කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ගැන බලාපොරොත්තුවක්
කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා කළ හැකි එන්නතක් නිපදවීමේ හැකියාවක් ඇති බව ඇමරිකාවේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ප්‍රකාශ කර තිබෙනවා.
මීයන් යොදා ගනිමින් සිදුකළ මූලික පරීක්ෂණවලින් ඒ පිළිබද තහවුරු වී ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ.
පිට්කොවැක් ලෙස පර්යේෂකයන් මෙම මූලික ආකෘති එන්නත නම් කර ඇති අතර, සති දෙකක් තුළ නව කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීමේ හැකියාවක් එම එන්නතට පවතින බව එම පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා.
මේ අතර, කොරෝනා වෛරසයට එරෙහිව ස්ට්‍රොමෙක්ටෝල් හෙවත්, අයිවමෙක්ටින් නමැති ඖෂධය භාවිතයට ගත හැකි බව ඕස්ට්‍රේලියානු මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සිදුකළ පරීක්ෂණයකින් අනාවරණ වුණා.
එය මීට පෙර මිනිස් හිස මත වෙසෙන පරපෝෂිතයන්ට එරෙහිවයි භාවිත කර ඇත්තේ.