Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    :baffled::baffled:
    නෝප්ප්ප්... සිංහලු ආ ඕකේ ටු ඩයි! අකීම් නානා හොද පාඩමක් ඉගෙනගන්නවනම්! ඊයෙත් දැක්කනෙ බැනුම් ඇහුවා ලොක්කගෙන් තනියෙන් කතා කරමු කියලා! :baffled:

    අකීම් නානා ඊස් ඕකේ ටු ඩයි ඈස් ලෝන්ග් ඈස් එව්රිතිං ගෝස් අකෝඩිං ටු ද බුක්

    ඒකනෙ නිළධාරීන් මගෑරල කතා කරන්න හැදුවෙ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,488
    113
    GMOA හකීම් සමග එක්වෙයි.. කොරෝනා මල සිරුරු භූමදානය වෙනුවෙන් පෙරට.. ඉහලම සෞඛ්‍ය බලධාරියාටත් උඩින් යයි..
    April 4, 2020 at 9:20 am | lanka C news
    GMOA හකීම් සමග එක්වෙයි.. කොරෝනා මල සිරුරු භූමදානය වෙනුවෙන් පෙරට.. ඉහලම සෞඛ්‍ය බලධාරියාටත් උඩින් යයි..
    කොරෝනා වෛරසයෙන් මිය යන පුද්ගලයින්ගේ දේහයන් සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේදැයි තීරණය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

    එම සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම කර ඇත.

    ආදාහනය හා භූමදානය යන ක‍්‍රම දෙකටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ ගබා දී ඇති බවද එම ලිපියෙන් සිහිපත් කරයි.

    කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය සේවාය සම්බන්ධයෙන් අවසන් බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කර ඇත්තේ අවසන් කටයුතු කරන ආකාරය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාර්ගෝපදේශ ලබා දී ඇත්තේ ඒ ඒ රටවල තත්වයන් ගැන සලකා තීරණය ගැනීම අදාල රටවල නිසි බලධාරීන්ට බාර කරමින් බවයි.

    ඒ අනුව මෙරට ජල තලයේ ඉහල මට්ටම හා සෞඛ්‍ය සේවකයන්ගේ කාලය ඉතිරි කර ගැනීම යන දෙකම සලකමින් සියළු දේහයන් ආදාහනය කිරීමට තීන්දු කර ඇති බවය.

    හිටපු ඇමති රවුෆ් හකීම් විසින්ද ඉල්ලා ඇත්තේ මේ ගැන තීරණය කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමටයි.

    Mae nam GMOA lasanata mae prashne ball pass karapu wadak..lankawe mokak hari arbudhayakin Pana yanna hodama widiya thamai committee dana eka
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    දෛනිකව කෙරෙන PCR පරීක්ෂණ ප්‍රමාණය 1500 දක්වා වැඩි කෙරේ

    https://www.newsfirst.lk/sinhala/2020/04/03/කොරෝනා-ආසාදිතයින්-හඳුනා-3/

    Need a RT-PCR to confirm..... Pin Prick tests are good for quick testing only, subject to limiations.

    However, even with the PCR the Chinese found that the CT was the most effective, with around 97% accuracy. They were looking for the typical ground-glass opacities and consolidations on the CT scan. Also the CT was much quicker to do.

    Patients who had negative PCR , but positive CT were checked with a follow up CT which showed the increase in the infection. The PCR became positive after a several days. Hence the initial CT findings were correct.

    Also note that the PCR effectiveness depends on how the specimen is collected. Bronchoalveolar fluid specimens were very accurate, followed by sputum, nasal swabs etc.... So it's a bit complex with this damned virus.:eek:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo

    අකීම් නානා ඊස් ඕකේ ටු ඩයි ඈස් ලෝන්ග් ඈස් එව්රිතිං ගෝස් අකෝඩිං ටු ද බුක්

    ඒකනෙ නිළධාරීන් මගෑරල කතා කරන්න හැදුවෙ

    නෝ නෝහ්! අකීම් නානා විල් නොට් ඩයි! :baffled:

    අකීම් නානාට චන්දෙ දෙන අනිත් නානාස් ගොන්න ඩයි! :sorry:

    "ඔයාල කන්න තමා යන්නෙ" කිව්වෙ ඊයෙ චෙක් කරන්න ගියාම! :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    Need a RT-PCR to confirm..... Pin Prick tests are good for quick testing only, subject to limiations.

    However, even with the PCR the Chinese found that the CT was the most effective, with around 97% accuracy. They were looking for the typical ground-glass opacities and consolidations on the CT scan. Also the CT was much quicker to do.

    Patients who had negative PCR , but positive CT were checked with a follow up CT which showed the increase in the infection. The PCR became positive after a several days. Hence the initial CT findings were correct.

    Also note that the PCR effectiveness depends on how the specimen is collected. Bronchoalveolar fluid specimens were very accurate, followed by sputum, nasal swabs etc.... So it's a bit complex with this damned virus.:eek:

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවට කොරෝනා වැලදීලා : රෝහල් සේවකයින් පිරිසක් කාන්තාවට නිරාවරණය වෙලා

    නාගොඩ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවකට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම කාන්තාව බේරුවල, පන්නිල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි වාර්තා වන්නේ.

    පසුගිය දින කිහිපයේදී එම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් කිහිප දෙනෙක්ම වාර්තා වූ අතර රෝහල් බලධාරින් සඳහන් කර සිටියේ එම කාන්තාව රෝහලට ඇතුලත් කිරිමේදී සිය පදිංචිය ඇතුළු කරුණු සඟවා ඇති බවයි රෝහල් බලධාරීන් සඳහන් කර සිටියේ.

    මේ හේතුවෙන් රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය කොරෝනා වෛරසය වැලදී තිබු කාන්තාවට නිරාවරණය වීමෙන් ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    එම කාන්තාව ප්‍රසුත කර ඇති දරුවාට කොරෝනා වෛරසය වැලදී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි රෝහල් බලධාරින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    පසුගිය සති කිහිපයේදී මෙවැනි ආකාරයේ කොරෝනා වෛරසය වැලදී ඇති පුද්ගලයින්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් සෞඛ්‍ය නිලධාරින් රැසක් නිරෝධායනයට ලක් කිරිමට සිදුවිය.

    Source - nethnews
     
    Last edited:

    And manda bung mae hambi nisa ratata kelawei wage
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    සති දෙකකින් කොරෝනා රෝගීන් ගණන දෙගුණ වේවි.ඒ නිසා මාස තුනකට ඇඳිරි නීතිය දාන්නැයි ඉල්ලීමක්

    කොරෝනා පාලනය කිරීමට අවම වශයෙන් මාස තුනක්වත් එක දිගට ඇඳිරි නීතිය දැමිය යුතු යැයි වෛද්‍ය පර්‍යේෂණ ආයතන අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා.

    එසේ කල නොහැකි නම් ඇඳිරි නීතිය කඩින් කඩ ඉවත් නොකර එක දිගට මාසයක් හෝ දැමිය යුතු බවයි ඔහු යෝජනා කරන්නේ.

    එසේ නොකලහොත් තත්වය භයානක වනු ඇති බවයි ඔහු කියා සිටින්නේ.

    පවතින තත්වය අනුව තව සති දෙකක් පමන ගතවන විට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණයක් පමණ වනු ඇති බවද ඔහු කියා සිටිනවා.

    source - nethgossip.lk
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK

    :angry:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සති දෙකකින් කොරෝනා රෝගීන් ගණන දෙගුණ වේවි.ඒ නිසා මාස තුනකට ඇඳිරි නීතිය දාන්නැයි ඉල්ලීමක්

    කොරෝනා පාලනය කිරීමට අවම වශයෙන් මාස තුනක්වත් එක දිගට ඇඳිරි නීතිය දැමිය යුතු යැයි වෛද්‍ය පර්‍යේෂණ ආයතන අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා.

    එසේ කල නොහැකි නම් ඇඳිරි නීතිය කඩින් කඩ ඉවත් නොකර එක දිගට මාසයක් හෝ දැමිය යුතු බවයි ඔහු යෝජනා කරන්නේ.

    එසේ නොකලහොත් තත්වය භයානක වනු ඇති බවයි ඔහු කියා සිටින්නේ.

    පවතින තත්වය අනුව තව සති දෙකක් පමන ගතවන විට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණයක් පමණ වනු ඇති බවද ඔහු කියා සිටිනවා.

    source - nethgossip.lk

    Masa 3k gdra innna aniwa pissunam hadanawa monwat natat :sorry:
     
    Status
    Not open for further replies.