#StayHome #Films #TV series

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    මේ දවස් වල අති බහුතරය (අත්‍යවශ්‍ය සේවා හැර) ගෙවල් වල ඇති කියලා හිතනවා
    මමත් ගෙදර ඉඳන් වැඩ
    ගෙවල් වල ඉඳන් වැඩ කරන අය,නිකන් ඉන්න අය
    බලන Films සහ TV series මොනවද කියලා දාගෙන යන්න.


    මේ දවස් ටිකේ මම බලපුවා

    21 Bridges 2019
    p8oXIjM.jpg


    Ayyappanum Koshiyum 2020
    5v78Zyj.jpg


    Bloodshot 2020
    D3uqMUs.jpg


    CHOLA 2019
    jlksodi.jpg


    Dia 2020
    DJCdBXd.jpg


    Dolittle 2020
    XHU2X14.jpg


    Guilty 2020
    6wxf7u1.jpg


    Jawaani Jaaneman 2020
    zoIVrhL.jpg


    Kannum Kannum Kollaiyadithaal 2020
    P2Ss7on.jpg


    LOVE Mocktail 2020
    XPY1sVh.jpg


    Oh My Kadavule 2020
    PzL2JTq.jpg


    Ormayil Oru Shishiram 2019
    t2qoHSP.jpg


    Panga 2020
    Ua8p0Rd.jpg


    SIR 2018
    q8q8n48.jpg


    Spenser Confidential 2020
    b75jqP9.jpg


    Spies in Disguise 2019
    AL7sYau.jpg


    The Call of the Wild 2020
    fWaMGG8.jpg


    The Naked Director S01
    05CEvVU.jpg



    තව සෙට් එකක් download කරලා තියෙනවා,බලලම update කරන්නම්

    .....................................................

    කට්ටියගෙම ඉල්ලීම පරිදි මම download කරන website ටික දාන්නම්
    සිංහල උප්සිරසි ඕන අයට වෙනම දාන්නම්


    Download

    https://psarips.net/
    https://4movierulz.com/
    https://downloadhub.life/
    https://tamilmv.unblockit.pro/
    https://tamilrockers.unblockit.pro/
    https://hevcbay.com/
    https://baiscopedownloads.co/
    https://kat.rip/
    https://1337x.to/

    සිංහල උප්සිරසි

    baiscope & Zoom - link දාන්න බැහැ
    https://cineru.lk/
    https://sinhala.top/
    https://piratelk.com/
    https://subz.lk/

    මම ඉංග්‍රීසි,ජපන්,කොරියා, ස්පාඤ්ඤ, මලයාලම්,
    කන්නඩ, තෙලිඟු, දෙමළ, හින්දි ඕනම භාෂාවක film,tv series බලනවා
    බලන්න කලින් trailer,review බලලා මට සෙට් වෙනවනම් බලනවා
    එහෙම අරගෙනත් සෙට් වෙන්නෙ නැති ඒවා තියෙනවා
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,280
    72,474
    113
    මාලඹේ
    මචං ඩවුන්ලෝඩ් Link ඒකත් එක්කම දැම්මනම් වටිනවා
    ඔන්න Rep+ දුන්නා
     

    dti83

    Junior member
  • May 31, 2018
    34
    8
    8
    film name

    Machan ara film wala english nam tika nathuwa download karaganne kohomada.film nam supiri wagae


    ae tikae link tenam deepanko..torrent..
    nathnam english nam tika daapan
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    මචං ඩවුන්ලෝඩ් Link ඒකත් එක්කම දැම්මනම් වටිනවා
    ඔන්න Rep+ දුන්නා

    පොඩ්ඩක් ඉන්න.මම update එකක් දෙන්නම්

    Machan ara film wala english nam tika nathuwa download karaganne kohomada.film nam supiri wagae

    ae tikae link tenam deepanko..torrent..
    nathnam english nam tika daapan

    english name ටික දාන්නම්


    :)
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    විල්සන් මාමා;25278346 said:
    මේවගේ ඩවුන්ලෝඩ් ලින්ක්ස් දාපන්කෝ
    තෙලිගු ටිකේ නමවත් තේරෙන්නේ නැහැ
    උබ ඔහොම දානකොට අනිත් එවුන්ටනම් වැඩක් වෙන්නේ නැහැ බන් :angry:

    ඔන්න මචෝ ඔකොම දැම්මා

    Money heist season 4 denna

    එක අද release වෙන්නේ

    බලපං විල්සන් මාමා ට තරහ ගිහින්

    :lol::lol:

    palaweni eka hondaida? eke English nama daapanko

    name ටික update කලා.මොන film එකද


    :)