Anathayo balanna asada

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    photo-2020-04-04-19-34-21.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,198
    66,613
    113
    uba maha depaththa kana ekek bn,kondak nathi ekek

    lankawe inna unta hina wenawa kanna nathi wenawalu,virus eka boounama,sinhalu marenna one kiya kiya,dn ausi giya unta hina wenawa

    mona jeewithayakda oii

    mun paw oii monawa unath,oya yana godak un middleclass un jeewithe hadagannane ne yanne thiyana ewath wikunala.minissu asarana unama hina wenna epa bn echarai

    :lol::lol::lol::lol::lol::lol::lol: mata mokekgen wath wedak ne ban
     
    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    paw machan
    ara godak aya kama packet wikunana business karanne
    e kiyanne inna ayata kannath adu athi


    godak minissu loku dreams tiyagena ohoma ratakata yanne, mehema yanne middle class aya


    korea, japan, middle east wenama set ekak
    eelanga set eka aussie wage yanna dagalana aya

    ow bn minihek karadareka watuna hina wenna hoda naa,puluwan widiyaka udawwak karana misak
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,232
    22,710
    113
    වැඩි හරියක් උන් ශෝ එකටනෙ ඔසී යන්නෙ. මෙහෙ පට්ට අඩුවට pvt uni එකකින් degree එක කරගන්න තියෙද්දි ඔසී ගිහින් කක්කුස්සි හෝද හෝද degree කරනව. හොද වැඩේ ඕකුන්ට. Korea,Italy ගිය උන් හොදයිනෙ යකෝ මීට වඩා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,198
    66,613
    113
    Okunta oya taram aheniyak ne.lajjawa tiyenne.gedarin salli illanai lankawata face karanna beri ekatai.api dannawane kathandare:rofl:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,115
    25,237
    113
    මෙහෙ සිරාවට ජොබ් කරගෙන හිටපු එවුනුත් ගිහින්, කන කට්ට ගැන දුක් වෙන්න ඕනේ උන්ගේ දෙමාපියෝ... කඳ බඩ ලොකු කලාට මොළේ නොවැඩෙව්වාට... තමන්ගේ රටට ගරහන එවුන්ට අයේ මෙහෙ ඇවිල්ලා දඹානේ පැත්තේ වත් හැන්ගිලා ඉන්නයෑ... අජිත් රෝහණ මහතා කියන විදිහට තමන්ගේ මව් රටට, භාශාවට වෛර කරන අයට පැවැත්මක් නෑ...
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මෙහෙ සිරාවට ජොබ් කරගෙන හිටපු එවුනුත් ගිහින්, කන කට්ට ගැන දුක් වෙන්න ඕනේ උන්ගේ දෙමාපියෝ... කඳ බඩ ලොකු කලාට මොළේ නොවැඩෙව්වාට... තමන්ගේ රටට ගරහන එවුන්ට අයේ මෙහෙ ඇවිල්ලා දඹානේ පැත්තේ වත් හැන්ගිලා ඉන්නයෑ... අජිත් රෝහණ මහතා කියන විදිහට තමන්ගේ මව් රටට, භාශාවට වෛර කරන අයට පැවැත්මක් නෑ...

    ow bn anna ekai matath rata yana godak un penna bari,giyapu gaman lankawata garahala post danawa,ewa mathak weddi meka balana ekath athal