Credit Card සහන...!!!!

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹේ PABC card එකක් තියෙනවා නේද උඹ සල්ලි ගෙඋවද ?
    ඒක අයියගෙ බං. ඒකෙන් ගෙදරට Fridge එකක් ගත්ත. මම ඉතිං බිල ගෙවනව:P:P:P
    ගිය මාසෙ බිල් එක ආව, මේ මාසෙ එක තාම ආවෙ නෑ බං. ආවම තමයි බලන්න වෙන්නෙ.

    මගේ තියෙන්නෙ BOC එකක්. ඒකෙ නම් කිසිම වෙනසක් වෙලා නෑ. වෙනද වගේම Minimum Amount Due එක තියෙනව, පොඩි ඉන්ටරෙස්ට් එකකුත් තියෙනව ඒකත් 26% පොළියට හැදිල තියෙන්නෙ. කිසිම වෙනසක් නෑ. ලෝන් එකකුත් කැපිල තියෙනව 1Mn වලට අඩු. ඒක පළවෙනිද කැපුවෙ.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    මාතර PABC එක අරින්නේ 9-11 වෙනකං පැය 2ක් විතරලු curfew නැති දවසට , ඔය වෙලාවට ඕක ගෙවන්න යන්න වෙන්නේ නෑ මටනං මචන් , ඕන මගුලක් කියලා පස්සේ ඉඩ ලැබුන වෙලාවක ගෙවනවා
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාතර PABC එක අරින්නේ 9-11 වෙනකං පැය 2ක් විතරලු curfew නැති දවසට , ඔය වෙලාවට ඕක ගෙවන්න යන්න වෙන්නේ නෑ මටනං මචන් , ඕන මගුලක් කියලා පස්සේ ඉඩ ලැබුන වෙලාවක ගෙවනවා
    මම පළවෙනි බිල් එකනම් බ්‍රා්න්ච් එකටම ගිහිල්ල ගෙව්ව බං. ඔය කලබල නැති කාලෙ.
    කවුරුහරි කෙනෙක් වෙන ත්‍රෙඩ් එකක දාල තිබ්බ මචං ක්‍රෙඩිට් කාඩ් එකත් එක්කම ඒකට අකවුන්ට් නම්බර් එකක් එනව. ඒ නම්බර් එකට CEFT ට්‍රාන්ස්ෆර් එකක් දැම්මොත් ඔටෝ කාඩ් එකට වැටෙනව කියල. මම ඊළඟ බිල් එක ආවම මේක බෑන්ක් එකටම කෝල් කරල අහන්න හිතාගෙන හිටියෙ. හැබැයි මම අන්තිම පාර බ්‍රාන්ච් එකටම ගිහිල්ල බිල් එක ගෙවපු වෙලාවෙ මම ස්ලිප් එකේ දැම්මෙ කාඩ් එකේ නම්බර් එක.එත් එතැන කැෂියර් එකේ හිටපු එකා Account Number එකකුත් අතින් ලියල තියෙනව. සමහරවිට ඒ ඔය කියන නම්බර් එක වෙන්න ඇති බං. ඒක එහෙම නම් හරිම ලේසියෙන් FriMi වලින් හෝ Flash වලින් දාන්න පුලුවන් නේහ්:confused::confused::confused:
     
    ඔව් Account Number එකක් නම් තියෙනවා තමයි ඒත් ඒ Account Number එකට සල්ලි දැම්මම උන් කොහොමද මේ සල්ලි දැම්මේ කවුද කියලා අඳුරගන්නේ , අන්තිමට අපිට ඕකුන් පස්සේ call කර කර යන්න වේවිද දන්නේ නෑ දාපු සල්ලි ටික card account එකට add කරගන්න

    ලංකාවේ එවුන්ගේ වැඩ ෂුවර් නෑනේ

    FriMi වලින් හෝ Flash ගෙවනකොට අමතර ගානක් කැපෙනවද ?
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    යකෝ හොන්දාම ආතල් එක, මගේ කර්ඩ් එක අරගෙන දැන් සහෙන්න කල්. ලිමිට් එක තිබ්බෙ 40000ක් වගේ.
    මම නිකන් ඊයෙ පෙරේදා වගේ බලද්දි මුන් මගේ ලිමිට් වැඩි කරලා කියහන්කො 55 කට.
    එතකොට ඔයා සහන වලට අයිති වෙන්නෙ නැ.

    උදේ කර්ඩ් එකට සල්ලි දැම්ම. වෙනා මොනා කරන්නද

    mokakda ube card eka ? Uben ahanne nathuwa limit wadi karanne nane
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මම පළවෙනි බිල් එකනම් බ්‍රා්න්ච් එකටම ගිහිල්ල ගෙව්ව බං. ඔය කලබල නැති කාලෙ.
    කවුරුහරි කෙනෙක් වෙන ත්‍රෙඩ් එකක දාල තිබ්බ මචං ක්‍රෙඩිට් කාඩ් එකත් එක්කම ඒකට අකවුන්ට් නම්බර් එකක් එනව. ඒ නම්බර් එකට CEFT ට්‍රාන්ස්ෆර් එකක් දැම්මොත් ඔටෝ කාඩ් එකට වැටෙනව කියල. මම ඊළඟ බිල් එක ආවම මේක බෑන්ක් එකටම කෝල් කරල අහන්න හිතාගෙන හිටියෙ. හැබැයි මම අන්තිම පාර බ්‍රාන්ච් එකටම ගිහිල්ල බිල් එක ගෙවපු වෙලාවෙ මම ස්ලිප් එකේ දැම්මෙ කාඩ් එකේ නම්බර් එක.එත් එතැන කැෂියර් එකේ හිටපු එකා Account Number එකකුත් අතින් ලියල තියෙනව. සමහරවිට ඒ ඔය කියන නම්බර් එක වෙන්න ඇති බං. ඒක එහෙම නම් හරිම ලේසියෙන් FriMi වලින් හෝ Flash වලින් දාන්න පුලුවන් නේහ්:confused::confused::confused:

    ubata sure da ... Oya gobba bank ekata payment karanna hari amarui..
    Branch ekata nattab Singer walata witarai puluwan..other bank walin online card
    Payment karnna ba unge card ekata
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,828
    16,986
    113
    Kottawa
    මම පළවෙනි බිල් එකනම් බ්‍රා්න්ච් එකටම ගිහිල්ල ගෙව්ව බං. ඔය කලබල නැති කාලෙ.
    කවුරුහරි කෙනෙක් වෙන ත්‍රෙඩ් එකක දාල තිබ්බ මචං ක්‍රෙඩිට් කාඩ් එකත් එක්කම ඒකට අකවුන්ට් නම්බර් එකක් එනව. ඒ නම්බර් එකට CEFT ට්‍රාන්ස්ෆර් එකක් දැම්මොත් ඔටෝ කාඩ් එකට වැටෙනව කියල. මම ඊළඟ බිල් එක ආවම මේක බෑන්ක් එකටම කෝල් කරල අහන්න හිතාගෙන හිටියෙ. හැබැයි මම අන්තිම පාර බ්‍රාන්ච් එකටම ගිහිල්ල බිල් එක ගෙවපු වෙලාවෙ මම ස්ලිප් එකේ දැම්මෙ කාඩ් එකේ නම්බර් එක.එත් එතැන කැෂියර් එකේ හිටපු එකා Account Number එකකුත් අතින් ලියල තියෙනව. සමහරවිට ඒ ඔය කියන නම්බර් එක වෙන්න ඇති බං. ඒක එහෙම නම් හරිම ලේසියෙන් FriMi වලින් හෝ Flash වලින් දාන්න පුලුවන් නේහ්:confused::confused::confused:

    ඔව් Account Number එකක් නම් තියෙනවා තමයි ඒත් ඒ Account Number එකට සල්ලි දැම්මම උන් කොහොමද මේ සල්ලි දැම්මේ කවුද කියලා අඳුරගන්නේ , අන්තිමට අපිට ඕකුන් පස්සේ call කර කර යන්න වේවිද දන්නේ නෑ දාපු සල්ලි ටික card account එකට add කරගන්න

    ලංකාවේ එවුන්ගේ වැඩ ෂුවර් නෑනේ

    FriMi වලින් හෝ Flash ගෙවනකොට අමතර ගානක් කැපෙනවද ?

    ubata sure da ... Oya gobba bank ekata payment karanna hari amarui..
    Branch ekata nattab Singer walata witarai puluwan..other bank walin online card
    Payment karnna ba unge card ekata

    මං නම් commercial online banking එකෙන් other bank එකකට සල්ලි transfer කරනවා වගේ account number එක වෙනුවට card no එක දාලා සල්ලි දැම්මා.. එදා රෑම update උනා.. මගේ hsbc card එකක් තියෙන්නේ..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හෙනයා;25281210 said:

    මගේත් hsbc & seylan card නං අවුලක් නෑ බං , අවුල තියෙන්නේ PABC card එකේ , මාතර PABC එක අරින්නේ 9-11 වෙනකං පැය 2ක් විතරලු curfew නැති දවසට , මාතර PABC එකේ cash deposit machine එකක් නෑ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් Account Number එකක් නම් තියෙනවා තමයි ඒත් ඒ Account Number එකට සල්ලි දැම්මම උන් කොහොමද මේ සල්ලි දැම්මේ කවුද කියලා අඳුරගන්නේ , අන්තිමට අපිට ඕකුන් පස්සේ call කර කර යන්න වේවිද දන්නේ නෑ දාපු සල්ලි ටික card account එකට add කරගන්න

    ලංකාවේ එවුන්ගේ වැඩ ෂුවර් නෑනේ

    FriMi වලින් හෝ Flash ගෙවනකොට අමතර ගානක් කැපෙනවද ?

    මේක මට ෂුවර් නෑ මාත් මේකෙ කවුරුහරි කියල තියෙනව දැක්ක නිසා මේක දැම්මෙ බං. එහෙම අකවුන්ට් නම්බර් එකක් අපේ කාඩ් එකටම තියේ නම් ඒක අපේ කාඩ් එකට යුනික් වෙන්න ඕන මචං. ඒකට දැම්මම ඔටෝ කාඩ් එකට වැටෙන්න ඕන. හරියට නිකං අපි SLT එකේ බිල් එක ගෙවද්දි ෆෝන් නම්බර් එක හෝ අකවුන්ට් නම්බර් එක දෙකෙන් මොකට දැම්මත් එකටම වැටෙනව වගේ සීන් එකක් වෙන්න ඇති. ෂුවර් නෑ බං. මම කාඩ් සෙන්ටර් එකෙන් සිද්දිය අහපු වෙලාවක අප්ඩේට් එකක් දෙන්නම්.

    ෆ්‍රීමී වල CEFTS වලට 35ක් කැපෙනව Flash වල ෆ්‍රී බං.:yes::yes::yes:

    ubata sure da ... Oya gobba bank ekata payment karanna hari amarui..
    Branch ekata nattab Singer walata witarai puluwan..other bank walin online card
    Payment karnna ba unge card ekata
    ෂුවර් නෑ බං. මම අහල බලල කියන්නම් සීන් එක හරි ගියොත්

    හෙනයා;25281210 said:
    මං නම් commercial online banking එකෙන් other bank එකකට සල්ලි transfer කරනවා වගේ account number එක වෙනුවට card no එක දාලා සල්ලි දැම්මා.. එදා රෑම update උනා.. මගේ hsbc card එකක් තියෙන්නේ..
    රුපියලක් දෙකක් ඒ වගේ දාල බැලුව නම් හරි වැටෙයිද කියල:P:P;)
    මගේත් hsbc & seylan card නං අවුලක් නෑ බං , අවුල තියෙන්නේ PABC card එකේ , මාතර PABC එක අරින්නේ 9-11 වෙනකං පැය 2ක් විතරලු curfew නැති දවසට , මාතර PABC එකේ cash deposit machine එකක් නෑ
    චාටර් බෑන්ක් එකක් බං:angry::angry::angry:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Due to the prevailing situation in the country, HSBC is granting you an extension on your Credit Card payment due date and waiver of Late Payment Fees for the month of March. However finance charges such as Interest will be accrued and refunded only upon full settlement of your last statement balance. Please resume payment on or before 29th April. Click www.hsbc.lk/cefts to learn how you can now conveniently make your card payment from any other bank account online via CEFTS. We hope that you and your family stay safe.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    හෙනයා;25281210 said:
    මං නම් commercial online banking එකෙන් other bank එකකට සල්ලි transfer කරනවා වගේ account number එක වෙනුවට card no එක දාලා සල්ලි දැම්මා.. එදා රෑම update උනා.. මගේ hsbc card එකක් තියෙන්නේ..

    එහෙම තමයි බන් මන් කොහොමත් දාන්නේ.. සම්පත් එකෙන්.PAB එකට වෙන බැංකු වලින් ගෙවන්න බෑ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉතින් බන් නය සහනයත් මේ වගේ එකක් තමා, ලක්ෂ 10ට් , අඩු ණය වලට විතරයි ඒ සහනය ලැබෙන්නේ ලක්ෂ දහයෙන් උඩ අයට ඒක නෑ ගොඩක් රජයේ අය ලක්ෂ 10 ට වැඩියෙන් ණය අරන් ගෙවල් හදලා තියෙන්නේ ඉතින් ඒ අයට සහනයක් නැහැ මේකේ. අපේ ගෙදරත් එහෙම තමා අම්මා ණය වාරික විදිහට මාසෙකට විසි හත් දාහක් ගෙවනවා මගේ සැලරී එකෙන් තමා ෂේප් වෙලා හිටියේ දැන් අපෙත් ඔෆිස් වහලා වැඩ නැති නිසා ඉවරයි ඉතින්.

    රජයේ සේවකයන් නම් ණය සහන වලට ගන්නෙ නැති එක හොදයි මචන්.. රජයේ සේවකයන්ට මාසයක් නෙවෙයි මස 3 ක් 4 ක් ගෙදර හිටියත් මාසෙ අන්තිමට වෙලාවට පඩිය එනවනෙ අඩුවක් නැතිව.. ඒ අයටත් සහන දුන්නොත් ඇත්තටම සහන ඕනි private sector
    එකේ ඉන්න අයට ඒක ගොඩක් අසාදාරනයි..
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඒක නම් චාටර් වැඩක් නේ බං:angry::angry::angry:

    වැඩක් නැ මචන් කතා කරලා

    mokakda ube card eka ? Uben ahanne nathuwa limit wadi karanne nane

    HSBC
    මගේ මුලින්ම කාඩ් එක පාසුනෙත් 44කට, මම වැඩිය පවිච්චි කලේ නැති කාලෙ ඒක 40 හට අඩු කරලත් තිබ්බ. දැන් වැඩිත් කරලා
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    මේක මට ෂුවර් නෑ මාත් මේකෙ කවුරුහරි කියල තියෙනව දැක්ක නිසා මේක දැම්මෙ බං. එහෙම අකවුන්ට් නම්බර් එකක් අපේ කාඩ් එකටම තියේ නම් ඒක අපේ කාඩ් එකට යුනික් වෙන්න ඕන මචං. ඒකට දැම්මම ඔටෝ කාඩ් එකට වැටෙන්න ඕන. හරියට නිකං අපි SLT එකේ බිල් එක ගෙවද්දි ෆෝන් නම්බර් එක හෝ අකවුන්ට් නම්බර් එක දෙකෙන් මොකට දැම්මත් එකටම වැටෙනව වගේ සීන් එකක් වෙන්න ඇති. ෂුවර් නෑ බං. මම කාඩ් සෙන්ටර් එකෙන් සිද්දිය අහපු වෙලාවක අප්ඩේට් එකක් දෙන්නම්.

    ෆ්‍රීමී වල CEFTS වලට 35ක් කැපෙනව Flash වල ෆ්‍රී බං.:yes::yes::yes:

    නෑ මචන් common number එකක් තියෙන්නේ card center number කියලා

    චාටර් බෑන්ක් එකක් බං:angry::angry::angry:

    ඔව් මචං , PABC card එකක් මම ගන්න නෙවෙයි හිටියේ , agent කෙනෙක් ඇවිත් බලෙන්ම වගේ දුන්නේ 1st year annual & joining fee නෑ කියලා , මහලොකු titanium card එකේ limit එක ලක්ෂ 2.5යි බන්

    තියෙන එකම හොඳේ තමයි කරන ගොඩක් payments 12-24 months FOC 0% installments plans වලට convert කරන්න පුළුවන් එක , මම නම් ලක්ෂ 2 ක් විතර ඒ විදියට convert කරලා තියෙන්නේ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Card Number ekata CEFT karanna puluwan.

    man test kara HSBC card number ekata Combank eken online CEFT transfer ekak kara.,

    card eka credit wela thibba.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113

    HSBC
    මගේ මුලින්ම කාඩ් එක පාසුනෙත් 44කට, මම වැඩිය පවිච්චි කලේ නැති කාලෙ ඒක 40 හට අඩු කරලත් තිබ්බ. දැන් වැඩිත් කරලා

    dan ithin harine wade:D:D