ඒක ඇත්ත එකම තැන හිටපු එකෙක් ලෙඩ උනොත් අනික් අයව එතන ඉඳන් ආය දාහතරක් තියාගන්න වෙනව, ඒ වැඩේ වෙලා නැත්තන් ලොකු අඩුපාඩුවක්. ගෙදර ගිහිල්ලත් දවස් දාහතරක් ඉන්න කියන හින්දයි දැන් රටටම ඇඳිරි නීතිය දාල තියෙන හින්දයි ඉතිං පොඩි සහනයක් තියෙනව.නිරෝදායතනයේ පහසුකම් ගැන ප්රශ්නයක් නැහැ .
5 star hotel වල ගිහිල්ල තියාගෙන ඉන්න බැහැනේ .
එත් නිරෝදායනය කරන තැනක අන්තිම රෝගියා හම්බවෙච්ච දවසේ ඉදල
තව දවස් 14ක් සෙට් එකම තියගත්තාණන් හරි .
මුන්ට නොමිලේ කන්න බොන්න දිදී තියාගත්ත එකෙනුත් වැඩක් නැති වෙනවා
මේක ඇතුලෙන් බෝකරන් එළියේ ගිහිල්ල බෝ කරොත් .
තව දවස් දහයක් විතර යද්දී අර මුල්ම නිරෝධායනේ කරපු සෙට් එකට මාසයක් විතර සම්පුර්ණ වෙනවනේ එතකොට බලන්න පුළුවන් තත්වෙ කොහොමද කියල.






gota ta pupu dila iwarada... 
