කතන්දරේ මේකයි මචන්.අපේ කොල්ලො සෙට් එකක් සෙට් වෙලා කරන කුරියර් සර්විස් එකක් තියනවා.උඹලාගෙත් ඔය පාර්සල් ඒවා මේවා තියනවා නම් අපිට දියල්ලා (මම ජොබ නැති උනා කියලා ත්‍රේඩ් එකක් දැම්මා මතක ඇති.මමත් මේකට සෙට් වෙලා කුරුණෑගල ඒරියා එක කවර් කරන්න ඉන්නෙ මචන්)
මොනවද උඹලට ලැබෙන වාසි
1.අපි ඩිපොසිට් ගන්නෙ නෑ මචන්.සතයක් වත්.
2.කෑශ් ඔන් ඩිලිවරි කරනවා මචන්
3.අපි එක දවසින් උඹලගෙ පාර්සල් ඩිලිවරි කරනවා.
4.බැරි වෙලාවත් උඹලගෙ කස්ටමර් බඩු ගේන්න ගේන්න කියලා උට ගන්න බැරි උනොත්.අපි දවස් පහක් උඹලගෙ බඩු උට කොහොම හරි දෙන්න ට්‍රයි කරනවා.
5.එහෙමත් දීගන්න බැරි උනොත් අපි උඹලගෙන් රිටන් චාජස් ගන්නෙ නෑ.
6.කෑශ් ඔන් ඩිලිවරියෙ සල්ලි ගන්න මාස ගනන් කට්ට කන්න ඔනා නෑ.අද උඹලා බඩු දුන්නම අපි ඊලඟ දවසෙ බඩු ගන්න එද්දින් උඹලගෙ ඩිලිවරි උනු බඩු වල සල්ලි දෙනවා.
7.දැනට මචන් "කොළඹ දිස්ත්‍රික්කයේ,ගම්පහ දිස්ත්‍රික්කයේ,කුරුණෑගල දිස්ත්‍රික්කයේ,පුත්තලම දිස්ත්‍රික්කයේ භාගයක්" අපි ඩිලිවරිය ගහනවා
8.උඹ කොළඹ,ගම්පහ,කුරුණෑගල,පුත්තලමට අයිති බිස්නස් කරන එකෙක් නම් අනිවා කතා කරලා බලපන් මචන් ☺
උඹලට අනිත් විස්තර මේ නම්බර් එකෙන් දැනගන්න පුළුවන්..
""S2 Delivery - +94767356338""
වැදගත් වෙන එවුන්ට දකින්න බම්ප් එකක් ගහගනම යමන් මචන්

Last edited: