Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Your second sentence is correct. WHO shouldn't be doing politics.
    But at the same time WHO should take the correct action - not siding with one country and dishing out their lies.

    I don't see any lies in it because chinese government strictly locked down cities and user maximum power to stop the spread. European/US people and media just ashamed of the current situation of their countries and China managed covid19 well under communism. Europe/US just hoping and like to see more deaths in China because they messed up and they have more deaths. US & Europe are looking for a mass mental relief :rofl:.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    :rofl:Hapoi..ko ara nikdw..u loku talks danakota mama hithuwe Singapore thama mulinma vaccine eka hoyaganne kiyala..:rofl:

    ඌ නම් රියල් අනාතයෙක් බං. මුලින් රොහාන් පල්ලෙවත්තට කඩේ ගියා. ඌ අනාත උනා. පස්සෙ නාගානන්දට කඩේ ගියා පස්සෙ ඌත් අනාත උනා, ඊටත් පස්සෙ මහේශ්ට කඩේ ගියා ඒකත් අනාත උනා. දැන් ගූ එන්පි එකට කඩේ යනවා. දවස ගානෙ පුතානෝ ලයිව් ඇවිත් චන්ද කඩාගන්නවා. :rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    I don't see any lies in it because chinese government strictly locked down cities and user maximum power to stop the spread. European/US people and media just ashamed of the current situation of their countries and China managed covid19 well under communism. Europe/US just hoping and like to see more deaths in China because they messed up and they have more deaths. US & Europe are looking for a mass mental relief :rofl:.

    I know for sure that China lied. Otherwise I would not be aware of it in January itself. They grandly messed it up, having not learnt from their past mistakes. Remember what they did with SARS in 2003? This time it massively backfired on them as well as on the entire world.

    But I respect your opinion. It's not a matter of communism or capitalism. I don;t care what 'ism' it is.
    China's communism is that only one man runs it - Xi Jingping and he should be made responsible too. He is trying to be lifetime president. God save the common Chinese citizen.
    Do you recollect what that Dr Li Wenliang said before he passed away?
    "A healthy society cannot have only one voice" - With that he summed up the China's worst problem.:yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    burial ද cremate ද කිය කිය වාද කර කර ඉඳල අන්තිමටම හැමෝටම sky burial තමා කොරන්න වෙන්නෙ...

    https://www.google.com/search?q=sky...VWaCsKHYKaA84Q_AUoAXoECAsQAw&biw=1366&bih=657

    avatar547577_1.gif

    :P:P
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඌ නම් රියල් අනාතයෙක් බං. මුලින් රොහාන් පල්ලෙවත්තට කඩේ ගියා. ඌ අනාත උනා. පස්සෙ නාගානන්දට කඩේ ගියා පස්සෙ ඌත් අනාත උනා, ඊටත් පස්සෙ මහේශ්ට කඩේ ගියා ඒකත් අනාත උනා. දැන් ගූ එන්පි එකට කඩේ යනවා. දවස ගානෙ පුතානෝ ලයිව් ඇවිත් චන්ද කඩාගන්නවා. :rofl:

    :lol:maha moosala porak..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,767
    113
    Home Sweet Home
    කෝ අර පුලා , exponential growth ගැන විශාරද වගේ කිව්වා April 14 වෙනකොට කොරෝන ලෙඩ්ඩු 150+ ඉදි කියල:angry: , දැනුත් 159 , දන්නා එකක් predict කරන්න April 14 වෙනකොට ලෙඩ්ඩු ඉන්න ගාන , ගාන හදල පෙන්නන ඕනේ හොදේ:yes::D

    මේවා හරි වැදගත් මොකෝ ඇද්රිනිටිය අයින් කරන්නේ ලෙඩ්ඩු ගාන අඩු උනොත් නේ ද ?

    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සිංගප්පූරුව මාසයකට වසා දමයි

    එළඹෙන අගහරුවාදා දිනයේ සිට මාසයක කාලයක් දක්වා සිංගප්පූරුව සම්පූරණයෙන් වසා දැමීමට එරට රජය තීරණය කර ඇත. එම කාලය තුල සිංගප්පූරුවේ අත්‍යවශ්‍ය සේවාවන් හා ප්‍රධාන ආර්ථික කටයුතු පමණක් ක්‍රියාත්මක වනු ඇත.

    hmmmm
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    March 29
    8.00pm
    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු තවත් රෝගීන් 02 දෙනෙකු හලාවත සහ රත්නපුර රෝහල්වලින් IDH රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
    ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    meee monada me , useless
    අප්රිල් 14 වෙනකොට ලෙඩ්ඩු කියක් ඉදිද ලංකාවේ , කොහොමද predict කරන්නේ Exponential growth rate බලල :confused:

    මේ විදිහට දිගටම තිබ්බොත් 60 ඉදීයි. :cool:
    වැඩ කරන්න ගත්තොත් 150+ වෙයි. :cool:

    කෝ අර පුලා , exponential growth ගැන විශාරද වගේ කිව්වා April 14 වෙනකොට කොරෝන ලෙඩ්ඩු 150+ ඉදි කියල:angry: , දැනුත් 159 , දන්නා එකක් predict කරන්න April 14 වෙනකොට ලෙඩ්ඩු ඉන්න ගාන , ගාන හදල පෙන්නන ඕනේ හොදේ:yes::D

    මේවා හරි වැදගත් මොකෝ ඇද්රිනිටිය අයින් කරන්නේ ලෙඩ්ඩු ගාන අඩු උනොත් නේ ද ?
    එදා කවුන්ට් එක 117 යි. අද අප්‍රේල් 4 තව පැය 6කින් අප්‍රේල් 5 වෙනවා.
    දැං 159 යි. 159-117= 42 හරිය. මං කිව්වෙ 60 යි. 18 කට ඉඩ තියනවා. ඒ 18 දෙනාට තමයි ඉතිරි දවස් 8 තියෙන්නෙ. :rofl::rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6466186/

    අවුරුද්දකට කලිං පලකරපු පත්‍රිකාවක්. 2019 Mar

    Bat Coronaviruses in China

    No one is contesting that they didn't have bats that carry Corona viruses. It was well known over two decades.:yes:
    The only other place I am aware that horseshoe bats carried similar viruses is Africa. That's also limited to a few places in Rwanda, Uganda & Kenya.
    But the sequence of those viruses were bit different to those that were in China though it had some relatedness. Moreover, a spillover risk with the African ones were very minimal. Thanks.
     
    Status
    Not open for further replies.