Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    90241639_1097530210581966_8841651668756987904_n.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,377
    113
    මාලඹේ
    GMOA eka kiyana ewa balanna plzz.. erozan wenna wage epa wena account eken hitiyath :rofl::rofl:
    උබ ට මගේ ID එක Fake නම් GT message එකක් ගහපං
    හරියට යමක් වැදගත් විදියට තර්ක කරනවාවනම් එහෙම කරමු
    යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ කථා කියන්න එන්න එපා මෙතැන
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හැදිල තියෙන කාන්තාවන් ප්‍රමානය අඩුයි, අනික දුම් බොන ප්‍රතිශතය බොහොම අඩුයි ලoකාවෙ ,අනිත් එක කාන්තාවන්ට පිරිමින්ට වඩා හුස්ම ගැනිම සහ හදවත සම්බන්ද ස්වභාවික රැකවරනයක් තියෙනව.. :yes::yes:

    උබලයි ආච්චිද කිවුවෙ :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දන්නෙ නැත්තන් ගුගල් කරල හරි ඉගෙන ගනින් පොන්s :rofl::rofl::rofl:

    දාපාන් බලන්න ලින්ක් එකක් who එක ඉදිරිපත් කරපු එකක්, එහෙම බැ කියන්නෙ උබෙ ආච්චි කියපු එකක් කියලා තමයි හිතන්න වෙන්නෙ :baffled:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    දාපාන් බලන්න ලින්ක් එකක් who එක ඉදිරිපත් කරපු එකක්, එහෙම බැ කියන්නෙ උබෙ ආච්චි කියපු එකක් කියලා තමයි හිතන්න වෙන්නෙ :baffled:

    ඌ දාන්නේ නෑ බන් දෙකයි පනහේ මෝඩ පොරක් ඌ. මම හැමදාම ඌව බයිට්ටුවට ගනන්වා... මිනිහත් දිව හපාගෙන රිප්ලයි කරනවා.
    මේ දවස්වල බොනකොට බයිටුත් නෑනේ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දාපාන් බලන්න ලින්ක් එකක් who එක ඉදිරිපත් කරපු එකක්, එහෙම බැ කියන්නෙ උබෙ ආච්චි කියපු එකක් කියලා තමයි හිතන්න වෙන්නෙ :baffled:

    උබ අඩුම ගානෙ ආච්චිල දන්නෙ දේවත් දන්නෙ නැ පොන්ස් ,:lol::lol: අඩුම ගානෙ ගූගල් කරලවත් ඉගෙන ගනින් :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ දාන්නේ නෑ බන් දෙකයි පනහේ මෝඩ පොරක් ඌ. මම හැමදාම ඌව බයිට්ටුවට ගනන්වා... මිනිහත් දිව හපාගෙන රිප්ලයි කරනවා.
    මේ දවස්වල බොනකොට බයිටුත් නෑනේ බන්

    අහ් ඔරකල් පොන්ස් තාම හොයා ගත්තෙ නැද්ද:lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඌ දාන්නේ නෑ බන් දෙකයි පනහේ මෝඩ පොරක් ඌ. මම හැමදාම ඌව බයිට්ටුවට ගනන්වා... මිනිහත් දිව හපාගෙන රිප්ලයි කරනවා.
    මේ දවස්වල බොනකොට බයිටුත් නෑනේ බන්

    උ ඔච්චර කඩෙ යන්නෙ උ ඉපදිලා තියෙන්නෙ කඩයක් ඇතුලෙ මොනවා කරන්නද ඉතින් ආච්චිගෙන් ආහාලා හරි උත්තර දෙනවා කියන්නෙ අවුලකුත් නැ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ අඩුම ගානෙ ආච්චිල දන්නෙ දේවත් දන්නෙ නැ පොන්ස් ,:lol::lol: අඩුම ගානෙ ගූගල් කරලවත් ඉගෙන ගනින් :yes:

    කො දාපාන් බලන්න උබලයි ආච්චිට ගුගල් කරලා හම්බෙච්ච විස්තරය :rolleyes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    දාපාන් බලන්න ලින්ක් එකක් who එක ඉදිරිපත් කරපු එකක්, එහෙම බැ කියන්නෙ උබෙ ආච්චි කියපු එකක් කියලා තමයි හිතන්න වෙන්නෙ :baffled:

    https://www.everydayhealth.com/news/why-men-get-sick-more-than-women/

    ඔය කියල තියෙන හේතුව නම් නෙවේ පිරිමි අයගේ immune system එක weak ලු ගැනු අයට වඩා specially virus case වලදී. මට හරි article එක හොයාගන්න බැරි උනා එකේ නම් percentage එක්ක තිබුණා.

    මෙවා හැබැයි කොච්චර දුරට හරි ද දන්නේ නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො දාපාන් බලන්න උබලයි ආච්චිට ගුගල් කරලා හම්බෙච්ච විස්තරය :rolleyes:

    ඔනෙ නම් ගුගල් කරල හොයාගනින් බන් නැත්තන් නිකා ඉදපන්..උබල වගේ හරක්ට ඕව හොය හොයා දෙන්ඩ මට මොලේ අමාරුවක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    https://www.everydayhealth.com/news/why-men-get-sick-more-than-women/

    ඔය කියල තියෙන හේතුව නම් නෙවේ පිරිමි අයගේ immune system එක weak ලු ගැනු අයට වඩා specially virus case වලදී. මට හරි article එක හොයාගන්න බැරි උනා එකේ නම් percentage එක්ක තිබුණා.

    මෙවා හැබැයි කොච්චර දුරට හරි ද දන්නේ නැ.

    ඇයි දුර්වල කියල හොයල බලපන් ආන්සරේ හම්බෙයි.. :yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    https://www.everydayhealth.com/news/why-men-get-sick-more-than-women/

    ඔය කියල තියෙන හේතුව නම් නෙවේ පිරිමි අයගේ immune system එක weak ලු ගැනු අයට වඩා specially virus case වලදී. මට හරි article එක හොයාගන්න බැරි උනා එකේ නම් percentage එක්ක තිබුණා.

    මෙවා හැබැයි කොච්චර දුරට හරි ද දන්නේ නැ.

    නැ බන් පිරිමින්ගෙ immune සිස්ටම් එක වික් නැ ගැනු අයගෙ XX පිරිමි අයගෙ XY, ගැනු අයට එක්ස්ට්‍රා බෙනිෆිට් තියෙනවා X කෙත දෙකක් තියෙන නිසා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔනෙ නම් ගුගල් කරල හොයාගනින් බන් නැත්තන් නිකා ඉදපන්..උබල වගේ හරක්ට ඕව හොය හොයා දෙන්ඩ මට මොලේ අමාරුවක් නැ..

    එ කියන්නෙ උබලයි ආච්චි කියපුවා උබ කියො කියො වටෙ යනවා කියන එක හාද :confused:
     
    Status
    Not open for further replies.