Second hand vehicle Market and Covid-19

banda065

Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    මෙ අවුල් එක්ක SEcond hand වාහන price වලට මොකක් වෙයිද?
    Government eka Vehicle import Ban එකක් දාලත් තියෙනවා නේද
    දැන් මිනිස්සුන්ගෙ අතෙ සල්ලි නැති නිසා වාහන විකුණගන්න බැරි වෙලා ගනන් අඩු වෙයිද
    මගෙ කාර් එක්ක් විකුනන්න හිතගෙන හිටියෙ
    මගෙ වෙන වැඩකට සල්ලි ටිකක් ගන්න
     
    මට හිතෙන දේ ......
    දැන්නම් බන් වැඩිය කව්රුත් වාහන ගන්න එකක් නැහැ
    මොකද බැංකු වලින් ලෝං දෙන එකක් නැහැ
    අනික සමහර අයට හරියට පඩිත් නැහැ
    මිනිස්සු දැන් බලන්නේ කාලා බීලා ගෙදෙරට වෙලා ඉන්න
    ඒක හින්දා මේ කාලේ වාහනයක් විකුනගන්නවත් බැරි වෙයි
    හැබැයි මේ ප්‍රශ්න විසදුනාම ආපහු මිනිසුන්ට ඔය පරණ අවශ්‍යතා එනවා
    ටික කාලයක් ගිහින් ආපහු වාහන ගන්නවා.
    ඔය පරණ මාර්කට් එක ඉබේම හැදෙයි
    ඕකට කාලයක් යයි බන්
    අනික ඉස්සරහට අලුතෙන් වාහන පිටරටවලින් ගේන එක අඩු වුනොත් සෙකන්ඩ් හෑන්ඩ් ඉල්ලුම වැඩි වෙයි
    තාම මේවා ගැන අනාවැකි කියන්න අමාරුයි
    අපේ රට සහ ලෝකය කොයි පැත්තකට යයිද කියන එකයි ප්‍රශ්නේ
    මම නම් කියන්නේ හදිස්සි වෙලා දැන්නම් මුකුත් කරන්න එපා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ganan adu wei. minissunge athe salli hidunama vehicles afford karanna puluwan gaana adu wenawa. podi car wala bahi. loku untanam mewa ganak nathi nisa loku wahana wala market ekata wenasak wenna amarui
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    aurudak withara yanakan ganan adu wei. godak ayage rassa busnes walata prasna enawa. sali ammaru weddi lease karala aran thiyana wahane wekunanda thama hamoma balanne. wikunanda katiya wadi unhama supply wadi wela demand adu wenawa. price drop wenawa.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    විල්සන් මාමා;25283807 said:
    මට හිතෙන දේ ......
    දැන්නම් බන් වැඩිය කව්රුත් වාහන ගන්න එකක් නැහැ
    මොකද බැංකු වලින් ලෝං දෙන එකක් නැහැ
    අනික සමහර අයට හරියට පඩිත් නැහැ
    මිනිස්සු දැන් බලන්නේ කාලා බීලා ගෙදෙරට වෙලා ඉන්න
    ඒක හින්දා මේ කාලේ වාහනයක් විකුනගන්නවත් බැරි වෙයි
    හැබැයි මේ ප්‍රශ්න විසදුනාම ආපහු මිනිසුන්ට ඔය පරණ අවශ්‍යතා එනවා
    ටික කාලයක් ගිහින් ආපහු වාහන ගන්නවා.
    ඔය පරණ මාර්කට් එක ඉබේම හැදෙයි
    ඕකට කාලයක් යයි බන්
    අනික ඉස්සරහට අලුතෙන් වාහන පිටරටවලින් ගේන එක අඩු වුනොත් සෙකන්ඩ් හෑන්ඩ් ඉල්ලුම වැඩි වෙයි
    තාම මේවා ගැන අනාවැකි කියන්න අමාරුයි
    අපේ රට සහ ලෝකය කොයි පැත්තකට යයිද කියන එකයි ප්‍රශ්නේ
    මම නම් කියන්නේ හදිස්සි වෙලා දැන්නම් මුකුත් කරන්න එපා

    ඔව් බන් තව මාස 2 ක් මෙහෙම ගියොත් ජොබත් නැතිව යනවා
    මේ මාසෙ පඩිත් නෑ මේ යන විදියට ගියොත්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,758
    1
    100,126
    113
    33
    Kalutara
    ඩොලර් එක වැඩි වෙලා තියෙන නිසා වාහන අලුතෙන් ගන්නවා නම් සෑහෙන්න ගණන් වැඩි කරයි. අන්තිමටත් ලක්ෂ 4,5කින් වැඩි කලානේ. තවත් ලක්ෂ 5කින් වගේ වැඩිවෙයි. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් ඒකට සාපේක්ෂව වැඩි කරයි ගණන්. හැබැයි මාකට් එකේ සෙලර්ස්ලා විතරක් ඉඳියි බයර්ස්ලා නැතුව. අවුරුද්දක් වත් යයි සෙට්ල් වෙන්න.
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ඩොලර් එක වැඩි වෙලා තියෙන නිසා වාහන අලුතෙන් ගන්නවා නම් සෑහෙන්න ගණන් වැඩි කරයි. අන්තිමටත් ලක්ෂ 4,5කින් වැඩි කලානේ. තවත් ලක්ෂ 5කින් වගේ වැඩිවෙයි. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් ඒකට සාපේක්ෂව වැඩි කරයි ගණන්. හැබැයි මාකට් එකේ සෙලර්ස්ලා විතරක් ඉඳියි බයර්ස්ලා නැතුව. අවුරුද්දක් වත් යයි සෙට්ල් වෙන්න.
    මාකට් එකේ සෙලර්ස්ලා විතරක් ඉඳියි බයර්ස්ලා නැතුව.:(



    supply > demand 0 ----- simple economics machan----- price goes down
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    market එක උඩ යනවා. second hand market එක බහින්නේ අලුත් වාහන වලට tax අඩු කරාම විතරයි :rofl:
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    හරි නම් second hand මාර්කට් එකත් වැඩි වෙන්න ඔනි.. ඒත් BUYERS නැති වෙන නිසා විකුන ගන්න අමරුය් වැඩි මිලට.. ඒ නිසා Second hand market eka STABLE තියෙන්නත් පුලුවන්.. KOHOMATH LOKUU FLUCTUATION EKAK SECOND HAND MARKET EKE WENNE NATHI WEY KIYALAY MATA HITHENNE..:rolleyes::rolleyes:
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    වාහන කෙසේ වෙතත් ඉඩම් ගනන් අඩුවෙනව.
    ඔව් මොකද වාහන වගේ නෙවෙය් ඉඩම්,දේපල වලට BUYERS LA HUGAK LIMITED.ගනන් අඩු වෙන්න පුලුවන් චාන්ස් එක වැඩිය්.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තියෙන වහනෙ විකුනන්නේ අලුත් එකකට යන්න නේ. අලුතෙන් වහන ගෙන්නන්නේ නැති නිසා වාහන මිල අඩුවෙන එකක් නැහැ, කොහොමත් ලක්ශ 30 අඩු වහන වල මිලේ වෙනසක් වෙන එකක් නැහැ,වැඩි උනොත් මිසක්. ලොකු වහනත් ගනන් වැඩි වෙයි. ලක්ශ 30-60 අතර ඒවා පොඩ්ඩක් අඩුවෙයි