Anathayo balanna asada

Emios

Well-known member
  • Dec 10, 2009
    74,196
    66,612
    113
    මූ හද්ද පිටිසර එකෙක් බං. කලින් හිටියෙ රාජාංගනේ යාය හයේ. දැන්නං ඔය යන්තං හේනක් විකුනලා හොරොව්පතානෙන් ගේ කෑල්ලක් අරන් එහෙට ඇවිල්ලා තියෙනවා. :sorry:

    ඒත් මූ තමයි රාජාංගනයෙන් අන්තර්ජාලයට පිවිසුන ලංකාවෙ පලවෙනි තරුනයා. :rolleyes:

    thanks for the appreciation:lol:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මූ හද්ද පිටිසර එකෙක් බං. කලින් හිටියෙ රාජාංගනේ යාය හයේ. දැන්නං ඔය යන්තං හේනක් විකුනලා හොරොව්පතානෙන් ගේ කෑල්ලක් අරන් එහෙට ඇවිල්ලා තියෙනවා. :sorry:

    ඒත් මූ තමයි රාජාංගනයෙන් අන්තර්ජාලයට පිවිසුන ලංකාවෙ පලවෙනි තරුනයා. :rolleyes:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    Ithin dan ubata rath wela moko mata yanna beri una ekata :lol::lol::lol:

    :lol::lol::lol::lol: එමියා ඔන්න අර ගෘප් එකේ උන් එක එකා එනව මේකට

    uparima wedanawe salakuna:lol:

    මම ඔස්ට්‍රලියා එන්න වලි කාලා නෑ හුත්තෝ.. මන් ඇවිල්ලත් නෑ එන්න හිතගෙනත් නෑ... සිංහල උන්ගේ තියන කැරි ගතිය දැකලා කිවුවේ.. ලොල්. :lol:
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මූ හද්ද පිටිසර එකෙක් බං. කලින් හිටියෙ රාජාංගනේ යාය හයේ. දැන්නං ඔය යන්තං හේනක් විකුනලා හොරොව්පතානෙන් ගේ කෑල්ලක් අරන් එහෙට ඇවිල්ලා තියෙනවා. :sorry:

    ඒත් මූ තමයි රාජාංගනයෙන් අන්තර්ජාලයට පිවිසුන ලංකාවෙ පලවෙනි තරුනයා. :rolleyes:

    LOL
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,196
    66,612
    113
    මම ඔස්ට්‍රලියා එන්න වලි කාලා නෑ හුත්තෝ.. මන් ඇවිල්ලත් නෑ එන්න හිතගෙනත් නෑ... සිංහල උන්ගේ තියන කැරි ගතිය දැකලා කිවුවේ.. ලොල්. :lol:

    penawa:lol:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බුලත් විටක් කකා එම්බසියට ගියාම මොන රටද බං වීසා දෙන්නෙ. දැන් ටෝටලි ෆ්‍රස්ටේටඩ්. :sorry:
    මේකයි බන්, අපේ උන්ගෙ රඟපෑම වැඩී.. ලෝකෙට පේන්න එක එක සුකුරුත්තන්.. ස්ටුඩන්ට් ආවනම් කටයි පුකයි වහගෙන ගේම ගහන්නෙ නැතුව, නැති හුත්තවල් පෙන්නනව. ගේමක් ගහල දියුනුවෙලා ලොකු එක දුන්න කියමුකො ඒක සදාරණයි...පඩෂෝ දාල කෙල උනාම හිනාවෙන උන්ට මුකුත් කියල වැඩන් නෑ...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකයි බන්, අපේ උන්ගෙ රඟපෑම වැඩී.. ලෝකෙට පේන්න එක එක සුකුරුත්තන්.. ස්ටුඩන්ට් ආවනම් කටයි පුකයි වහගෙන ගේම ගහන්නෙ නැතුව, නැති හුත්තවල් පෙන්නනව. ගේමක් ගහල දියුනුවෙලා ලොකු එක දුන්න කියමුකො ඒක සදාරණයි...පඩෂෝ දාල කෙල උනාම හිනාවෙන උන්ට මුකුත් කියල වැඩන් නෑ...

    උබ කියන දේත් ඇත්තක් තියෙනවා බං. ඒත් උන්ට මේ වෙලාව හිනා වෙන්න නරකයි මොකද උන් අපේ එවුන්.

    අනික පඩ ශෝ දාන එවුන් නම් මෙහෙත් ඔය ඕන තරම් ඉන්නෙ. කොළ කැද එක බොන්න වාහනෙන් බැහැලා එන්න බැරි එවුන්, එළවලු මල්ල තමන්ට කාර් එකට දාගන්න බැරි එවුන්...

    මම දන්නවා Emios මේ ත්‍රෙඩ් දැම්මෙ ආතල් එකට කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,196
    66,612
    113
    උබ කියන දේත් ඇත්තක් තියෙනවා බං. ඒත් උන්ට මේ වෙලාව හිනා වෙන්න නරකයි මොකද උන් අපේ එවුන්.

    අනික පඩ ශෝ දාන එවුන් නම් මෙහෙත් ඔය ඕන තරම් ඉන්නෙ. කොළ කැද එක බොන්න වාහනෙන් බැහැලා එන්න බැරි එවුන්, එළවලු මල්ල තමන්ට කාර් එකට දාගන්න බැරි එවුන්...

    මම දන්නවා Emios මේ ත්‍රෙඩ් දැම්මෙ ආතල් එකට කියලා.

    Don't laugh bro but let me laugh:lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,196
    66,612
    113
    Screenshot-20200405-103131-Facebook.jpg

    :lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,196
    66,612
    113
    New Student Compassionate and Hardship package
    03 Apr 2020

    Monash University today announced a $15 million Student Compassionate and Hardship package for students suffering financial hardship.

    Eligible students can apply early next week in two stages: 1) A $500 emergency payment available early next week and 2) a second payment of up to A $7000 from 14 April. This is an increase from the $5000 support announced earlier this year.

    Monash University acknowledges the Australian Government’s increased support for eligible students with increases to AbStudy and Austudy. We are also urging them to consider further support for students who have been hit by rapid closures of many areas of employment for themselves, or for their families.

    The Monash Student Compassionate and Hardship package will be available to any eligible students, including undergraduate and postgraduate – both coursework and higher degree research, who have been adversely affected by COVID-19.

    To be eligible, students must be enrolled.

    Further information on eligibility and access will be available next week and shared widely.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,430
    113
    මේකයි බන්, අපේ උන්ගෙ රඟපෑම වැඩී.. ලෝකෙට පේන්න එක එක සුකුරුත්තන්.. ස්ටුඩන්ට් ආවනම් කටයි පුකයි වහගෙන ගේම ගහන්නෙ නැතුව, නැති හුත්තවල් පෙන්නනව. ගේමක් ගහල දියුනුවෙලා ලොකු එක දුන්න කියමුකො ඒක සදාරණයි...පඩෂෝ දාල කෙල උනාම හිනාවෙන උන්ට මුකුත් කියල වැඩන් නෑ...

    අනිවාර්යෙන්..අපෙ උන්ට ලාන්සර් එකයි, කොන්වර්ස් ශූස් දෙකයි...ඩේලි කන බොන ඒවයි දාලා හෙන ලොකු inspirational quoate එකකුත් දාන්න තියේනම් ඊට එහා නෑ....හැබැයි යුනි එකේ අනාතයි...සෙමෙස්ටර් පිටින් රිප්පිට්...ඉන්නේ ඩැනිඩිනොන් වල ගුබ්බෑයම් වල කිටි කිටියේ එක එකා එක්ක...සින්හලු එක්ක පවුල් ප්‍රශ්න...
    ස්ටුඩන්ට් ඉන්න උන් බ්‍රෑන්ඩ් නිව් වන්ඩි බස්සනවා ලයිසන් එක අරන් වන්ගුවකින් ලෝන් එකක් අරන්..දැන් ඉතින් කාපන් වාහනේ කෑලි කෑලි..

    හ්බැයි මෙත ඉන්න උන් ආතල් එකක් ගන්නවා ඔසී එන්න හිටියේ මේක දැකලා එපා උනා කියලා..එන එකා එනවා...බල බල ඉන්නේ නෑ...
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    අනිවාර්යෙන්..අපෙ උන්ට ලාන්සර් එකයි, කොන්වර්ස් ශූස් දෙකයි...ඩේලි කන බොන ඒවයි දාලා හෙන ලොකු එකකුත් දාන්න තියේනම් ඊට එහා නෑ....හැබැයි යුනි එකේ අනාතයි...සෙමෙස්ටර් පිටින් රිප්පිට්...ඉන්නේ ඩැනිඩිනොන් වල ගුබ්බෑයම් වල කිටි කිටියේ එක එකා එක්ක...සින්හලු එක්ක පවුල් ප්‍රශ්න...
    ස්ටුඩන්ට් ඉන්න උන් බ්‍රෑන්ඩ් නිව් වන්ඩි බස්සනවා ලයිසන් එක අරන් වන්ගුවකින් ලෝන් එකක් අරන්..දැන් ඉතින් කාපන් වාහනේ කෑලි කෑලි..

    හ්බැයි මෙත ඉන්න උන් ආතල් එකක් ගන්නවා ඔසී එන්න හිටියේ මේක දැකලා එපා උනා කියලා..එන එකා එනවා...බල බල ඉන්නේ නෑ...
    අනික මචන් දැන් Msc එකට එනව මෙලෝ රහක් නෑ.. ලංකාවෙ විතරක් නෙමෙ, පක්කො, ඉන්දියන් කාරයො, උන්ගෙ අධ්‍යාපනෙ බින්දුවයි.මට මේ ලඟදි එකෙක් සෙට් උනා, මාස්ටර් ඔෆ් සයිබර් සිකියුරිටි හැබැයි ඩොස් කමාන්ඩ් එකක් දන්නෙ නැ.. අපිත් කටු කෑව හැබැයි මෙහෙම නාහෙන් ඇඩුවෙ නෑ... ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ! කියන්නෙ ඕකට තෙමයි...අනිත් එක ඔතන උදවු කරන්නම් කියල ටෝක් දෙන ගොඩක් උන් අරින්න බාලාගෙන හරි වාසි බලාගෙන හරි තෙමා ටෝක් එක දෙන්නෙ.. මම දන්නෙ නැද්ද අපේ අයියලගෙ තරම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,196
    66,612
    113
    paw bn mona unath mama group eke dakka free meal packs dena scene,kannawath naa kiyanne awulne bn,mata mathaka athi kaleka badaginne idala naa,mona hari kanna thiyanawa

    Eka thama ban anathayo balanna asada kiyala thread eka damme