Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    GMOA හකීම් සමග එක්වෙයි.. කොරෝනා මල සිරුරු භූමදානය වෙනුවෙන් පෙරට.. ඉහලම සෞඛ්‍ය බලධාරියාටත් උඩින් යයි..
    April 4, 2020 at 9:20 am | lanka C news

    කොරෝනා වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේදැයි තීරණය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

    එම සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම කර ඇත.

    ආදාහනය හා භූමදානය යන ක‍්‍රම දෙකටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ ගබා දී ඇති බවද එම ලිපියෙන් සිහිපත් කරයි.

    කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය සේවාය සම්බන්ධයෙන් අවසන් බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කර ඇත්තේ අවසන් කටයුතු කරන ආකාරය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ ලබා දී ඇත්තේ ඒ ඒ රටවල තත්වයන් ගැන සලකා තීරණය ගැනීම අදාල රටවල නිසි බලධාරීන්ට බාර කරමින් බවයි.

    ඒ අනුව මෙරට ජල තලයේ ඉහල මට්ටම හා සෞඛ්‍ය සේවකයන්ගේ කාලය ඉතිරි කර ගැනීම යන දෙකම සලකමින් සියළු දේහයන් ආදාහනය කිරීමට තීන්දු කර ඇති බවය.

    හිටපු ඇමති රවුෆ් හකීම් විසින්ද ඉල්ලා ඇත්තේ මේ ගැන තීරණය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමටයි.

    අපිටත් පාංශුකූලේ ඉල්ලන්න වෙයි වගේ නේද කොල්ලනේ..

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,600
    98,590
    113
    ලංකාවට බේරගන්න ආර්ථිකයක් තියනවද? :baffled::baffled::baffled:
    දැනටත් ජීවත් වෙලා ඉන්න මිනිස්සු ටික බෙරගන්නවද?:sorry::sorry::sorry:

    ලංකාවට ආර්ථිකය කියන්නෙ මිනිස්සු තමා. මෙහෙ වැඩි පුර කරෙ දේවල් හදන එක නෙවෙයි නෙ සර්විස් එකනෙ. සර්විස් එක දුන්නෙ මිනිස්සුනෙ. කොහොමත් බටහිර රටවල් දෙකම බේරගන්න ට්‍රයි කරල දෙකෙන් එකක්වත් නැති වෙන්න ඉඩ වැඩියි.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    GMOA හකීම් සමග එක්වෙයි.. කොරෝනා මල සිරුරු භූමදානය වෙනුවෙන් පෙරට.. ඉහලම සෞඛ්‍ය බලධාරියාටත් උඩින් යයි..
    April 4, 2020 at 9:20 am | lanka C news
    GMOA හකීම් සමග එක්වෙයි.. කොරෝනා මල සිරුරු භූමදානය වෙනුවෙන් පෙරට.. ඉහලම සෞඛ්‍ය බලධාරියාටත් උඩින් යයි..
    කොරෝනා වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේදැයි තීරණය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

    එම සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම කර ඇත.

    ආදාහනය හා භූමදානය යන ක‍්‍රම දෙකටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ ගබා දී ඇති බවද එම ලිපියෙන් සිහිපත් කරයි.

    කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය සේවාය සම්බන්ධයෙන් අවසන් බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කර ඇත්තේ අවසන් කටයුතු කරන ආකාරය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ ලබා දී ඇත්තේ ඒ ඒ රටවල තත්වයන් ගැන සලකා තීරණය ගැනීම අදාල රටවල නිසි බලධාරීන්ට බාර කරමින් බවයි.

    ඒ අනුව මෙරට ජල තලයේ ඉහල මට්ටම හා සෞඛ්‍ය සේවකයන්ගේ කාලය ඉතිරි කර ගැනීම යන දෙකම සලකමින් සියළු දේහයන් ආදාහනය කිරීමට තීන්දු කර ඇති බවය.

    හිටපු ඇමති රවුෆ් හකීම් විසින්ද ඉල්ලා ඇත්තේ මේ ගැන තීරණය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමටයි.

    Connect the dots!

    * Lanka C News - *මල්ට සම්බන්ද ආණ්ඩුවේ සයිට් එකක්.
    * GMOA එක ඇදිරි නීතිය දිගටම තියන්න ඉල්ලනවා.
    * GMOA එක මුස්ලින් උන්ට අදින බව සමාජ ගත කලාම උන් කියන දේවල් මිනිස්සු ගනන් ගන්නෙ නෑ.
    * එතකොට ඇදිරි නීතිය ඉක්මන්ට අයින් කරන්න බාදාවක් නෑ. සිංහලු ආ ඔකේ බෙකෝස් GMOA ඊස් විත් හකීම්!

    කෝමද මගේ ටිකිරි මොලේ!:rofl: උබල මොකෝ හිතෙන්නෙ?
     
    Last edited:

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Connect the dots!

    * Lanka C News - විමල්ට සම්බන්ද ආණ්ඩුවේ සයිට් එකක්.
    * GMOA එක ඇදිරි නීතිය දිගටම තියන්න ඉල්ලනවා.
    * GMOA එක මුස්ලින් උන්ට අදින බව සමාජ ගත කලාම උන් කියන දේවල් මිනිස්සු ගනන් ගන්නෙ නෑ.
    * එතකොට ඇදිරි නීතිය ඉක්මන්ට අයින් කරන්න බාදාවක් නෑ. සිංහලු ආ ඔකේ බෙකෝස් GMOA ඊස් විත් හකීම්!

    කෝමද මගේ ටිකිරි මොලේ!:rofl: උබල මොකෝ හිතෙන්නෙ?

    GMOA letter head eka tiyena letter ekak social media wala yanawa genuine da kiyala dan na. eka nisa danna ba.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Connect the dots!

    * Lanka C News - විමල්ට සම්බන්ද ආණ්ඩුවේ සයිට් එකක්.
    * GMOA එක ඇදිරි නීතිය දිගටම තියන්න ඉල්ලනවා.
    * GMOA එක මුස්ලින් උන්ට අදින බව සමාජ ගත කලාම උන් කියන දේවල් මිනිස්සු ගනන් ගන්නෙ නෑ.
    * එතකොට ඇදිරි නීතිය ඉක්මන්ට අයින් කරන්න බාදාවක් නෑ. සිංහලු ආ ඔකේ බෙකෝස් GMOA ඊස් විත් හකීම්!

    කෝමද මගේ ටිකිරි මොලේ!:rofl: උබල මොකෝ හිතෙන්නෙ?

    + rajano bayai hamba votes walata kelawei kiyala. :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    තාම මැරුණේ පස් දෙනයි කියල ගණන් ගන්නේ නැද්ද ?

    මැරුනේ පස් දෙනයි උනාට ඩෙත්රේට් එක දැනට ආසන්න වශයෙන් 3% කියලත් මතක තියාගන්න

    Nae nw bung fully recovered 24 deaths 05 ae kiyanne lankawe per 100 recovery’s 25 deaths wage wei ne
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    පස්වෙනියට මියගිය කොරෝනා ආසාදිතයා ඉතාලියේ සිට පැමිණි හෝමාගම පදිංචිකරුවෙක්

    අද(04) උදෑසන ලංකාවේ පස්වන කොරෝනා ආසාදිතයාගේ මරණය වාර්තා විය.

    ඒ පොළොන්නරුව, වැලිකන්ද රෝහලේ දීය.

    ‍මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ, ඔහු වයස අවුරුදු 44 ක් වු පිරිමි පුද්ගලයෙක් බවයි.

    හෝමාගම පදිංචිකරුවෙක් වෙන මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අයෙකි.

    පසුගිය මාර්තු 23 වන දින වැලිකන්ද රෝහලට මෙම ආසාදිතයා ඇතුළත් කර ඇති අතර මාර්තු 26 වන දින දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කරයි.

    මෙම පුද්ගලයා ද වෙනත් කිසිදු ‍අසනීපයකින් පෙළී නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    Ada derana

    මේ මෝඩය කීදෙනෙක් ට බෝ කරලද දන්නෙ නෑ මළේ.අමාරුම වෙනකන් ඉඳලා හොස්පිටල් යන්න...:angry:.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    + rajano bayai hamba votes walata kelawei kiyala. :rofl:

    :rofl:

    සෙල්ලම් වැඩක්ද කියාන්කො සිංහලු ටිකත් කොන්ට්‍රෝල් කරගෙන නානාලගේ චන්ද ටිකත් ගන්න එක.! පොඩ්ඩක් ෆෝම් කලාම මරාගන්න යනවනෙ. ෆෝම් නොකරත් බෑ කරලත් බෑ!

    ඇට් දි එන්ඩ් ඔෆ් ද ඉස්ටෝරි සිංහලු ආ සේෆ් බිකෝස් ආණ්ඩුව හරි තීරණ හරි වෙලාවෙ ගත්තු නිසා :rofl: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl:

    සෙල්ලම් වැඩක්ද කියාන්කො සිංහලු ටිකත් කොන්ට්‍රෝල් කරගෙන නානාලගේ චන්ද ටිකත් ගන්න එක.! පොඩ්ඩක් ෆෝම් කලාම මරාගන්න යනවනෙ. ෆෝම් නොකරත් බෑ කරලත් බෑ!

    ඇට් දි එන්ඩ් ඔෆ් ද ඉස්ටෝරි සිංහලු ආ සේෆ් බිකෝස් ආණ්ඩුව හරි තීරණ හරි වෙලාවෙ ගත්තු නිසා :rofl: :yes:
    ඇඳිරි නීතිය අයින් කරාම කොහොමද මනුස්සයෝ සිංහලු සේෆ් වෙන්නේ දෙතුන්දාහක් මැරුණම තුනෙන් දෙක තියා ආණ්ඩුවවත් ගන්න වෙන්නේ නෑ :rofl:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ඇඳිරි නීතිය අයින් කරාම කොහොමද මනුස්සයෝ සිංහලු සේෆ් වෙන්නේ දෙතුන්දාහක් මැරුණම තුනෙන් දෙක තියා ආණ්ඩුවවත් ගන්න වෙන්නේ නෑ :rofl:

    :baffled::baffled:
    නෝප්ප්ප්... සිංහලු ආ ඕකේ ටු ඩයි! අකීම් නානා හොද පාඩමක් ඉගෙනගන්නවනම්! ඊයෙත් දැක්කනෙ බැනුම් ඇහුවා ලොක්කගෙන් තනියෙන් කතා කරමු කියලා! :baffled:
     
    Last edited:
    Status
    Not open for further replies.