දින 20 ගනන් පැනලත් ලෙඩෙ මතුවෙලා පිට රට ලන්කාවෙ උන් දවස් 14 ගෙවල් වලට යැවුවා ලන්කාවටත් ගොඩ එමක් නැ
Meyala quarantine eka hariyata karala nadda?..nathnam quarantine karata passeth risk eka tiyanawada?..nathnam meyala early release karanawada quarantine karala?..

ඇතුලේ ඉද්දී හැදුනද දන්නේ නෑ. එවාගේ හිටියා නේද හැදුනු අය. ඔකුන් ඇවිද ඇවිද ඉන්න ඇති
උබ හිතන්නෙ quarantine කරනවා කියන්නෙ ලෙඩෙ හොද කරනවා කියලද,![]()
Naha bung man dannawa eka curing process ekak newey kiyala but machan mekin kiyanne quarantine karapu ayath risk ekak kiyala ne
මචන්ල සමහර රටවල දැන් මිනිස්සු දහස් ගනන් මැරෙනව...හොරාට ගත්ත වීඩියො එකක් දෙකක් ඇරෙන්න, මිනී පුච්චන එක වීඩියෝවක් මම දැක්කෙ නෑ.. ඒත් ඇයි බන් අපේ පුකේ මීඩියාකාරයො මිනියෙන් මිනියට,ෆොටෝස්, වීඩියෝස් දාන්නෙ...ඒ මැරෙන්නෙත් කාගෙහරි,අම්මෙ, තාත්තෙක්, සහෝදරයෙක්, යාලුවෙ නේද..මුන්ට අචාරධර්ම කියල දෙවල් නැද්ද බන්

එකට දාලා quarantine කරෙ එකයි අවුල , තෙරුමක් නැ ඇත්තම දෙ උන් ඉන්න රටෙ ඉන් නැතුව ඉල්ලන් කැවා, උන් සන්තොසෙන් ගෙවල් වලට ගියට උන් එක ගොඩෙ හිටියෙ
Machan ehenam case eka hena serious ne bung..aparadayak ne bung wela tiyenne balanna giyama

illan kala apitath kawwala thiyenne dan![]()

ඕවු උන්ට තිබ්බෙ ඉන්න රටෙ ඉන්න
කලින් එයාර්පෝර්ට් එක වැහුවෙ නැති එකෙ ප්රතිපල![]()
ඩොලර් එක කෙලගෙන උඩට යනවා බං.
![]()
Godak ratawala quarantine kiyanne gedarata weala inna eka bn.
![]()
naya walin duwanne ratama
![]()
.ekama de Apitath cheennu wage wada karanna wenawa..hoda padiyak denawanam ekath karanna puluwan ne.oya ape un rata gihin karanne.
Un thama hodama wade kare.එකට දාලා quarantine කරෙ එකයි අවුල , තෙරුමක් නැ ඇත්තම දෙ උන් ඉන්න රටෙ ඉන් නැතුව ඉල්ලන් කැවා, උන් සන්තොසෙන් ගෙවල් වලට ගියට උන් එක ගොඩෙ හිටියෙ
එකට දාලා quarantine කරෙ එකයි අවුල , තෙරුමක් නැ ඇත්තම දෙ උන් ඉන්න රටෙ ඉන් නැතුව ඉල්ලන් කැවා, උන් සන්තොසෙන් ගෙවල් වලට ගියට උන් එක ගොඩෙ හිටියෙ
I know our government is doing the very best that they can do but am just saying if this isn’t handled and controlled properly we are in a very risky and serious situation at present..I’m just saying what I feel from all of this..