රුපියල විශාල පසුබෑමක - අද වෙද්දි 171 යි

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    වාව් පොන්නයගෙ ආර්තික ඔස්තාර්කම රෙද්ද පල්ලෙ බේරෙනව..දැන් නම් වෙනස තදේටම උදාවෙන්ඩයි යන්නෙ..

    BUMP
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ආර්ථික ඔස්තාර් පුකේ නියාය ............ඔබේ රටේ මුදල් අවප්‍රමාණය වෙයිද එසේනම් ව්‍යාපාරික භවතුනි ඔබේ මුදල් විදේශ මුදල් මත ආයෝජනය කරන්න ...වෙනස අදම වැටහ ගන්න ...


    පුකේ මහාචාර්ය එරෝසන්ගේ රට සුරකින ආර්ථික යෝජනාවලිය .....

    Ammo :rofl::rofl: Man hituwe Erozan kyana ekata poddak hari mole tyenawa kyala
    Dan kyana ei mama unp karayek kyala
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආතල් වැඩේ කියන්නේ තව තුනෙන් දෙකත් ඉල්ලනවා.:angry::baffled::rofl::rofl::rofl::Pබඩගින්න ඔය මොන ගින්නටත් වඩා ලොකුයි.

    ජනතාව පාරේ.. හොරාට ගමන් යනවා.මෙහෙම ගියොත් කොරොනා පාලනය කරන්න බැහැයි කියලයි රජයේ වයිද්ය නිලධාරී සoගමය කියලා තියෙන්නේ.එගොල්ලො කියන්නේ ගෙදරට වෙලා ඉන්න කියලා.

    මෙහෙම සති ගණන් යන ඇදිරි නීති එක පාර දාන්න බෑ .ජනතාවට දවස් 4කට 5කට විතර කලින් දැනුවත් කරලා දින දීලා මෙන්න මෙදා වෙනකම් ඇදිරි නීතිය තියනවයි කියලා දින දීලා එගොල්ලන්ට කන්න හොයා ගන්න අත්යවශ්ය වැඩ කරගන්න ඉඩ දීලා මාස්ක් අනිවාර්ය කරලා කොරෝනා වලින් වැලකෙන්න උපදෙස් දීලා ඒවා කඩ කරන උන් අල්ලලා ඊට පස්සේ තමයි ඇදිරි නීතිය දාන්න ඔනේ .එතකන් ලෙඩ්ඩු හිටපු ගම්/ස්ථාන විතරක් සීල් කරන්න තිබ්බා..ඒ ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඔනේ .. එහෙම සති2ක් ගියානම් කොරොනා වලින් රට බෙරෙනවා.
     

    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    මේ හු...පුතාල දේශපාලන කන්නාඩි දාගෙන දගලනවා.මිනිස්සු මරණ භයේ වෙව්ලනවා.කාලකණ්නි හැත්ත.යකෝ මේක අපිට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි.මුළු ලෝකයම වෙලාගෙන ඉන්න දෙයක්.පොඩ්ඩක් ඔලුවෙන් හිතපල්ලා. මොන ප...යා මොක කිව්වත් බුද්දිය සිහියෙන් අහපල්ලා සෞඛ්‍ය අංශ / ආරක්ෂක අංශ කියන දේවල් ඒ විදියටම පිළිපැදපල්ලා.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,975
    8,223
    113
    Chilaw
    පිස්සුද ඕයි! දැන් මේ දෙරණෙ දැම්මෙ 188 සත ගානක් කියල

    Nations Trust Bank

    c09kgwg.png