Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිරෝදායතනයේ පහසුකම් ගැන ප්‍රශ්නයක් නැහැ .
    5 star hotel වල ගිහිල්ල තියාගෙන ඉන්න බැහැනේ .
    එත් නිරෝදායනය කරන තැනක අන්තිම රෝගියා හම්බවෙච්ච දවසේ ඉදල
    තව දවස් 14ක් සෙට් එකම තියගත්තාණන් හරි .
    මුන්ට නොමිලේ කන්න බොන්න දිදී තියාගත්ත එකෙනුත් වැඩක් නැති වෙනවා
    මේක ඇතුලෙන් බෝකරන් එළියේ ගිහිල්ල බෝ කරොත් .
    ඒක ඇත්ත එකම තැන හිටපු එකෙක් ලෙඩ උනොත් අනික් අයව එතන ඉඳන් ආය දාහතරක් තියාගන්න වෙනව, ඒ වැඩේ වෙලා නැත්තන් ලොකු අඩුපාඩුවක්. ගෙදර ගිහිල්ලත් දවස් දාහතරක් ඉන්න කියන හින්දයි දැන් රටටම ඇඳිරි නීතිය දාල තියෙන හින්දයි ඉතිං පොඩි සහනයක් තියෙනව.

    තව දවස් දහයක් විතර යද්දී අර මුල්ම නිරෝධායනේ කරපු සෙට් එකට මාසයක් විතර සම්පුර්ණ වෙනවනේ එතකොට බලන්න පුළුවන් තත්වෙ කොහොමද කියල.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    imgsrc.ru_67016562xOy.jpg

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කරාපිටියේ නිවු⁣රෝ යුනිට් එකට බඩු පැක් වි ඇත. සති 2කට වහලා
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කරාපිටියේ ස්නායු රෝග වාට්ටුව තාවකාලිකව වසයි

    කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු රෝගින් සඳහා ප්‍රතිකාර කරනු ලබන 37 වාට්ටුවට කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටවීමට තහනම් කරමින් තාවකාලිකව වසා දමා ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

    කොරියාවේ සිට පැමිණ නිරෝධායනය වී අකුරැස්සේ නිවසකට ගොස් සිටිය දී කොවිඩ් - 19 අසාදිත බව තහවුරු කරගත් තරුණයා සිය පියා සමඟ මේ වාට්ටුවේ රැඳී සිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

    ඔහුගේ පියා ස්නායු ආබාධිත තත්ත්වයක් හේතුවෙන් අකුරැස්ස රෝහලට ගෙන ගොස් එතැනින් මාතර මහ රෝහලට මාරු කර යවා අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට එවා ඇත. මෙම තරුණයා සිය පියාගේ උදව්වට වාට්ටුවේ රැඳී සිට තිබේ.

    රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේ මේ වනවිට එම පියාගේ සහ පියා සමග නැවතී සිටින තවත් තරුණයකුට කොවිඩ් - 19 ශරීරගත වී තිබේ ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo

    :(:(
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force

    මේ යන විඳිය ට තව සති 2,3 යනකොට ලංකාවේ ඔක්කොම Hospital ටික වහලා නිකන් ඉන්න තමයි වෙන්නේ. තාම ලෙඩ්ඩු අඩු නිසා හොඳයි ඉස්සරහට තමයී case එක.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    ලෙඩා මලානම් වල දාපන් . මෙතැන පෝස්ට් දාලා මොනවා කරන්න ද
    :angry: gota ta pupu dila iwarada... :growl::growl: hu##o me thread eka thiyenne corona nisa wena leddu gana dannath ekka thama..
     
    Status
    Not open for further replies.