ඒත් කියන්න බෑ. Doca හිතුවොත් :P ඉතිං අපිව icu දාන්න වුණත් පුළුවන්

    ඕක තමයි කීවෙ
    ඇදන් මදිනම් උබව ඇදෙන් බිමට දාලා හරි ඩොකා දාන්නෙ අරුන්ව :rolleyes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    ඕක තමයි කීවෙ
    ඇදන් මදිනම් උබව ඇදෙන් බිමට දාලා හරි ඩොකා දාන්නෙ අරුන්ව :rolleyes:

    එහෙම කරන්න බෑ .
    මම කිව්වෙ ඩොකා අරුන්ට නොදී උබට ඇද දෙන්න පුලුවන්
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267

    මගුල තමයි එතකොට පොලිසියෙන් ඇවිත් ඩොකා කුදලන් යයි බොරුවට මාස ගාණක් හිරේ දාලා තියයි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    මගුල තමයි එතකොට පොලිසියෙන් ඇවිත් ඩොකා කුදලන් යයි බොරුවට මාස ගාණක් හිරේ දාලා තියයි

    එහෙම කරන්න බෑ.බන්
    Icu beds දෙන විදියක් තියනවා.
    ඉන්න එකෙක් අහක කරලා දෙන්නේ නෑ කවදාවත් , හොඳ උනොත් ඇරෙන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,488
    1
    57,607
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම කරන්න බෑ.බන්
    Icu beds දෙන විදියක් තියනවා.
    ඉන්න එකෙක් අහක කරලා දෙන්නේ නෑ කවදාවත් , හොඳ උනොත් ඇරෙන්න

    හිරගෙරදර හොස්පිටල් එකේ දොස්තරලට ඔය කියන ethics නැද්ද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    හිරගෙරදර හොස්පිටල් එකේ දොස්තරලට ඔය කියන ethics නැද්ද?

    අනික මෙතන තියෙන්නේ ethics වල prashnayak නෙවෙයි.
    Beds දෙන්න දැනට icu ඉන්න එවුන් අහක් කරලා නෙවෙයි.

    අනික එක bed eka නම් තියෙන්නේ
    ලෙඩ්ඩු දෙන්න එක්කෙනෙක් අවුරුදු 15 අනික අවුරුදු 70 වගේ නම් ගොඩක් වෙලාවට 15 එක්කෙනා icu දාන්නෙ මුලින් :rolleyes:
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    අනික මෙතන තියෙන්නේ ethics වල prashnayak නෙවෙයි.
    Beds දෙන්න දැනට icu ඉන්න එවුන් අහක් කරලා නෙවෙයි.

    අනික එක bed eka නම් තියෙන්නේ
    ලෙඩ්ඩු දෙන්න එක්කෙනෙක් අවුරුදු 15 අනික අවුරුදු 70 වගේ නම් ගොඩක් වෙලාවට 15 එක්කෙනා icu දාන්නෙ මුලින් :rolleyes:

    :rofl: නාකි ඇමතියෙකුයි දුප්පත් මිනිහෙකු නම් ඉස්සෙල්ලා දාන්නෙ ඇමතියානෙ
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    bump