ස්මාට ටීවී එකක් නම් ෆෝන් එකේ හොට්ස්පොට් දාල ටීවි එක කනෙක්ට් කරන්න
නැත්නම් ෆෝන් එක හොට්ස්පොට් දාල කම්පියුටරේ ඒකට කනෙක්ට් කරලා ටීවි එක කම්පියුටරේට ගහන්න
එහෙම නැත්නම් සමහර ෆෝන් වලට ඇඩැප්ටර් එනවා කෙලින්ම hdmi එක ගහන්න පුලුවන් එහෙම එකක් ඕන
තව ඇන්ඩ්‍රොයිඩ් ටීවී බොක්ස්/Apple TV වගේ තියනවා නම් ඒත් පුලුවන්
rasberry pi එකක් වගේ තියනවා නම් ඒත් පුලුවන්
මගේ ලග තියෙන්නෙ ස්මාට ටීවි එකක් ඒක කෙලින්ම ෆෝන් එකේ හොට්ස්පොට් එකට කනෙක්ට් කරලා බලනවා
අනෙක ඕක අන්ලිමිටඩ් වෙන්නෙ යූටියුබ් විතරයි, යූටියුබ් එකේ එන ඇඩ්ස්(අර ස්කිප් බටන් එකත් එක්ක එන්නෙ), සමහර ඒව ස්ට්‍රීම් වෙන්නෙ youtube.com හරි m.youtube.com එකෙන් නෙමයි ads.google.com වගේ එකකින්, ඒවට ඩේට කැපෙනවා, ඉක්මනට ස්කිප් කරන්න ඕන ඩේට ඉතුරු කරගන්න නම්, මේක ඩයලොග් ටෙක්නිකල් එකෙනුත් කන්ෆර්ම් කරා