Anathayo balanna asada

2osama

Well-known member
  • Oct 25, 2010
    81,200
    72,377
    113
    මාලඹේ
    ම0 දන්නහ් කෙල්ලෙක් ගියා එකිත් කිව්වෙ දැන් තියෙනහ් එකම ඔප්ශන් එක එහෙ එකෙක් බදිනහ් එක තමා කියලා
    ටික දවස්කින් එකි එහෙ හිටපු ල0කාවෙ එකෙක් එක්ක සෙට් උනාහ්
    දන්නහ් විදිහට උ පොඩි කාලෙ ඉදන් එහෙ හිටපු එකෙක්

    දැන් පිආර් පට්ට කෙස් කියනහ් කතාව ඇත්තක් වගෙහ් ...

    ලංකාවේ එකෙක් බැන්දොත් අවුලක් නැහැ . ඔසී සුද්දෙක් IELTS 7 ඉල්ලනවා .:D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    නිකමට වගෙ කොටන්නෙ

    මොකුත් හිතන්න එපා මෙ අදහස සම්බන්ධව

    කොහෙ ගියත් අපෙ රටවල් වල උන්ගෙ ගොරක පෙනුම අරින්න බැහැ නෙ බන් .
    මන් ඔය ගෲප් එකෙ එවුන්ගෙ ප්‍රොෆයිල් ටික චෙක් කරලා කිව්වෙ.
    නිකන් ඔසී වගෙ රටක ජීවත් වෙනවා කිව්වාහම තියෙන ඉමෙජ් එක සම්පූර්ණම නැති වෙලා ගියා.
    ඉතාලි ,කොරියා යන උන් වගෙ සමහරක් උන්.
    නිව්සීලන්ඩ් කැනඩා US and UK තත්වෙත් මෙසෙමද පින්වතුනි ?

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412

    එහෙ ල0කාවෙ එවුන් වැඩි බ0 ලිට්ල් ශි ල0කා වගෙහ්
    උන් එහෙට ගියාට ල0කාවෙ උන් ඉන්න හැටියටහ් උන් එහෙ ඉන්න හදන්නෙත් ල0කාවේ වගෙහ් තමා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ම0 දන්නහ් කෙල්ලෙක් ගියා එකිත් කිව්වෙ දැන් තියෙනහ් එකම ඔප්ශන් එක එහෙ එකෙක් බදිනහ් එක තමා කියලා
    ටික දවස්කින් එකි එහෙ හිටපු ල0කාවෙ එකෙක් එක්ක සෙට් උනාහ්
    දන්නහ් විදිහට උ පොඩි කාලෙ ඉදන් එහෙ හිටපු එකෙක්

    දැන් පිආර් පට්ට කෙස් කියනහ් කතාව ඇත්තක් වගෙහ් ...

    තරඟෙ වැඩිනෙ බන් .
    ඉස්සර අපි ඔසි වගෙ රටකට යනවා කියලා ඇහැව්වෙ කලාතුරකින් .ගියත් යමක් කමක් තියෙන පවුලක පුද්ගලයො තමා.

    ඒත් ගොඩාක් ස්ටුඩන්ට් වීසා වලින් යන්න ගත්තා .
    කොල්ලයි බල්ලයි හැම එකාම ඔසී.

    දැන් තරඟෙ වැඩි තැන ලෙසි නැහැ.
    හරියට ලංකාවෙ ඒ ලෙවල් ලියලා ඉසෙඩ් එකෙන් ඉංජිනියරින් මෙඩිසින් සිලෙක්ට් වෙනවා වගෙ සම්භාවිතාවක් තියෙන්නෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    එහෙ ල0කාවෙ එවුන් වැඩි බ0 ලිට්ල් ශි ල0කා වගෙහ්
    උන් එහෙට ගියාට ල0කාවෙ උන් ඉන්න හැටියටහ් උන් එහෙ ඉන්න හදන්නෙත් ල0කාවේ වගෙහ් තමා

    ඔව් සමහරක් විට එහෙම වෙන්න ඇති අපෙ උන් එක්කම සෙට් උනහම ඒ වගෙම ඉන්න හදනවානෙ ?
    මන් දැක්කා අර ගප්පියාගෙ පොඩ්ඩාගෙ වීඩියොස් වල ඉන්න උන් නිකන් පච්චා කොටාගෙන රැවුල් කොණ්ඩ වවාගෙන නිකන් ඔසි කියන රටෙ ජීවත් වෙන පාටක් ඇත්තෙම නැහැ .
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිකමට වගෙ කොටන්නෙ

    මොකුත් හිතන්න එපා මෙ අදහස සම්බන්ධව

    කොහෙ ගියත් අපෙ රටවල් වල උන්ගෙ ගොරක පෙනුම අරින්න බැහැ නෙ බන් .
    මන් ඔය ගෲප් එකෙ එවුන්ගෙ ප්‍රොෆයිල් ටික චෙක් කරලා කිව්වෙ.
    නිකන් ඔසී වගෙ රටක ජීවත් වෙනවා කිව්වාහම තියෙන ඉමෙජ් එක සම්පූර්ණම නැති වෙලා ගියා.
    ඉතාලි ,කොරියා යන උන් වගෙ සමහරක් උන්.
    නිව්සීලන්ඩ් කැනඩා US and UK තත්වෙත් මෙසෙමද පින්වතුනි ?

    :yes:

    සුද්දො සුද්දියො එක්ක බැලුවහාම ලන්කාවෙ උන් තනිකර අන්ගසම්පුරන නොවුන මානවයො වගෙ, ඉන්දියන් ඇෆ්‍රිකන් ජාන, අනික මොලෙත් නැනෙ තනිකර ගොන් බුරු ගතියම තමයි ලන්කාවෙ වගෙ රටවල උන්ට pr දිලා ඔසි යුරොපෙ කැනඩා ජපන් වගෙ රටවල් මොනවා බාලාපොරොත්තු වෙනවද මන්දා ඩිග්‍රි තියෙන ටොයිලට හොදන උන් ඉන්නවා කියනවා ඇති උන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තරඟෙ වැඩිනෙ බන් .
    ඉස්සර අපි ඔසි වගෙ රටකට යනවා කියලා ඇහැව්වෙ කලාතුරකින් .ගියත් යමක් කමක් තියෙන පවුලක පුද්ගලයො තමා.

    ඒත් ගොඩාක් ස්ටුඩන්ට් වීසා වලින් යන්න ගත්තා .
    කොල්ලයි බල්ලයි හැම එකාම ඔසී.

    දැන් තරඟෙ වැඩි තැන ලෙසි නැහැ.
    හරියට ලංකාවෙ ඒ ලෙවල් ලියලා ඉසෙඩ් එකෙන් ඉංජිනියරින් මෙඩිසින් සිලෙක්ට් වෙනවා වගෙ සම්භාවිතාවක් තියෙන්නෙ.
    ඔක ගොඩක්මහ් උනෙ බ0 එජන්සි කාරයොන්ගෙන්
    වෙන මිනිස්සුන්ගෙ සල්ලි පෙන්නලා යනහ් සින් වලට උන් ඔෆිශියලි සපොර්ට් කරාහ්
    එ දවස් වල තමා බ0 ලෙසියෙන්ම චාන්ස් එක තිබ්බෙග් යන්නහ් දැන් පට්ටම අමාරුයි ..
    ඔසි යනහ් එක ඉගෙන ගන්නවට වඩා ම්නිස්සු හිතුවේ අල්ටිමෙට් ඩ්‍රිම් එක විදිහටහ් ... කිසිම ටාර්ගට් එකක් ඇම්බිශන් එකක් නැති එවුනුත් පැන්නාහ්
    එහෙන් අහු වෙච්ච ල0කාවෙන් ආපු පොකට් කාරයො එකට හොදම එක්සාම්පල් එකක් ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ඔක ගොඩක්මහ් උනෙ බ0 එජන්සි කාරයොන්ගෙන්
    වෙන මිනිස්සුන්ගෙ සල්ලි පෙන්නලා යනහ් සින් වලට උන් ඔෆිශියලි සපොර්ට් කරාහ්
    එ දවස් වල තමා බ0 ලෙසියෙන්ම චාන්ස් එක තිබ්බෙග් යන්නහ් දැන් පට්ටම අමාරුයි ..
    ඔසි යනහ් එක ඉගෙන ගන්නවට වඩා ම්නිස්සු හිතුවේ අල්ටිමෙට් ඩ්‍රිම් එක විදිහටහ් ... කිසිම ටාර්ගට් එකක් ඇම්බිශන් එකක් නැති එවුනුත් පැන්නාහ්
    එහෙන් අහු වෙච්ච ල0කාවෙන් ආපු පොකට් කාරයො එකට හොදම එක්සාම්පල් එකක් ...

    :yes::yes:
    ඔය German tec මැකැනික් කොර්ස් කරන උන්ට IELTS ඔනිත් නැහැ.

    ඉංග්ලිෂ් මිඩියම් ඉගෙන ගත්තා කියලා ලෙටර් එක හදාගෙන මැකැනික් වැඩෙට ඔසි පනිනවා.
    තව චාර්ල්ස් ස්ට්‍රට් යුනිවර්සිටි එකෙ MSc එකට යන්න BSc එකක් ඔනිම නැහැ.
    IELTS වලට අරවගෙම ලෙටර් එකකුයි ඇප්ලයි කරන ඩිග්‍රියට අදාල ෆීල්ඩ් එකෙ අවුරුදු 5 ක එක්ස්පීරියන්ස් එකයි තිබ්බාහම MSc වලට ඇප්ලයි කරන්න ලෙසි .

    අපෙ ඉස්ක්කොලෙ ඕ ලෙවල් ෆෙල් උන් ගියා ක්‍රිකට් ගහන්න ස්පොර්ට්ස් වීසා යටතෙ.
    උන් නම් මෙලොම රහක් නැහැ ක්‍රිකට් විතරමයි ඉස්කොලෙ කාලෙ .
    තව සෙට් එකක් ඉන්නවා ලොකු ඩිග්‍රි අරන්න ගිහින් කෙළවෙනවා වගෙ තෙරෙන කොට (සල්ලි ගෙවාගන්න බැරුව හො ලකුණු නැති කොට හො )
    වෙන කොර්ස් වලට පනිනවා ඔය කුකරි වගෙ.
    අපෙ කොල්ලෙක් එහෙම කළා දැන් ඌ හොටෙල් එකක වැඩ.
    පී ආර් එකට ලේසි ළු අනික් ෆීල්ඩ් එක්ක බැළුවහම.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    mamath meeta awuruddakata kalin wage podi idea ekak thibba yanna,dn dn sinhalu wadi hinda wade atha arala damma

    wena ratakata gihilla wadak naa ekath lankawa wage danenawanum,sinhalugen puluwan thrama ath wela inna thramata hodai
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,228
    22,700
    113
    mamath meeta awuruddakata kalin wage podi idea ekak thibba yanna,dn dn sinhalu wadi hinda wade atha arala damma

    wena ratakata gihilla wadak naa ekath lankawa wage danenawanum,sinhalugen puluwan thrama ath wela inna thramata hodai

    යුරෝප් වලවත් ඩීසන්ට් රටවල් ඉතුරු වෙලා තියේද බන්? එක අතකින් ලංකාවෙම ඉන්න එක හොදයි සල්ලි තියේනන්. පිස්සුද බන් වෙන රටකට ගිහිනුත් මේ කේලම් කියවන ලංකාවෙ උන් එක්ක ඉන්න.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    picture.php

    හොඳ වැඩේ සිංහලු.රිදෙන්ඩම දීලා.:rofl:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේ මේකේ ලින්ක් එක යවපල්ලකෝ උන්ට.පොඩ්ඩක් මෙහාට ගෙන්න ගම්මුකෝ කට්ටියව.අනේ..:lol:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    මේ මේකේ ලින්ක් එක යවපල්ලකෝ උන්ට.පොඩ්ඩක් මෙහාට ගෙන්න ගම්මුකෝ කට්ටියව.අනේ..:lol:

    Emios ට මෙහෙට ඇවිත් ගහලා යයි :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක ගොඩක්මහ් උනෙ බ0 එජන්සි කාරයොන්ගෙන්
    වෙන මිනිස්සුන්ගෙ සල්ලි පෙන්නලා යනහ් සින් වලට උන් ඔෆිශියලි සපොර්ට් කරාහ්
    එ දවස් වල තමා බ0 ලෙසියෙන්ම චාන්ස් එක තිබ්බෙග් යන්නහ් දැන් පට්ටම අමාරුයි ..
    ඔසි යනහ් එක ඉගෙන ගන්නවට වඩා ම්නිස්සු හිතුවේ අල්ටිමෙට් ඩ්‍රිම් එක විදිහටහ් ... කිසිම ටාර්ගට් එකක් ඇම්බිශන් එකක් නැති එවුනුත් පැන්නාහ්
    එහෙන් අහු වෙච්ච ල0කාවෙන් ආපු පොකට් කාරයො එකට හොදම එක්සාම්පල් එකක් ...

    අඩෝ මේ කතාවනං ඇත්ත. මමත් දන්න පවුලක් ඉන්නවා හැත්ත බුරුත්ත ඔක්කොම හොරට ගියා. අදටත් එහෙ ඉඳන් ෆොටෝ දානවා හොරෝපතානේ සුමනාවතීලා වගේ. උන්ගේ හඩු ගතියනං පට්ට ඇරියත් යන්නේ නෑ:baffled::eek::eek:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    යුරෝප් වලවත් ඩීසන්ට් රටවල් ඉතුරු වෙලා තියේද බන්? එක අතකින් ලංකාවෙම ඉන්න එක හොදයි සල්ලි තියේනන්. පිස්සුද බන් වෙන රටකට ගිහිනුත් මේ කේලම් කියවන ලංකාවෙ උන් එක්ක ඉන්න.
    this is exactly why I don't deal with lankans at all....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,188
    66,605
    113
    මේ මේකේ ලින්ක් එක යවපල්ලකෝ උන්ට.පොඩ්ඩක් මෙහාට ගෙන්න ගම්මුකෝ කට්ටියව.අනේ..:lol:

    okun meka dekkoth welalei comment dana ekakuth ne