Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

good-man

Well-known member
  • Jan 29, 2015
    2,763
    2,856
    113
    2020-04-03.png
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,712
    5,661
    113
    ජපානයේ වාසය කළ 57 හැවිරිදි පුද්ගලයෙකු කොරොනා වෛරසය පරීක්ෂාවකින් ධනාත්මකවූ පසු තම රෝගය “පතුරා හරින” බවට ප්‍රකාශ කිරීමක් ගැන හා පසුව ඔහු රෝහලකදී මිය යාමේ සිද්ධියක් එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.
    අයිචි ප්‍රාන්තයේ ගමගෝරි නගරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්
    විසින් මාර්තු 4 වන දින පරීක්ෂාවකින් පසුව ඔහුට එම රෝග තත්වය ධනාත්මකව ඇති බව සොයාගැනීමෙන් පසුව තම නිවෙසට වී රැඳී සිටින ලෙසට උපදෙස් දී තිබුණි. එදින සවස එම පුද්ගලයා තම පවුලේ අයට පවසා ඇත්තේ “වෛරසය හැමට විසුරුවා හැරීමට” යන බවයි. පසුව


    ඔහු ඉසාකායා හි සමාජ ශාලාවකට සහ බාර් එකකට වයිරසය පැතිරවීමේ අරමුණෙන් ගොස් ඇත.පසුව ඔහු මාර්තු 5 වන දින රෝහල් ගත කර ඇති බව මාධ්‍ය පවසයි.
    ආයතන දෙකම මෙහෙයුම් අත්හිටුවීමෙන් පසු මෙම පුද්ගලයා ව්‍යාපාරයට බාධා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති බව කියෝඩෝ නිවුස් වාර්තා කරයි. මාර්තු 12 වන දින බාර් එකේ සේවය කළ කාන්තාවක් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඇයට මෙම වයිරසය ධනාත්මක වී ඇතැයිද හෙළිදරව් වී ඇත.
    මෙම ක්‍රියාවලියට දායකවූ පුදගලයා පසුව රෝහලේදී මියගියේය.

    අයිචි ප්‍රාන්ත නිලධාරියෙකු පැවසුවේ ධනාත්මක බව පරීක්ෂා කරන පුද්ගලයින් ප්‍රතිපත්තිමය වශයෙන් රෝහල් ගත කර ඇති නමුත් ඇඳක් නොමැති නම් ඔවුන්ට නිවසේ රැඳී සිටින ලෙසට දැනුම් දී ඇති බවයි.

    එන්එච්කේ මහජන ගුවන් විදුලි නාලිකාවට අනුව අයිචි හි රෝගීන් ගණන ජපානයෙ ප්‍රාන්ත 47න් දෙවන ඉහලම සංඛාව නියෝජනය කරයි.බ්‍රහස්පතින්දා රාත්‍රී වන විට ජපානයේ මරණ 65ක් සහ කොරෝනා රෝගින් ගණන 2495 ක් වාර්තා වී ඇත.
    ජපානෙට වුනේ කේස් එක ඔලිම්පික් හින්දා යට ගැහුවා. අනික ජප්පන්ට ලෙඩ හැදෙන එක අඩුයි. දැන් තමා එලියට දාන්නේ තියන කේස්.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Good news Sinhalu !!! Ada kawruth hambela na !! Sinhalu are safe !!

    ඇරියානේ තාප්පෙටම. කටවහපන් කැරියා. එදා නැ කිව්ව ගමන් 20ක් ආවා කෙනෙකුත් මලා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    Onna oya yapa100 wa allala getagahala mudata bili deepan.okoma corona hodawenawa
     
    Status
    Not open for further replies.