Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සමෘධියෙන් 10000ක ණයක් දෙනවා කියලා මිනිස්සු සල්ලිගන්න අවම, 10000ක් ණයට ගන්න්න රු 8000ක් එකවුන්ට් එකේ තියෙන්න ඕන කිව්වම පොලිම් වල රස්තියාදු වෙලා ඉඳලා හැරිලා ගියේ. ඒ වගේ උදව් නම් කරයි.

    nikan danne nathuwa kiyawanna epa umba samurdi eke wada karana ekek newi ne umba me internet eke thiyana news ekak alan danawa wage kiyawanawa danne nathi dewal kiyanne nathuwa danna deyak kiyawapan.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මත්පැන් අලෙවිසැලක් කඩා ලක්ෂ 05ක මත්පැන් සොරාගෙන

    :rofl::rofl::rofl: thawa methana eun kiyanawa sigai arak ehema thanam karanna kiyala me tike eka karoth korona kiyala balanne nathuwa bebela set eka gehin gota ta gaddafi ta una de karai pisuwen wage unta bonna na kiyala.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,098
    113
    කෑගල්ල
    nikan danne nathuwa kiyawanna epa umba samurdi eke wada karana ekek newi ne umba me internet eke thiyana news ekak alan danawa wage kiyawanawa danne nathi dewal kiyanne nathuwa danna deyak kiyawapan.

    ඉයේද පෙරෙදද අයේ කිව නේද ඔක දෙන්නේ දේකට කඩලා 5000 ගනේ දේපාරකට කියලා. හුගක් තැන්වල දීලා තිබ්බ හින්දා හම්බවෙයි ඔකනම්. මේවාගේ එක සෙටෙකක් දුන්නා දුන්නා කියලා උඩපනිනවා තව සෙටෙකක් දුන්නේ නෑ කියලා උඩපනිනවා. අන්තිමට ලැබිය යුතු මිනිස්සු අසරන වෙනවා. බැන්කු නය ලීසින් එකටත් ඔය ටික තමා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    nikan danne nathuwa kiyawanna epa umba samurdi eke wada karana ekek newi ne umba me internet eke thiyana news ekak alan danawa wage kiyawanawa danne nathi dewal kiyanne nathuwa danna deyak kiyawapan.
    ඔව් මම දන්නෙ නෑ. ඉන්ටනෙට් එකේ තිබ්බ එක දැකලයි කිව්වෙ. උබ හරියටම ඕක කියන්නෙ 8000ක් එකවුන්ට් එකේ නැතුව උබලට සමෘධියෙන් 10000ක් ලැබුනද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,199
    72,375
    113
    මාලඹේ
    ඔව් මම දන්නෙ නෑ. ඉන්ටනෙට් එකේ තිබ්බ එක දැකලයි කිව්වෙ. උබ හරියටම ඕක කියන්නෙ 8000ක් එකවුන්ට් එකේ නැතුව උබලට සමෘධියෙන් 10000ක් ලැබුනද?

    ඉන්ටර්නෙට් එකේ දකින ඒවා ඔක්කොම ඇත්ත නෙවෙයි .
    ඔබ ඕක දැකපු තැන Link එක දාපන් මෙතැන බොරු පච් හලන්නේ නැතුව
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Allah Puwakbar

    වාර්ෂික හජ් වන්දනාව කොවිඩ් – 19 වසංගතය අවසන් වන තුරු කල් දමන බව සෞදි අරාබි රජය ප්‍රකාශ කර ඇත. සවුදි අරාබියේ හජ් සහ උම්රා ඇමැතිවරයා රූපවාහිනිය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා
    සිටියේය.

    සාමාන්‍යයෙන් ලොව පුරා මිලියන දෙකයි දශම පහක පමණ පිරිසක් ජූලි මස අවසානයේදී හජ් වන්දනාව සඳහා මක්කම සහ මදීනා වෙත පැමිණෙති. හජ් වන්දනාකරුවන්ට සියලුම පහසුකම් සැපයීමට සෞදි රජය සූදානමින් සිටියත් තම රටේ සහ ජනතාවගේ සහ ලොව පුරා සමස්ත ඉස්ලාම් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සිතා සෞදි රජ මාලිගය විසින් හජ් වන්දනා සමය කල් දැමූ බව ඇමැති සලේ බෙන්ටන් කියා සිටියි.

    සෞදි අරාබිය මේ මොහොත වන විටත් පිටස්තර කිසිවෙකුට තම රට තුළට පිවිසීම සම්පූර්ණයෙන් ම අවහිර කොට ඇත.

    කලණ වීරසිංහ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්ටර්නෙට් එකේ දකින ඒවා ඔක්කොම ඇත්ත නෙවෙයි .
    ඔබ ඕක දැකපු තැන Link එක දාපන් මෙතැන බොරු පච් හලන්නේ නැතුව

    :yes::yes: ekenma
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඉන්ටර්නෙට් එකේ දකින ඒවා ඔක්කොම ඇත්ත නෙවෙයි .
    ඔබ ඕක දැකපු තැන Link එක දාපන් මෙතැන බොරු පච් හලන්නේ නැතුව
    උබ ඇහුවොත් දෙන්නම කියලා මම බලන බලන හැම නිවුස් එකක්ම සේව් කරන් ඉන්නෙ. චුට්ටක් හිටහන් :lol::lol:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    වාර්ෂික හජ් වන්දනාව කොවිඩ් – 19 වසංගතය අවසන් වන තුරු කල් දමන බව සෞදි අරාබි රජය ප්‍රකාශ කර ඇත. සවුදි අරාබියේ හජ් සහ උම්රා ඇමැතිවරයා රූපවාහිනිය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා
    සිටියේය.

    සාමාන්‍යයෙන් ලොව පුරා මිලියන දෙකයි දශම පහක පමණ පිරිසක් ජූලි මස අවසානයේදී හජ් වන්දනාව සඳහා මක්කම සහ මදීනා වෙත පැමිණෙති. හජ් වන්දනාකරුවන්ට සියලුම පහසුකම් සැපයීමට සෞදි රජය සූදානමින් සිටියත් තම රටේ සහ ජනතාවගේ සහ ලොව පුරා සමස්ත ඉස්ලාම් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සිතා සෞදි රජ මාලිගය විසින් හජ් වන්දනා සමය කල් දැමූ බව ඇමැති සලේ බෙන්ටන් කියා සිටියි.

    සෞදි අරාබිය මේ මොහොත වන විටත් පිටස්තර කිසිවෙකුට තම රට තුළට පිවිසීම සම්පූර්ණයෙන් ම අවහිර කොට ඇත.

    කලණ වීරසිංහ

    අයියෝ අල්ලා හුවක්බර් කොරෝනාවක් නිසා හෙඩ් ඔෆිස් එකම වහන්න උනානේ :baffled::sorry:
     
    Status
    Not open for further replies.