ම0 දන්නහ් කෙල්ලෙක් ගියා එකිත් කිව්වෙ දැන් තියෙනහ් එකම ඔප්ශන් එක එහෙ එකෙක් බදිනහ් එක තමා කියලා
ටික දවස්කින් එකි එහෙ හිටපු ල0කාවෙ එකෙක් එක්ක සෙට් උනාහ්
දන්නහ් විදිහට උ පොඩි කාලෙ ඉදන් එහෙ හිටපු එකෙක්
දැන් පිආර් පට්ට කෙස් කියනහ් කතාව ඇත්තක් වගෙහ් ...
ලංකාවේ එකෙක් බැන්දොත් අවුලක් නැහැ . ඔසී සුද්දෙක් IELTS 7 ඉල්ලනවා .






