bump.
එත් බන් උන්ට හැදෙන මට්ටමට එනවා කියන්නේ අපි උබලා ඔක්කොම සෙත්ත පෝච්චි වෙලා ගොඩක් දවස් ඉවරයි... එක තමා ඇත්ත... එත් මමත් කැමතියි උබ කියන විදිහට වෙනවා නම්....

ඕකුන්ට හැදුනොත් උන්ගෙ ඩ්‍රයිවර්ගෙ පටන් හැම එකාටම ICU බෙඩ් යනවා. සොන්නලුන්ට ඇටෙන්ඩන්ලගෙන් බෙහෙත් අරන් ඉස්පිරිතාලෙ පැදුරෙ බුදියන්ඩ වෙන්නෙ
ඉතිං අපිව icu දාන්න වුණත් පුළුවන්ලන්කාවෙ එහෙම icu beds දෙන්නේ නෑ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ.
Icu bed book කරලා තියන්න බෑ .
වෙන්න පුළුවන් එකම පාඩුව, අපි කවුරුහරි vip එකෙකු යි එකපාර icu දාන්න වෙලා එක bed එකක් විතරමයි නම් තියෙන්නේ .
ඒත් කියන්න බෑ. Doca හිතුවොත්ඉතිං අපිව icu දාන්න වුණත් පුළුවන්

ඕක තමයි කීවෙ
ඇදන් මදිනම් උබව ඇදෙන් බිමට දාලා හරි ඩොකා දාන්නෙ අරුන්ව![]()
එහෙම කරන්න බෑ .
මම කිව්වෙ ඩොකා අරුන්ට නොදී උබට ඇද දෙන්න පුලුවන්
මගුල තමයි එතකොට පොලිසියෙන් ඇවිත් ඩොකා කුදලන් යයි බොරුවට මාස ගාණක් හිරේ දාලා තියයි
එහෙම කරන්න බෑ.බන්
Icu beds දෙන විදියක් තියනවා.
ඉන්න එකෙක් අහක කරලා දෙන්නේ නෑ කවදාවත් , හොඳ උනොත් ඇරෙන්න
හිරගෙරදර හොස්පිටල් එකේ දොස්තරලට ඔය කියන ethics නැද්ද?
හිරගෙරදර හොස්පිටල් එකේ දොස්තරලට ඔය කියන ethics නැද්ද?

අනික මෙතන තියෙන්නේ ethics වල prashnayak නෙවෙයි.
Beds දෙන්න දැනට icu ඉන්න එවුන් අහක් කරලා නෙවෙයි.
අනික එක bed eka නම් තියෙන්නේ
ලෙඩ්ඩු දෙන්න එක්කෙනෙක් අවුරුදු 15 අනික අවුරුදු 70 වගේ නම් ගොඩක් වෙලාවට 15 එක්කෙනා icu දාන්නෙ මුලින්![]()
නාකි ඇමතියෙකුයි දුප්පත් මිනිහෙකු නම් ඉස්සෙල්ලා දාන්නෙ ඇමතියානෙමචං පාර්ලිමේන්තුවේ නාකි රැළට කොරෝනා හැදිලා මැරියන් කියලා දිවා රෑ පාර්ථනා කරගෙන මේක බම්ප් කරපල්ලා
ගොඩක් අයගෙ ප්‍රාර්ථනාවක් නිසා frequency එක ප්‍රබලයි.
ඉෂ්ට උනොත් ගොඩ![]()