Anathayo balanna asada

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Ai ban uba hema welema හ් ekak danne wachane agata? Scene ekeda inne?
    කියලාහ් වැඩක් න්ඇහ් කුකුලොහ්
    පොඩි කාලෙහ් ඉදන් වචනහ් හිරවනවාහ් ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,192
    66,612
    113
    comments screen shots tikak dapan meke

    Screenshot-20200404-133155-Facebook.jpg


    :rofl:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    paw machan
    ara godak aya kama packet wikunana business karanne
    e kiyanne inna ayata kannath adu athi


    godak minissu loku dreams tiyagena ohoma ratakata yanne, mehema yanne middle class aya


    korea, japan, middle east wenama set ekak
    eelanga set eka aussie wage yanna dagalana aya
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    මන් හිතන්නේ මේ මම ලියන පලවෙනි පාර මේකේ. බලන් ඉන්න බැරි තැන හිතුනා ලියන්න. සින්හලෙන් ලියන්න හිතුනා ඒක ටිකක් තදට දැනෙන නිසා.

    මම මේකේ ලිව්වේ නැති උනාට සාකච්චා කරන දේවල් බලනවා. අපේම උන් ගහගන්නකොට මන් ඔලුවේ අත ගහගන්නවා.

    තව කෙනෙකු කියන දේට ගෞරවයෙන් ඇහුම්කන් දීලා රැශනල් විදියට හිතලා උත්තරයක් ගහන එක වැදගත් නේද? ඔහු හෝ ඇයගෙ අම්ම තාත්තා, පෞද්ගලික දේවල් අදාලම නැහැ.

    මමත් ස්ටුඩන්ට් කෙනෙක් විදියට මෙහේ ආවේ. මේ වගේ ජොබ් නැතිවීම් මගේ ඔසී ජීවිතේ මාත් විඳලා තියනවා (ගොඩක්). ඇත්තම කියනවා නම් මේ දේ ස්ටුඩන්ට් කාලේ මට උනා නම් මටත් සෑහෙන්න වදී. මට මතකයි ආපු කාලෙ පැය 40-50 කෝල්ස් එකේ ගැහුවා. කරන්න අරන් මාස දෙකෙන් ඉමිග්රේශන් එකෙන් පැනලා පැය ටිකට කෙලඋනා. බොහොම අමාරුවෙන් ඒ කාලේ (මාස හයක් වගේ) ඇදගත්තා. ගේම අත ඇරියේ නෑ. මගේ අම්මට තාත්තට එවන්න සල්ලි තිබ්බේ නෑ. ගේම ගැහුවේ මෙහෙයි මන් ලංකාවෙයි ඉතුරු කරපු සල්ලි වලින්.

    මන් කියන්නේ ගේම අත අරින්නෙපා. ජීවිතේ හැමදේම පූජා වට්ටියක තියලා හම්බෙන්නේ නෑ. අපි අමාරුවෙන් ඇදගන්න ඕනේ. කවදාවත් ෆ්රී ගන්න පුරුදු වෙන්නෙපා!

    අද මම ආපහු හැරිලා බලද්දී ඒ කාපු කට්ට ගැන මාර ගටක් එන්නේ. අද මම කවුරු හරි නම් ඒ එම කාලේ කාපු කට්ට නිසා.

    දැන්වත් අනවශ්‍ය දේවල් ගන්න එක නතර කරලා "රේනි ඩේ" සේවින්ග් කන්සෙප්ට් එකකට පුරුදු වෙමු. කාර් ගන්න පුලුවන් පස්සේ (ගන්න පුලුවන් අය ගත්තාට කමක් නෑ).

    අපි මෙහෙ ආන්ඩුවට බැන්නට වැඩක් නෑ. මෙහෙ ඇවිත් ගහන්න ආපු ගේම ගහමු

    තව අවුරුදු පහක් ගිහින් ආයේ හැරිලා බලද්දී ඕගොල්ලන්ට එන ඒ හැඟීම සල්ලි දීලවත් ගන්න බැරි වෙයි.

    ජය වේවා

    (මේක ලියන්න සෑහෙන වෙලාවක් ගියා ඒත් ලිව්වා. සිංහල බැරි නිසා නෙමෙයි වැඩිය ෆොන්ට් එක පාවිච්චි නොකරන නිසා 🙂)
    -
    Malith Perera (Sirasa TV dude)
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,739
    21,738
    113
    ගම මහනුවරයි
    paw machan
    ara godak aya kama packet wikunana business karanne
    e kiyanne inna ayata kannath adu athi


    godak minissu loku dreams tiyagena ohoma ratakata yanne, mehema yanne middle class aya


    korea, japan, middle east wenama set ekak
    eelanga set eka aussie wage yanna dagalana aya

    Giyata kamak na.. .Hitiyta kamak na... mun gihin nikan ehe ipaduna wage talks ne denne...

    Dan pain gahala elawaddi thamai unge taththe therila thiyenne...

    Aus gov ekata banala wadak na... ape rate unath ehemai :yes: