මචන් උඹ Delivery service එකක් හොයනවද

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    macho mata colombo shop ekakin headset ekak genna ona wela thiyanawa, ekek wath colombo indala ape patta (Ja ela)ta ewanne na(corona nisa), umbalata puluwan da ehema genath denna,
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මචෝ එක වෙනස් වෙනවා.ඒකට පොඩි කෝල් එකක් දියන් කොල්ලො.සේරම විස්තර පැහැදිලිව දැනගන්න පුළුවන්
    මෙන්න මේ වගේ චාට් එකක් හදලා ත්‍රෙඩ් එකේම දැම්මා නං හොද නැද්ද? මොකද සමහර අය කෝල් කරලා ගණන් අහලා මේ වගේ සර්විස් ගන්නේ නැහැ. බිස්නස් එකටත් හොදයි එහෙම විස්තර දාලා තියෙන එක.
    Capture.jpg
     
    • Like
    Reactions: windows_ubuntu

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මගේ ඩොක්යුම්න්ට් එකක් ඩිලිවරි කරගන්න ඕනි වෙලා කතා කරා. අන්ස්වර් කරපු මනුස්සයා නං ප්‍රොෆෙෂනල් නැහැ. කොළඹ කොටුවේ හරියේ ඩිලිවරි කරන කෙනෙක් එන්නේ හවස් වෙලා කිව්වා.