උබ ට මගේ ID එක Fake නම් GT message එකක් ගහපංGMOA eka kiyana ewa balanna plzz.. erozan wenna wage epa wena account eken hitiyath![]()
හැදිල තියෙන කාන්තාවන් ප්රමානය අඩුයි, අනික දුම් බොන ප්රතිශතය බොහොම අඩුයි ලoකාවෙ ,අනිත් එක කාන්තාවන්ට පිරිමින්ට වඩා හුස්ම ගැනිම සහ හදවත සම්බන්ද ස්වභාවික රැකවරනයක් තියෙනව..![]()

දන්නෙ නැත්තන් ගුගල් කරල හරි ඉගෙන ගනින් පොන්s![]()

දාපාන් බලන්න ලින්ක් එකක් who එක ඉදිරිපත් කරපු එකක්, එහෙම බැ කියන්නෙ උබෙ ආච්චි කියපු එකක් කියලා තමයි හිතන්න වෙන්නෙ![]()

අඩුම ගානෙ ගූගල් කරලවත් ඉගෙන ගනින්
ඌ දාන්නේ නෑ බන් දෙකයි පනහේ මෝඩ පොරක් ඌ. මම හැමදාම ඌව බයිට්ටුවට ගනන්වා... මිනිහත් දිව හපාගෙන රිප්ලයි කරනවා.
මේ දවස්වල බොනකොට බයිටුත් නෑනේ බන්

අහ් ඔරකල් පොන්ස් තාම හොයා ගත්තෙ නැද්ද![]()

උබ අඩුම ගානෙ ආච්චිල දන්නෙ දේවත් දන්නෙ නැ පොන්ස් ,අඩුම ගානෙ ගූගල් කරලවත් ඉගෙන ගනින්
![]()

දාපාන් බලන්න ලින්ක් එකක් who එක ඉදිරිපත් කරපු එකක්, එහෙම බැ කියන්නෙ උබෙ ආච්චි කියපු එකක් කියලා තමයි හිතන්න වෙන්නෙ![]()
කො දාපාන් බලන්න උබලයි ආච්චිට ගුගල් කරලා හම්බෙච්ච විස්තරය![]()
https://www.everydayhealth.com/news/why-men-get-sick-more-than-women/
ඔය කියල තියෙන හේතුව නම් නෙවේ පිරිමි අයගේ immune system එක weak ලු ගැනු අයට වඩා specially virus case වලදී. මට හරි article එක හොයාගන්න බැරි උනා එකේ නම් percentage එක්ක තිබුණා.
මෙවා හැබැයි කොච්චර දුරට හරි ද දන්නේ නැ.

ඔනෙ නම් ගුගල් කරල හොයාගනින් බන් නැත්තන් නිකා ඉදපන්..උබල වගේ හරක්ට ඕව හොය හොයා දෙන්ඩ මට මොලේ අමාරුවක් නැ..