Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    most/few කියන වචන දෙකේ අදහස් දෙක සම්පුර්ණයෙන් වෙනස් දෙකක් කියල නොදැන නෙවේ නෙ ඕක කිවේ, වැරදි ප්‍රචාර යවන්න එපා මේ වෙලාවේ වගකීමකින් කියපන් කියන දෙයක්.

    කවුරුත් කියන්නෙ නෑ අපේ නිරෝධායන වැඩපිළිවෙල තමා සුපිරිම ආය ඒකට ගහන්න එකක් නෑ කියල. චීනෙන් ආපු උන්ට වෙනම කාමර දීල සුපිරියට කරේ නැද්ද කරා නෙ. පස්සේ ගොඩක් එද්දී වෙනම කාමර දෙන්න බැරි හින්ද තමා මෙහෙම කරේ. මොකෝ දාස් ගානක් එක පොදියට දාල බෝ වෙන්න තිබ්බේ නෑනේ ක්ලස්ටර් එකක් හැදුනත් විස්සයි තිහයි පට ගාල උන්ව හොයාගන්න පුළුවන්.

    100% ක් හරියට තිතට කරන්න බෑ දැන් සින්ගප්පුරුවත් ලොක්ඩවුන් කරන්න යන්නේ මොකෝ ඔක්කොම හරියට කරා නං එහෙම වෙන්න විදිහක් නෑ නෙ. දුප්පත් රටක් විදිහට මෙහෙම ඇදගෙන යන එක ගැන සන්තෝස වෙයන් යුරෝපේ මැරෙන හැටි පේනවනේ.

    :yes::yes: ekenma
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මාතර දිස්ත්‍රික්කයේ දෙවැනි කොරෝනා ආසාධිත රෝගීයා ලෙස අකුරැස්ස ප්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගලයෙකු හදුනා ගෙන ඇත.

    කොරියාවේ සිට මෙරටට පැමිණ ඇති ඔහු පසුගියදා කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක් නීරෝධායනය වී සිය නිවසට පැමිණ සිටි අයෙකි.

    ඒ ආකාරයට නීරෝධායනය වී නිවසට පැමිණි කලුතර පදිංචි තරුණයෙකුට ද ඊයේ කොරෝනා ආසාධයනය වී ඇති බව තහවුරු වීමත් සමග ඔහු සමග එකට සිටි මාතර දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින් හය දෙනෙකු සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කරන්නට විය.

    ඔවුන් ගන්දර ,මොරවක ,අකුරැස්ස, ඌරුබොක්ක, කඹුරුපිටිය ,හක්මන යන පොලිස් වසම් වල පදිංචිකරුවන්ය.

    ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින් හය දෙනා ඊයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් කඹුරුගමුව දිසා රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත් කරන ලදි.

    ඔවුන්ගේ සාම්පල් වලින් වැඩි දුර පරීක්ෂණ සිදු කර තිබෙන අතර එහිදී අකුරැස්ස පදිංචි පුද්ගලයා පොසිටිව් තත්වයේ පසුවන බව තහවුරු වී ඇත.

    එම රෝගීයා තව ටික වේලාවකින් අයි.ඩී.එච්.රෝහල වෙත රැගෙන යාමට නියමිතව ඇත
    .

    වටේටම වැඩේ බෙදල ඉවරයි වගේ...මෙතන ඉන්න පු# දේශපාලනේ කරේ තියාගෙන හැම ලබ්බටම හරි හරි කියන අපතයෝන්ට තරම් දැනුමක් වෙන මොකෙක්ට වත් නෑ...හැම එකම track කරා කියා කියා ඉන්න තමයි වෙන්නේ අන්තිම වෙනකම්...අද නගර සභාවෙන් බඩු මලු බෙදුව..වටේම announce කරලා එක පාරක ලොරිය යනවා, මිනිස්සු ඇඳිරි නීතිය වෙලාවේ ඔක්කොම ඒ පාරේ, doctorsla කියපු කිසිම දෙයක් ගානකට නෑ...මීටරේ දුර නෑ...දේශපාලුවෝ සෙට් උනොත් මේක ගූ කරනවා...
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK වල හෙල්ත් සර්විස් වලට ආරක්‍ෂිත ඇඳුම් හිග කම නිසා බින් බෑග් දාගෙන වැඩ කරන්න වෙලා තියෙන්නෙ.

    xTrEQb3.png

    hVBpks9.png
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    most/few කියන වචන දෙකේ අදහස් දෙක සම්පුර්ණයෙන් වෙනස් දෙකක් කියල නොදැන නෙවේ නෙ ඕක කිවේ, වැරදි ප්‍රචාර යවන්න එපා මේ වෙලාවේ වගකීමකින් කියපන් කියන දෙයක්.

    කවුරුත් කියන්නෙ නෑ අපේ නිරෝධායන වැඩපිළිවෙල තමා සුපිරිම ආය ඒකට ගහන්න එකක් නෑ කියල. චීනෙන් ආපු උන්ට වෙනම කාමර දීල සුපිරියට කරේ නැද්ද කරා නෙ. පස්සේ ගොඩක් එද්දී වෙනම කාමර දෙන්න බැරි හින්ද තමා මෙහෙම කරේ. මොකෝ දාස් ගානක් එක පොදියට දාල බෝ වෙන්න තිබ්බේ නෑනේ ක්ලස්ටර් එකක් හැදුනත් විස්සයි තිහයි පට ගාල උන්ව හොයාගන්න පුළුවන්.

    100% ක් හරියට තිතට කරන්න බෑ දැන් සින්ගප්පුරුවත් ලොක්ඩවුන් කරන්න යන්නේ මොකෝ ඔක්කොම හරියට කරා නං එහෙම වෙන්න විදිහක් නෑ නෙ. දුප්පත් රටක් විදිහට මෙහෙම ඇදගෙන යන එක ගැන සන්තෝස වෙයන් යුරෝපේ මැරෙන හැටි පේනවනේ.
    ehenam itng spread unata passeth eka paduwath vida daragena pattaka wela inna. lankawe hotel pirila , ona taram tiyanwa hariyata wedak karana ekenekta nam. dan nika kiyewwata wedak ne..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වටේටම වැඩේ බෙදල ඉවරයි වගේ...මෙතන ඉන්න පු# දේශපාලනේ කරේ තියාගෙන හැම ලබ්බටම හරි හරි කියන අපතයෝන්ට තරම් දැනුමක් වෙන මොකෙක්ට වත් නෑ...හැම එකම track කරා කියා කියා ඉන්න තමයි වෙන්නේ අන්තිම වෙනකම්...අද නගර සභාවෙන් බඩු මලු බෙදුව..වටේම announce කරලා එක පාරක ලොරිය යනවා, මිනිස්සු ඇඳිරි නීතිය වෙලාවේ ඔක්කොම ඒ පාරේ, doctorsla කියපු කිසිම දෙයක් ගානකට නෑ...මීටරේ දුර නෑ...දේශපාලුවෝ සෙට් උනොත් මේක ගූ කරනවා...

    උබල ඔය කටින්ම කියනව කන්ඩ බොන්ඩ බෙදුවෙ නැත්තන් මොනාද කන්නෙ කියල..ඒක නිසා උබල පරිස්සම් වෙයල්ලකො අනිත් උන් මිටරේට ඉන්ඩ දන්නෙ නැතුවට කමක් නැ උබ දන්නවනෙ..මේ හැම එකා පස්සෙම යන්ඩ බැ මිටර් කෝදුවක් අරන් ඒව මිනිස්සුම හදාගන්ඩ ඔනෙ..
     
    mun itng unge desapalanaye sudda karanawa ara wena wedak nane.. ubata hitenne nadda dan inna minssu kata wahan innawa wediy kiyala unta ona vidiyta natanna dila. unp da jvp da wedak ne okun okkoma ekai. unp karayo hitya kiyala meta wada hodata karannwa kiyala expect karnna be.un meta wada antha wenna tibba. habei itng ea kaleta aduma gane kegahannawath set ekak hitiya weraddak karankota. dan un unta one dewal karanwa anitu eun balagena innawa. mokekwath meek kiyanne. :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehenam itng spread unata passeth eka paduwath vida daragena pattaka wela inna. lankawe hotel pirila , ona taram tiyanwa hariyata wedak karana ekenekta nam. dan nika kiyewwata wedak ne..
    අනේ පල පොන්නයො යන්ඩ පුකේ කතා නොකිය..ලෝකෙ මොන රටේද හොටෙල් ගත්තෙ නිරෝධායනය කරවන්ඩ..මේ හුත්තිට ඕන නැති ප්‍රශ්න හදෝල අල වෙනව දකින්ඩ ..නොදකින් පොන්නය
     
    පොන්නයන්ගෙ උපදෙස් අනවශ්යයි, පලනය කරන්නෙ රටේ ඉන්න සුපිරිම මොල ටික..ඒ මිනිස්සූ වැඩේ ලස්සනට කරගෙහ යනව ඒක නිසා තොපි බුරා පැන්නට වැඩක් නැ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    අනේ පල පොන්නයො යන්ඩ පුකේ කතා නොකිය..ලෝකෙ මොන රටේද හොටෙල් ගත්තෙ නිරෝධායනය කරවන්ඩ..මේ හුත්තිට ඕන නැති ප්‍රශ්න හදෝල අල වෙනව දකින්ඩ ..නොදකින් පොන්නය

    Oya modaya ekka waliyata yanna epa ban.oka inne gota janadipathi una eka gana puduma tharahakin.:rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    කුවෙට් රටේ කොරෝනා නිරෝධායනය....මහා ලොකු තෙල් සල්ලි තියෙන
    කුවෙට් රටේ කොරෝනා රෝගනිරෝධායනය කරන අන්දම...

    මේ විදියට නිරෝධායනය කරන්නේ කුවෙට් වලට
    ඇවිත් රැකියා කරන අාසියාතිකයන්ව ..මෙතන කුවෙට්වල සේවා කරන ලංකාවේ ඔබේ හිතවතාත් ඉන්නවා..කරන්න දෙයක් නෑ ඒ තමයි උන්ගේ රටේ කම්කරු හා සෞඛ්‍ය නීති..

    දැන් මේවා පෙන්නුවා කියලා..අර ඒ දවස්වල ඉතාලියේ කාලකන්නින්ගේ හෙළුව පෙන්නුවා කියලා ජංගි තෙමාගෙන දුවන් ඇවිත් මට බැණ්න ඉතාලි හිටපු නාකි හුචක්කු වාගේ..තවත් අය ඉන්නවානම්..එමු අවුලක් නෑ...

    btC64Mq

    hsljA4Z.jpg

    KkKkvaA.jpg

    rthyOLS.jpg

    btC64Mq

    Source: colombo journal​
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    most/few කියන වචන දෙකේ අදහස් දෙක සම්පුර්ණයෙන් වෙනස් දෙකක් කියල නොදැන නෙවේ නෙ ඕක කිවේ, වැරදි ප්‍රචාර යවන්න එපා මේ වෙලාවේ වගකීමකින් කියපන් කියන දෙයක්.

    කවුරුත් කියන්නෙ නෑ අපේ නිරෝධායන වැඩපිළිවෙල තමා සුපිරිම ආය ඒකට ගහන්න එකක් නෑ කියල. චීනෙන් ආපු උන්ට වෙනම කාමර දීල සුපිරියට කරේ නැද්ද කරා නෙ. පස්සේ ගොඩක් එද්දී වෙනම කාමර දෙන්න බැරි හින්ද තමා මෙහෙම කරේ. මොකෝ දාස් ගානක් එක පොදියට දාල බෝ වෙන්න තිබ්බේ නෑනේ ක්ලස්ටර් එකක් හැදුනත් විස්සයි තිහයි පට ගාල උන්ව හොයාගන්න පුළුවන්.

    100% ක් හරියට තිතට කරන්න බෑ දැන් සින්ගප්පුරුවත් ලොක්ඩවුන් කරන්න යන්නේ මොකෝ ඔක්කොම හරියට කරා නං එහෙම වෙන්න විදිහක් නෑ නෙ. දුප්පත් රටක් විදිහට මෙහෙම ඇදගෙන යන එක ගැන සන්තෝස වෙයන් යුරෝපේ මැරෙන හැටි පේනවනේ.
    :yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උබල ඔය කටින්ම කියනව කන්ඩ බොන්ඩ බෙදුවෙ නැත්තන් මොනාද කන්නෙ කියල..ඒක නිසා උබල පරිස්සම් වෙයල්ලකො අනිත් උන් මිටරේට ඉන්ඩ දන්නෙ නැතුවට කමක් නැ උබ දන්නවනෙ..මේ හැම එකා පස්සෙම යන්ඩ බැ මිටර් කෝදුවක් අරන් ඒව මිනිස්සුම හදාගන්ඩ ඔනෙ..

    මේක කියපන් හැම රෙද්දටම දේශපාලුවෝ රිංගන්න ඕනිද? අනික ගන්න ඕනි මිනිස්සුන්ටත් ඔය වැඩෙන් ගන්න බැරි වෙනවා...ඕනි දෙයක් කරන්න විදියක් තියනව, බලපන් army එක වැඩක් කරන ලස්සන, ජනාධිපති තුමාගේත් ඒ පිළිවෙල තියනව, ප්‍රාදේශීය ගොබ්බයො බලපන්...ගම කනවා...උඹ කියපු විදියටම ඔව් මම පැත්තකට වෙලා හිටිය, එත් ඔතන වෙන කෙනෙක්ට බෝ උනත් එකත් ජීවිතයක්...දේශපාලුවට පෙන්නේ චන්ද පත්‍රිකා විදියට, මනාප විදියට මට පෙන්නේ මිනිස්සු විදියට, මොන පක්ෂේ මොන විදියට කරත් වැරැද්ද වැරද්දමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya modaya ekka waliyata yanna epa ban.oka inne gota janadipathi una eka gana puduma tharahakin.:rofl:

    ඔව් බන් පොන්න වේසි කුහකකමේ නලියනව..උගෙ මොට්ට සජිය උන්න නම් කොරයි පකක් ඒහෙනම් ඒකත් හදාගෙන කැලේ රිගල යාලෙ ඉන්න සත්තුන්ට හදෝල මෙලහට.. :lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    nayakaya kauda kiyana eka neme werddata waradda kiyanna puluwan. minissu nati tak kal me rata goda danna be. :no:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Response to COVID-19 in Taiwan

    Big Data Analytics, New Technology, and Proactive Testing
    • The country has 23 million citizens of which 850 000 reside in and 404 000 work in China

    • In 2019, 2.71 million visitors from the mainland traveled to Taiwan
    • COVID-19 occurred just before the Lunar New Year during which time millions of Chinese and Taiwanese were expected to travel for the holidays

    • Taiwan quickly mobilized and instituted specific approaches for case identification, containment, and resource allocation to protect the public health
    • Taiwan leveraged its national health insurance database and integrated it with its immigration and customs database to begin the creation of big data for analytics; it generated real-time alerts during a clinical visit based on travel history and clinical symptoms to aid case identification

    • It also used new technology, including QR code scanning and online reporting of travel history and health symptoms to classify travelers’ infectious risks based on flight origin and travel history in the past 14 days

    • Persons with low risk (no travel to level 3 alert areas) were sent a health declaration border pass via SMS (short message service) messaging to their phones for faster immigration clearance;those with higher risk (recent travel to level 3 alert areas) were quarantined at home and tracked through their mobile phone to ensure that they remained at home during the incubation period

    • Taiwan enhanced COVID-19 case finding by proactively seeking out patients with severe respiratory symptoms (based on information from the National Health Insurance [NHI] database) who had tested negative for influenza and retested them for COVID-19; 1 was found of 113 cases

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක කියපන් හැම රෙද්දටම දේශපාලුවෝ රිංගන්න ඕනිද? අනික ගන්න ඕනි මිනිස්සුන්ටත් ඔය වැඩෙන් ගන්න බැරි වෙනවා...ඕනි දෙයක් කරන්න විදියක් තියනව, බලපන් army එක වැඩක් කරන ලස්සන, ජනාධිපති තුමාගේත් ඒ පිළිවෙල තියනව, ප්‍රාදේශීය ගොබ්බයො බලපන්...ගම කනවා...උඹ කියපු විදියටම ඔව් මම පැත්තකට වෙලා හිටිය, එත් ඔතන වෙන කෙනෙක්ට බෝ උනත් එකත් ජීවිතයක්...දේශපාලුවට පෙන්නේ චන්ද පත්‍රිකා විදියට, මනාප විදියට මට පෙන්නේ මිනිස්සු විදියට, මොන පක්ෂේ මොන විදියට කරත් වැරැද්ද වැරද්දමයි

    බඩු බෙදන එකටද දේශපලකයො රිoගල තියෙන්නෙ??? ඒක ඉතින් ඒ මිනිස්සුගෙ වගකීමනෙ..ප්‍රාදේශිය සබාවෙන් මොකුත් කරන්නෙ නැත්තන් බුරනව මුන් බල්ලට ගනන් ගත්තෙ නැ කියල,ප්‍රාදේශිය සබාවෙන් කරාම කියනව උන් කොරෝනා පතුරවනව කියල ..ඇට නැති දිව තුන් හතර පැත්තට නැවෙනව මොනා කරන්ඩද :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehenam itng spread unata passeth eka paduwath vida daragena pattaka wela inna. lankawe hotel pirila , ona taram tiyanwa hariyata wedak karana ekenekta nam. dan nika kiyewwata wedak ne..
    පාඩුව විඳදරාගන්න වෙනවා තමා නැතුව එකෙක්වත් මැරෙන්නේ නැතුව එක ලෙඩෙක්වත් එලියට යවන්නේ නැතුව 100%ක් හරියට ඔක්කොම කරන්න පුළුවන් නං ලෝකේ දියුණු රටවල් වල දාස් ගානක් මැරෙන්න හේතුවක් නෑනේ. සිංගප්පුරුව ලොක්ඩවුන් කරන්න ඕනෙත් නෑනේ එහෙම ඔක්කොම හරියට කරන්න පුළුවන් නං උඹනේ කිවේ එහෙ නං ඔක්කොම තිතට වෙනව කියල. උන්ටත් බැරිනං මෙහෙ ගැන කවර කතාද.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Honda 100k thiyeddi weradi ekak hoyala ekama highlite karana minissuth a wagema thamai. Unuth a godemai

    metana hoda 100k tibbath wedak ne 1 weradde hoda 100 ma nati wenawanam..:dull: etkota werdda tamai lokuwata penne. That is the nature in this world.
     
    Status
    Not open for further replies.