Indian Sakkili Boat walin Lankawata Panida?

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ȜMA X;25283925 said:
    navy eken ohe board ekata garad eke denewa lestama. Indian fishing boat ekatwath enna denne na fire kranwa navy eken :lol:

    pisuda bn okun eka para hena godak awoth ape navy ekata nawatha ganna ba unwa ape udde kale thibata wada weak navy ekak thiyenne 2015 wala indala kisima deyak kare na aluthin ganna thibba boats walain 10% wage gaththe eka nissa apita kela wenaw okun awoth indian navy eken uduw karaoth thamai okunma nawathanna,

    manam kiyanne okun awoth yapaneta yanna denna one ita passe e pathama lockdown akrana eka thamao honda.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    කොහොම උණත් බොම්බේ පුපුරන් න කලින් ලෑස්ති වෙලා ඉන්න එක හොදයි. උන් ආවොත් එන්නේ 100 ක් දෙසීයක් නෙවෙයි . ලක්ෂ දෙකක් තුනක්. එක මුඩුක්කුවක ම ඉන්නවාලු ලක්ෂ 10 පැනලා
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    කෙලින්ම බෝට්ටු පිටින්ම පුපුරවලා දාන්න ඕනෙ මුහුදෙදිම.ආය අත් අඩංගුවට ගැනීම් රදවා ගැනීම් හුයන්නවල් කරන්න ගියොත් ලංකාවටත් අම්මට හිකෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    කෙලින්ම බෝට්ටු පිටින්ම පුපුරවලා දාන්න ඕනෙ මුහුදෙදිම.ආය අත් අඩංගුවට ගැනීම් රදවා ගැනීම් හුයන්නවල් කරන්න ගියොත් ලංකාවටත් අම්මට හිකෙනවා

    එතකොට මානව හිමිකම්:lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    එතකොට මානව හිමිකම්:lol::lol:

    මානව හිමිකම් ගැන ලොකුවට ටෝක් දෙන ඇමරිකාවට එහෙම ඇමරිකාවෙ ලොකුවට කොරෝනා නැතුව ගානට කොරෝනා පාලනේ කරන් එනකොට ඔය ඉන්දියන් කාරයෝ වගේ කොරෝනා හදාගත්ත වේස පක්කු ටිකක් රිංගන්න හැදුවනං බලාගන්න තිබ්බා මානව හිමිකම් :lol: මිසයිල ගහන්නෙ ඕකුං එහෙනං :lol:
     
    • Like
    Reactions: 2osama

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,081
    25,435
    113
    Fantasy
    තව කොහොමද අර මන්නාරමේ ඉදන් ඉංදියාවට හදනවා කියපු පාලම එහෙම තිබ්බනම්
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,651
    838
    113
    Hamilton, NZ
    pisuda bn okun eka para hena godak awoth ape navy ekata nawatha ganna ba unwa ape udde kale thibata wada weak navy ekak thiyenne 2015 wala indala kisima deyak kare na aluthin ganna thibba boats walain 10% wage gaththe eka nissa apita kela wenaw okun awoth indian navy eken uduw karaoth thamai okunma nawathanna,

    manam kiyanne okun awoth yapaneta yanna denna one ita passe e pathama lockdown akrana eka thamao honda.

    don't underestimate sl navy mahcn. navy eken loku gemas denwa ban ubala api nodanna. lagdi allapu heroine lot eka kohomda muhde. masa ganak track kran idala gema dila thynne :cool:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,651
    838
    113
    Hamilton, NZ
    Game is on :lol:

    ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩි වීමත් සමඟ ලංකා මුහුදේ ආරක්ෂාව තරවෙයි

    ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

    ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බව ඔහු සඳහන් කළේය.

    ඉන්දියාව තුළ ආසාදිතයින් ඉහළ යාමත් සමඟ දකුණු ඉන්දියාවේ සිට ධීවර කටයුතු සඳහා බව පවසමින් පුද්ගලයින් මෙරටට ඇතුළු වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද නාවික හමුදාපතිවරයා පැවසීය.

    ඒ අනුව යාත්‍රා සංඛ්‍යාව ඉහළ නංවමින් පැය 24 පුරාම ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

    source - ada derana
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ȜMA X;25299425 said:
    Game is on :lol:

    ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩි වීමත් සමඟ ලංකා මුහුදේ ආරක්ෂාව තරවෙයි

    ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

    ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බව ඔහු සඳහන් කළේය.

    ඉන්දියාව තුළ ආසාදිතයින් ඉහළ යාමත් සමඟ දකුණු ඉන්දියාවේ සිට ධීවර කටයුතු සඳහා බව පවසමින් පුද්ගලයින් මෙරටට ඇතුළු වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද නාවික හමුදාපතිවරයා පැවසීය.

    ඒ අනුව යාත්‍රා සංඛ්‍යාව ඉහළ නංවමින් පැය 24 පුරාම ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

    source - ada derana

    ඔකුන්ගේ වෙඩි තියල මරන්න ඕනේ අවොත් නම් :yes:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    කෙලින්ම බෝට්ටු පිටින්ම පුපුරවලා දාන්න ඕනෙ මුහුදෙදිම.ආය අත් අඩංගුවට ගැනීම් රදවා ගැනීම් හුයන්නවල් කරන්න ගියොත් ලංකාවටත් අම්මට හිකෙනවා

    underwater mines haduwa nam hari
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,486
    8,253
    113
    tumblr_nfu5gzTprj1t382eqo2_500.gifv
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ȜMA X;25299406 said:
    don't underestimate sl navy mahcn. navy eken loku gemas denwa ban ubala api nodanna. lagdi allapu heroine lot eka kohomda muhde. masa ganak track kran idala gema dila thynne :cool:

    i never underestimate our navy but facts are facts jahapalane didn't upgrade the navy now we can see its effects.

    apita eka para arun bottu 2000 withara awoth nawathanna ba bn un enne ekama pathakin newi apita echara bottu na ekama hope indian navy eken uduw ganna eka unta witharai ships thiyenne e wage loku senagak nawathanna.

    karannama deyak nathi unoth yapaneta goda banan denna one ekarala ethana contain karanna one wena wisadumak na.