Oke rate eka 50% lu hariyanne. Iye GMOA EKEN KIWWE HIRU EKE BALAYA WADA SATAHANATA AWA.


ow ehema ekak kiwwa...PCR test ekekth hamoma ahuwenne naa, but eke rate eka mata mathaka widiyata over 70 or 80. meke nam 50% da koheda kiwwe.Oke rate eka 50% lu hariyanne. Iye GMOA EKEN KIWWE HIRU EKE BALAYA WADA SATAHANATA AWA.


ow ehema ekak kiwwa...PCR test ekekth hamoma ahuwenne naa, but eke rate eka mata mathaka widiyata over 70 or 80. meke nam 50% da koheda kiwwe.full lockdown එකක් එන්න වගේ යන්නේ..
කොරෝනා රෝගීන් ගණන 156 ක් දක්වා ඉහළට.


මන් තොට කිව්වා ඕක ගණන් නොකර ඉන්න කියලා![]()


එහෙම එකක් එහෙන් මෙහෙන් ඇහෙනෝ, 6 ඉඳල 10ක්
6 ඉඳල 10 kiwwe mokakda?එහෙම එකක් එහෙන් මෙහෙන් ඇහෙනෝ, 6 ඉඳල 10ක්
a kiyanne 6 wenidata andiri neethiya release karana ewuntada??? anith district walata nam kohomath eka digatane...
කොරෝනා රෝගීන් ගණන 159 ක් දක්වා ඉහළට.
දවස් 14ක් මුළු ලංකාවටම... කෝම වෙයිද දන්නෑ තාම...එහෙම එකක් එහෙන් මෙහෙන් ඇහෙනෝ, 6 ඉඳල 10ක්
දවස් 14ක් මුළු ලංකාවටම... කෝම වෙයිද දන්නෑ තාම...
