Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචංල පොඩි දෙයක් දැන ගන්න මේක දාන්නේ මේ තේර්ඩ් එකට සුදුසු නැත්නම් ඉග්නොර් කරලා දාන්න
    මම කරන්නේ මචං මෑන් පවවර් බිස්නස් එකක් කන්ස්ට්‍රක්ශන් සයිට් වලට තමා සප්ලයි කරන්නේ..

    දැන් මටයි මයේ කොල්ලෝ ටිකටයි කෙලවෙලා ඉන්නේ උපරිම. කොල්ලන්ට පඩි හම්බ වෙන්නේ උං වැඩ කලොත් විතරයි, මට කමිෂන් එක හම්බ වෙන්නෙත ඒ පඩියට.

    මේ මාසේ දහවෙනිදා හම්බ වෙන්න තියෙන්නේ මාර්තු තිස් එකෙන් ඉවර මාසේ පඩි.. කොල්ලන්ට වැඩ කරන්න හම්බඋනේ දවස් දහයක් වගේ. උන්ට පඩිත් නෑ මට කමිශෂනුත් නෑ මේ මාසේ කොහොම හරි ඇදගත්ත කිය පන්කෝ ලබන මාසේ සතයක්‌වත් ආදායමක් නෑ

    කෝරෝනා වලින් නෙමෙයි මැරෙන්න වෙන්නේ බඩකින්නේ මැරෙන්න වෙන්නේ... මට විතරක් නෙමෙයි මාත් එක්ක වැඩ කරන කොල්ලෝ ටිකයි උන්ගේ පවුල් වල කට්ටියයි, මගේ පවුලේ කට්ටියටයි හැමෝටම..

    අපිට ආන්ඩුවෙන් මොනාම හරි සහනයක් ගන්න පුළුවන් වෙයිද ? කොහේටද කාටද මේ ගැන කතා කරන්න ඕනේ ?

    උබට රජයේ බැංකුවකින් business
    එක පවත්වාගෙන යන cost එක (working capital) එක loan එකක් විදිහට ගන්න පුලුවන් මාස 6 ක සහන කාලයකුත් එක්ක.. ඒක රජයෙන් දෙන එකක් ඒක නිසා පොලියෙන් 75% වගේ රජයෙන් ගෙවන්නෙ.. (උබ ලක්ශ 10 ක් අවුරුදු 2 කට ගත්තොත් උබට අවුරුදු 2 ටම පොලිය ගෙවන්න වෙන්නෙ 42 000 යි..)

    ආපහු business එක ගානට ආවම ගෙවන්න පටන් ගන්න පුලුවන් ඒක අවුලක් නැහැ..
     
    Last edited:
    • Like
    Reactions: chamal89

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,693
    98,707

    බැසිල්ල මොකක් හරි කරනව නේද ඔය ගැන. BOC එකෙත් මම දැක්ක දාල තියෙනව.
     
    • Like
    Reactions: chamal89

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,693
    98,707
    113
    උබයි උබෙ කොල්ලොයි වැටිලා ඉන්න තත්වෙ ගැන දුකයි මචන්. ආණ්ඩුවෙන් නම් උදව්කරන එකක් නෑ. පුළුවන් නම් එළවළු විකුනන්න පොලීසියෙන් අවසර අරන් කොල්ලො කට්ටිය දම්මලා ඒවා හරි කරන්න බලන්න.

    ෆුඩ්සිටි වලට කෝල් කරලා සීන් එක කියලා වැඩ තියෙනවද අහන්න.

    එහෙම නැත්නම් ලොකු ඉඩමක මොනා හරි වවන්න. මාසෙන් එකහාමාරෙන් අස්වැන්න ලැබෙන එලවළු ජාති තියෙනවා.

    නැත්තෙ මොකද ලෝන් එකකින් දෙන්න කියල තියෙන්නෙ පවත්වාගෙන යාමට අවශය මුදල්. BOC එකෙන් අහන්නෙ වෙන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    හෙළයෙක්;25277171 said:
    නැත්තෙ මොකද ලෝන් එකකින් දෙන්න කියල තියෙන්නෙ පවත්වාගෙන යාමට අවශය මුදල්. BOC එකෙන් අහන්නෙ වෙන්නෙ.
    සමෘධියෙන් 10000ක ණයක් දෙනවා කියලා මිනිස්සු සල්ලිගන්න අවම, 10000ක් ණයට ගන්න්න රු 8000ක් එකවුන්ට් එකේ තියෙන්න ඕන කිව්වම පොලිම් වල රස්තියාදු වෙලා ඉඳලා හැරිලා ගියේ. ඒ වගේ උදව් නම් කරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,693
    98,707
    113
    සමෘධියෙන් 10000ක ණයක් දෙනවා කියලා මිනිස්සු සල්ලිගන්න අවම, 10000ක් ණයට ගන්න්න රු 8000ක් එකවුන්ට් එකේ තියෙන්න ඕන කිව්වම පොලිම් වල රස්තියාදු වෙලා ඉඳලා හැරිලා ගියේ. ඒ වගේ උදව් නම් කරයි.

    මෙහෙමයි කලින් වගේ 100% තිතටම වැඩ වෙන්නෙ නෑ. අඩුපාඩු නැතුව මේ වගේ වෙලාවක වැඩ කරන්න මොකෝ උන් කලින් පැක්ටිස් කරල තියෙනවද මෙහෙම සිටුවේශන් එකක්. ඔය උබ කියන කතාව නන් මම දැක්කෙ නෑ නිව්ස් එකකවත්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    හෙළයෙක්;25277191 said:
    මෙහෙමයි කලින් වගේ 100% තිතටම වැඩ වෙන්නෙ නෑ. අඩුපාඩු නැතුව මේ වගේ වෙලාවක වැඩ කරන්න මොකෝ උන් කලින් පැක්ටිස් කරල තියෙනවද මෙහෙම සිටුවේශන් එකක්. ඔය උබ කියන කතාව නන් මම දැක්කෙ නෑ නිව්ස් එකකවත්.
    තිතට වැඩ වෙන්න ඕන නෑ. මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ ප්‍රවෘති සාකච්චා වලට ඇවිල්ලා අරවා දෙනවා මේවා දෙනවා කියලා මාධ්‍ය සංදර්ශන දාලා ඒවා ගන්න යනකොට කන්ඩිශන් පෙන්නලා මිනිස්සුන්ව හරවලා යවන්න නම් කලින් ඉඳන්ම පැක්ටිස් කරලා තියෙනව.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හෙළයෙක්;25277191 said:
    මෙහෙමයි කලින් වගේ 100% තිතටම වැඩ වෙන්නෙ නෑ. අඩුපාඩු නැතුව මේ වගේ වෙලාවක වැඩ කරන්න මොකෝ උන් කලින් පැක්ටිස් කරල තියෙනවද මෙහෙම සිටුවේශන් එකක්. ඔය උබ කියන කතාව නන් මම දැක්කෙ නෑ නිව්ස් එකකවත්.

    News වලට ගියා මචන්.. සමෘධි ආයතන 10 ක විතර ඔය කේස් එක ගියා.. ඒක ඉතින් ඒ තැන වැඩ කරන සේවකයන් සෙට් එක අනුව වෙනස් වෙනව.. 80% ක් විතර තැන් වල හරියට වැඩේ සිද්ද වෙලා තිබුන.. හැබැයි ඒ 80% ට වඩා අවුල් උන 20% උලුප්පල පෙන්නනව.. ඒක කොහොමත් normal දෙයක්නෙ ලංකාවෙ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    News වලට ගියා මචන්.. සමෘධි ආයතන 10 ක විතර ඔය කේස් එක ගියා.. ඒක ඉතින් ඒ තැන වැඩ කරන සේවකයන් සෙට් එක අනුව වෙනස් වෙනව.. 80% ක් විතර තැන් වල හරියට වැඩේ සිද්ද වෙලා තිබුන.. හැබැයි ඒ 80% ට වඩා අවුල් උන 20% උලුප්පල පෙන්නනව.. ඒක කොහොමත් normal දෙයක්නෙ ලංකාවෙ..
    කොහොමද හරියට වැඩේ සිද්ධ උනේ? සමෘධි නිළදාරීන් චක්‍රලේඛ වලට පිටින් ගිහින් 8000ක් නැතුව 10000ක් දීලද? එහෙම නැතනම් මිනිස්සු කණ කර උගස් තියලා 8000ක් හොයන් බැංකුවට සල්ලි දාලා 10000ක් අරන්ද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,098
    113
    කෑගල්ල
    තිතට වැඩ වෙන්න ඕන නෑ. මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ ප්‍රවෘති සාකච්චා වලට ඇවිල්ලා අරවා දෙනවා මේවා දෙනවා කියලා මාධ්‍ය සංදර්ශන දාලා ඒවා ගන්න යනකොට කන්ඩිශන් පෙන්නලා මිනිස්සුන්ව හරවලා යවන්න නම් කලින් ඉඳන්ම පැක්ටිස් කරලා තියෙනව.
    අන්න එකයි මචන් බොරු සන්දර්ශන තියන්නේ නැතිව ඇත්ත තත්වේ පැහැදිලි කරානම් ඉවරයිනේ. මොකද හැමෝම දන්නවා කියන තරම් ලේසිනෑ කියලා වැඩේ. අර උබ කිවා වගේ නනා කනත්ත පැත්තෙත් ගිහින් තියනවනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,693
    98,707
    113
    අන්න එකයි මචන් බොරු සන්දර්ශන තියන්නේ නැතිව ඇත්ත තත්වේ පැහැදිලි කරානම් ඉවරයිනේ. මොකද හැමෝම දන්නවා කියන තරම් ලේසිනෑ කියලා වැඩේ. අර උබ කිවා වගේ නනා කනත්ත පැත්තෙත් ගිහින් තියනවනේ.

    DOWN Play නන් වැඩී තමා. මැරිච්ච කෙනා මැරිල තියෙන්නෙ කොරෝනා ඒ උනටා වකුගඩු දියවැඩියා නිසා කියල බය අඩු කරනව. එතකොට ගොඩක් අය හිතනව අපිට අවුලක් නෑ ඔව්ව නෑනෙ කියල.

    ඇත්ත තත්ත්වෙ නන් කියන්න ඕනි නෑ කොහොමත් මේ වගේ වෙලාවක මිනිස්සු ඒක ගන්නෙ එක එක විදි වලට ඇත්තම කිව්වත් බොරු කියල කියන කොටසකුත් ඉන්නවනෙ. කමිටි එකකින් වැඩේ කරන නිසා ඔක්කොමල කතා වෙලා තමා ඩිසිශන් එකකට එන්නෙ. මොකද එකකින් තව එකකට ඉෆෙක්ට් එකක් තියෙනව.

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අණ නොතැකු මෝටර් රථයකට එගොඩඋයනේ දී පොලී‍සියෙන් වෙඩි-3කට තුවාලයි
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබට රජයේ බැංකුවකින් business
    එක පවත්වාගෙන යන cost එක (working capital) එක loan එකක් විදිහට ගන්න පුලුවන් මාස 6 ක සහන කාලයකුත් එක්ක.. ඒක රජයෙන් දෙන එකක් ඒක නිසා පොලියෙන් 75% වගේ රජයෙන් ගෙවන්නෙ.. (උබ ලක්ශ 10 ක් අවුරුදු 2 කට ගත්තොත් උබට අවුරුදු 2 ටම පොලිය ගෙවන්න වෙන්නෙ 42 000 යි..)

    ආපහු business එක ගානට ආවම ගෙවන්න පටන් ගන්න පුලුවන් ඒක අවුලක් නැහැ..
    එහෙමද තෑන්ක්ස් මචං මම කතාකරන්නම්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    අණ නොතැකු මෝටර් රථයකට එගොඩඋයනේ දී පොලී‍සියෙන් වෙඩි-3කට තුවාලයි

    තුවාල නෙමෙයි මැරෙන්න තියන්න තිබ්බෙ. කාලකණ්නි
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හෙළයෙක්;25277171 said:

    නැත්තෙ මොකද ලෝන් එකකින් දෙන්න කියල තියෙන්නෙ පවත්වාගෙන යාමට අවශය මුදල්. BOC එකෙන් අහන්නෙ වෙන්නෙ.

    Thank you machng mama BOC eken ahala balannm
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙමද තෑන්ක්ස් මචං මම කතාකරන්නම්

    උබ අදුරන government bank එකක කෙනෙක් ඉන්නවනම් ශේප් එකේ කතා කරල බලන්න.. තව සහන හදාගන්න පුලුවන්.. අවුරුද්දක් වගේ සහන කාලයක් කතා කරල හදාගන්න පුලුවන්..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබ අදුරන government bank එකක කෙනෙක් ඉන්නවනම් ශේප් එකේ කතා කරල බලන්න.. තව සහන හදාගන්න පුලුවන්.. අවුරුද්දක් වගේ සහන කාලයක් කතා කරල හදාගන්න පුලුවන්..

    Adurana kenek nam na machnag katha karala balanawa adama
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    WORLD NEWS

    animated-arrow-image-0032.gifබ්‍රිතාන්‍යයට‍ කොරෝනා වෛරසයේ දරුණුම බලපෑම පාස්කු ඉරිදා දිනයේ දී

    බ්‍රිතාන්‍යයේ දැනට පවතින තත්ත්වය අනුව කොරෝනා වෛරසයේ දරුණුතම බලපෑම පාස්කු ඉරිදා දිනයේ දී එල්ල වනු ඇති බවට මත පල වී තිබේ.

    animated-arrow-image-0032.gifලෙබනනයේ පිලිපීන තානාපතිවරිය වෛරසය ආසාදනයෙන් මිය යයි

    ලෙබනනයේ පිලිපීන තානාපතිවරිය කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

    animated-arrow-image-0032.gifපිලිපීනයේ නිරෝධායන නීති උල්ලංඝණය කළොත් වෙඩි

    නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධීව හැසිරෙන පුද්ගලයින් ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාරයට ලක්විය හැකි බවට පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ දුතෙර්තේ අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.

    animated-arrow-image-0032.gifස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවයි

    ගත වූ පැය 24ක කාලය තුළ ස්පාඤ්ඤයෙන් කොවිඩි නයින්ටීන් වෛරසය ආසාදන වූ පුද්ලයින් 950 දෙනෙකු මියයාමත් සමඟ එරට සිදුවූ මුළු මරණ සංඛ්‍යාව දස දහස ඉක්මවා තිබේ.

    animated-arrow-image-0032.gifඊශ්‍රායල අගමැති ස්වයං නිරෝධායනයට

    සිය අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙකු හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ස්වයං නිරෝධායනයට යොමු වීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබේ.

    animated-arrow-image-0032.gifබ්‍රිතාන්‍ය තවත් බන්ධනාගාර රැදවියෙක් Covid 19 නිසා මිය යයි

    බ්‍රිතාන්‍ය තවත් බන්ධනාගාර රැදවියෙකු කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොදුරුවීමෙන් මියගොස් තිබේ.

    animated-arrow-image-0032.gifඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳට Covid 19

    ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි තිබේ.

    animated-arrow-image-0032.gifදේශගුණික විපර්යාස සමුළුවත් කල්යයි

    2020 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව පැවැත්වීම කල් තැබීමට තීරණය කර තිබේ.

    animated-arrow-image-0032.gifඅමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවයි-මරණ 5099ක්

    අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.
     
    Status
    Not open for further replies.