debit කාඩ් නෑනෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    මහජන බැංකුවෙ එකවුන්ට් එකක් තියෙනව
    waves app එකෙන් ටෙලිකොම් කරන්ට් බිල් ගෙවන්ඩ බැරිද?
    මේවයින් ගෙවනකොට වැඩි පුර කැපෙනවද

    මෙච්චර කාලෙකට මෙහෙම ගෙවල නෑ අපි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    NSB එකට ඇප් එකක් නෑ නේද...

    ඩෙබිට් කාඩ් වලින් ඔන්ලයින් ගෙවද්දි වැඩිපුර ගානක් කැපෙන්නෙ නැද්ද?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,579
    8,320
    113
    NSB එකට ඇප් එකක් නෑ නේද...

    ඩෙබිට් කාඩ් වලින් ඔන්ලයින් ගෙවද්දි වැඩිපුර ගානක් කැපෙන්නෙ නැද්ද?

    ne ne.