Gampaha Home Delivery Services

applex

Well-known member
  • Oct 6, 2007
    1,099
    229
    63
    90815437_2862098983904534_1261516243697926144_o.jpg


    Meken order karapu aya innawada?
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,192
    2,813
    113
    ඇයි බං උඩුගම්පොල පැත්තේ අද නොමිලේ හාල් සහ එලවලු මල්ලක් ෆ්‍රී බෙදාගෙන ගිහිල්ල තිබුනනේ. උබලට සෙට් උනේ නැද්ද?

    api Dombawala eksath mawathe ban.
    meheta oya magul ekakwath enne na.
    Sathosen awilla eka handiyaka wahane thiyan indala ethanata ena unta witharak badu wikunala yanna gihilla

    nikan ona na ban,salli walata ganna thibba nam athi
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ada 2020-4-4 naiwala road eke pokuna para gawa dawal 12.30 witara pohottuwen chande illapu dushyantha elawalu mallak denwalu nomile.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ගමේ කඩවල පිටිපස්සෙන් බඩු දෙනවා.ගිහින් ගනින් බන්.යකෝ අපි ගමේ වෙලත් පාරේ නොයන ලබ්බක් නෑ.ටවුන්වල නෑ කියන්නේ ලෝක පුදුමයක්.
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    වතුරුගම රදාවාන පැත්තට බටර්,සෙරිලැක් වගේ ගෙන්න ගන්න තැන් තියෙනවද?
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    නිට්ටඹුව පැත්තේ උන් ඉන්නවනං පී එම් එකක් දාපල්ලා! අත්‍යවශ්‍යම දෙයක් ගන්න බැක්සයිඩ් පොට් එකක් තියනවා!
     
    • Like
    Reactions: NaiRobi

    Reo_BitPA

    Junior member
  • Jan 28, 2018
    65
    4
    8
    Vegetable wagayak gatthe lorry eken ekath avual and choon paan karaya paan genne gadol wage happanne be dath tikath ivarai, also Machanla Gampaha Ciggrate ganna thanak thiyanawada Gampaha ?