Gampaha Home Delivery Services

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Not sure about this one

    all pic fetched from FB Group

    91061781_10222517513311705_1656098574263386112_n.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    https://docs.google.com/spreadsheets/d/1EzmE5KNIzy2cOE1OZdW7wo6MfLDmAq72relB9mxnbgo/edit#gid=0

    link eke balanna oyata langama phamacy eka contact karala prescription eka viber/whatsapp karala beth tika gedarata genna ganna puluwan.

    Prescription නැති එහෙත් බෙහෙත් දීර්ඝ කාලීන ගන්න අයට කොහොමද ගන්නේ... අපේ තාත්තා දියවැඩියාව රෝගියෙක්.. දිනපතා metformin ගන්නවා.. දැන් අවුරුදු ගානකට කලින් clinic ගියේ.. Pharmacy වලින් බෙහෙත් ගන්නේ prescription පෙන්නලා නෙවෙයි නේ.. මාසෙකට බෙහෙත් තියෙනවා..
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,099
    229
    63
    Prescription නැති එහෙත් බෙහෙත් දීර්ඝ කාලීන ගන්න අයට කොහොමද ගන්නේ... අපේ තාත්තා දියවැඩියාව රෝගියෙක්.. දිනපතා metformin ගන්නවා.. දැන් අවුරුදු ගානකට කලින් clinic ගියේ.. Pharmacy වලින් බෙහෙත් ගන්නේ prescription පෙන්නලා නෙවෙයි නේ.. මාසෙකට බෙහෙත් තියෙනවා..

    ඔව් ඒක ප්‍රශ්නයක් තමයි. එහෙම අය ගොඩක් ඉන්නව. මන් හිතන්නෙ පරන prescription එකකට වුනත් එහෙම අයට බේත් නිකුත් කරයි. ගමේ Pharmacy එක අඳුරනව නම් අවුලක් වෙන එකක් නෑ හැබැයි.
     
    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    37
    Kirib@thgoda.
    ඇඹුල් සහ කෝලි කුට්ටු කෙසෙල් වර්ග මිලදි ගැනීම සදහා අමතන්න.

    077 9300 381

    කඩවත කිරිබත්ගොඩ මාවරමණ්ඩිය මාකොල මීගහවත්ත ප්‍රදේශ විශේෂයි
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේ දිනවල රජයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල සංවිධානය කර නිවෙස් අසළට එළවළු, පළතුරු,,මාළු සහ
    අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලොරි මගින්

    ගෙනවිත් බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන නමුත් ඇතැම් ප්‍රදේශ වලට මෙම ද්‍රව්‍ය කිසිවක් ලැබී නැත.
    ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කිරීමට ජනපති ලේකම් කාර්යාලයේ විශේෂ ඒකකයක් මගින් සිදුවේ. එම ඒකකයට 0112354354 අංකයෙන් කතා කර ඒ ගැන දැනුම් දුන් පසු අදාළ ප්‍රාදේශීය කාර්යාලය එවෙලේම සම්බන්ධ කරදෙන අතර ඔවුනට ප්‍රාලේ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම හා ප්‍රදේශය නිසි පරිදි දන්වා සිටීමෙන් පසු භාණ්ඩ ප්‍රවාහන සේවාව ලබාගැනීමට පහසුකම් සපයා ඇත.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,189
    2,807
    113
    onna adath Sathose loriyak awilla gama athule eka parak gawa nawaththan indala badu tikak wikunala yanna giyalu.

    minissu wadiya awe nathi nisa giyalu. un hithan inne gamak assata awilla wahane gahuwama mulu gamema ganu minissu redi kare thiyan pissu wage e wahane thiyana dihata enna ona kiyala.

    mechchara rajayen kiyanawa gewal walata wela hitapalla kiyala sathose harak gama kanawa
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    onna adath Sathose loriyak awilla gama athule eka parak gawa nawaththan indala badu tikak wikunala yanna giyalu.

    minissu wadiya awe nathi nisa giyalu. un hithan inne gamak assata awilla wahane gahuwama mulu gamema ganu minissu redi kare thiyan pissu wage e wahane thiyana dihata enna ona kiyala.

    mechchara rajayen kiyanawa gewal walata wela hitapalla kiyala sathose harak gama kanawa

    ආතල් වැඩේ කියන්නේ තව තුනෙන් දෙකත් ඉල්ලනවා.:angry::baffled::rofl::rofl::rofl::Pබඩගින්න ඔය මොන ගින්නටත් වඩා ලොකුයි.

    ජනතාව පාරේ.. හොරාට ගමන් යනවා.මෙහෙම ගියොත් කොරොනා පාලනය කරන්න බැහැයි කියලයි රජයේ වයිද්ය නිලධාරී සoගමය කියලා තියෙන්නේ.එගොල්ලො කියන්නේ ගෙදරට වෙලා ඉන්න කියලා.

    මෙහෙම සති ගණන් යන ඇදිරි නීති එක පාර දාන්න බෑ .ජනතාවට දවස් 4කට 5කට විතර කලින් දැනුවත් කරලා දින දීලා මෙන්න මෙදා වෙනකම් ඇදිරි නීතිය තියනවයි කියලා දින දීලා එගොල්ලන්ට කන්න හොයා ගන්න අත්යවශ්ය වැඩ කරගන්න ඉඩ දීලා මාස්ක් අනිවාර්ය කරලා කොරෝනා වලින් වැලකෙන්න උපදෙස් දීලා ඒවා කඩ කරන උන් අල්ලලා ඊට පස්සේ තමයි ඇදිරි නීතිය දාන්න ඔනේ .එතකන් ලෙඩ්ඩු හිටපු ගම්/ස්ථාන විතරක් සීල් කරන්න තිබ්බා..ඒ ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඔනේ .. එහෙම සති2/3ක් ගියානම් කොරොනා වලින් රට බෙරෙනවා.
     
    na na... uba me prashna asseth politics karanna hadana ekek. uba kiyana okkoma labbawal karala iwara wenakal hitiya nam, curfew danakota raten bagayak leda wela.

    curfew dalath ape ponnayo rasthiyadu gahanawa. mama mage as dekata dakka kollo bike wala polisiya pare innawada nadda balala rawum gahanna yanawa. Ekala, Ja Ela, Makewita Kotugoda, Kandana, Wattala Gampaha.. oya set ekema mama dakka

    e nisa ube kathawata nam mata agree wenna ba. mehemawath berila inne curfew dapu nisa

    prashne thiyanne anduwe nemei. delivery wahana wala ena ewunge. unuth samanya minissu api wage. ethakota unuth hithanna ona yako mehemma game eka konaka loriyak gahan hitiyama gane eha kone ekata methanata enna neethiyen awasara thiyanawada kiyana eka.

    :angry: