most/few කියන වචන දෙකේ අදහස් දෙක සම්පුර්ණයෙන් වෙනස් දෙකක් කියල නොදැන නෙවේ නෙ ඕක කිවේ, වැරදි ප්රචාර යවන්න එපා මේ වෙලාවේ වගකීමකින් කියපන් කියන දෙයක්.
කවුරුත් කියන්නෙ නෑ අපේ නිරෝධායන වැඩපිළිවෙල තමා සුපිරිම ආය ඒකට ගහන්න එකක් නෑ කියල. චීනෙන් ආපු උන්ට වෙනම කාමර දීල සුපිරියට කරේ නැද්ද කරා නෙ. පස්සේ ගොඩක් එද්දී වෙනම කාමර දෙන්න බැරි හින්ද තමා මෙහෙම කරේ. මොකෝ දාස් ගානක් එක පොදියට දාල බෝ වෙන්න තිබ්බේ නෑනේ ක්ලස්ටර් එකක් හැදුනත් විස්සයි තිහයි පට ගාල උන්ව හොයාගන්න පුළුවන්.
100% ක් හරියට තිතට කරන්න බෑ දැන් සින්ගප්පුරුවත් ලොක්ඩවුන් කරන්න යන්නේ මොකෝ ඔක්කොම හරියට කරා නං එහෙම වෙන්න විදිහක් නෑ නෙ. දුප්පත් රටක් විදිහට මෙහෙම ඇදගෙන යන එක ගැන සන්තෝස වෙයන් යුරෝපේ මැරෙන හැටි පේනවනේ.

ekenma



