Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    දැන් සතුටුද සින්හලු කොටි වලිගෙ අල්ල ගත්තා වගෙ කලින්ම එයාර්පෝර්ට් එක වැහුවෙ නැ

    එතකොට උබම කියන්න ඇද්ද සින්හලු කලින්ම බයට එයාපෝට් වැහුව දැන් කන්නවත් නෑ කියල. කියවන්න ලේසියි කරන්නනෙ අමාරු.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එයාපෝට් වහල බේරුණ රටක් නම් කර වටිනා රෙපක් දිනාගන්න :lol:

    උබට තෙරෙන්නෙ වයිරස් එක රටවල් රටවල් අතර යන්නෙ සන්චාරක පක්ශින්ගෙන්ද :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527
    113
    Mokadda bn wenne ausi thread asse mekath akataka una.end of sinhalese da
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    උබට තෙරෙන්නෙ වයිරස් එක රටවල් රටවල් අතර යන්නෙ සන්චාරක පක්ශින්ගෙන්ද :rofl:

    විදිහෙ ප්‍රශ්නයක් නෙමේ ප්‍රායෝගිකත්වයේ ප්‍රශ්නයක් තියෙන්නෙ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හෙළයෙක්;25285318 said:

    එතකොට උබම කියන්න ඇද්ද සින්හලු කලින්ම බයට එයාපෝට් වැහුව දැන් කන්නවත් නෑ කියල. කියවන්න ලේසියි කරන්නනෙ අමාරු.

    එහෙම කියන්නෙ නැ බන් ගොමා එක කලින් කිවුවා ටුවරිසම් ගැන හිතලා පරක්කු කරා, ගොටාබය ම්ෙෙෙගැන කිවුවා , වයිරස් එක දරුනුවට ගිය රටවල උන්ව ගත්තෙ නැත්තන් අද ප්‍රශ්නයක් නැ, 22000 ඉන්නවලි ට්‍රැක් කරපු රටින් ආපු උන් මාර්තු 18 ත් ෆ්ලයිට් 16ක් ඇවිල්ලා නිරොදායනය ශො එකක් පටන් ගත්තා
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    සිංහලු මැරෙනවා නේ හෝ ගාලා මම හිතුවේ සිංහලුන්ට කොස් දෙල් ශක්තිය ඇති කියලා :dull:
    ලංකාවේ ජාන වල ශක්තිය
    මොන අපේ උන් කන්නෙම වහනේ ඉතින් කොහෙද ශක්තියක්

    ලන්කාවෙ උන්ට තියෙන වදුරු ජාන වල ඉටිගෙඩියක් ශක්තිය තියෙනවා
    :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    විදිහෙ ප්‍රශ්නයක් නෙමේ ප්‍රායෝගිකත්වයේ ප්‍රශ්නයක් තියෙන්නෙ.

    සුලු පිරිසක් සන්තොස කරන්න ලොකු පිරිසක් කට්ට කනවා රටම අවුල් වෙලා, හරි දැන් ටුවරිසම් කරනවද ඔකම තමයි යුරොපෙට ඇමරිකාව ට උනෙත් ආර්තික ගැන හිතලා කෙලවිලා තියෙන්නෙ, විශෙශයෙන් හිතන්න ඔන ලන්කාවෙ ගැන සහා ලන්කාවෙ මිනිස්සු එක්ක ලෙසි නැ කියලා එක නිසා පිටින් ලෙඩ ලන්කාවෙ ට දාගන්නෙ නැතුව ඉන්න ඔන, රට උන්ට උන් ඉන්න තැන්වල ඉන්න දුන්නා නම් ඉවරයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    එහෙම කියන්නෙ නැ බන් ගොමා එක කලින් කිවුවා ටුවරිසම් ගැන හිතලා පරක්කු කරා, ගොටාබය ම්ෙෙෙගැන කිවුවා , වයිරස් එක දරුනුවට ගිය රටවල උන්ව ගත්තෙ නැත්තන් අද ප්‍රශ්නයක් නැ, 22000 ඉන්නවලි ට්‍රැක් කරපු රටින් ආපු උන් මාර්තු 18 ත් ෆ්ලයිට් 16ක් ඇවිල්ලා නිරොදායනය ශො එකක් පටන් ගත්තා
    ගත්තෙ නැත්තන්, තිබ්බ නන්, උනා නන්,
    ඔය විදියට කියන දේවල් අපිට දැනට තේරුනාට කරානන් හරි කියල. ඒ වෙලාවෙ කරන්න තියෙන දේ තමා කරේ.
    රටේ ආර්තිකය ගැනත් බලන්න ඕනි GMOA එක වහන්න කිව්ව වගේම ආර්තිකයට සම්බන්ධ අය කියන්න ඇති වහන්න එපා කියල. වෙලාවෙ හැටියට කරන්න තිබ්බ දේ කරා ඒක හරි යන්නෙ නෑ කියල දැනගත්ත ගමන් වහල දැම්ම.

    මොකක් කරත් සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙනව.

    අපි මෙතන ඉදල කොහොම කිව්වත් තීරණය ගන්න තව ගොඩක් දේවල් කල්පනා කරන්න තියෙනව.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    සුලු පිරිසක් සන්තොස කරන්න ලොකු පිරිසක් කට්ට කනවා රටම අවුල් වෙලා, හරි දැන් ටුවරිසම් කරනවද ඔකම තමයි යුරොපෙට ඇමරිකාව ට උනෙත් ආර්තික ගැන හිතලා කෙලවිලා තියෙන්නෙ, විශෙශයෙන් හිතන්න ඔන ලන්කාවෙ ගැන සහා ලන්කාවෙ මිනිස්සු එක්ක ලෙසි නැ කියලා එක නිසා පිටින් ලෙඩ ලන්කාවෙ ට දාගන්නෙ නැතුව ඉන්න ඔන, රට උන්ට උන් ඉන්න තැන්වල ඉන්න දුන්නා නම් ඉවරයි

    යුරෝපෙ ඇමරිකාව නෙමෙයි ලෝකෙ ඕන රටකට කිව්වැකි කලින්ම එන්ට්‍රි පොයින්ට් සීල් කළා නම් මෙහෙම වෙන්නෙ නෑනේද කියන එක, hindsight is 20/20 නේ. මේක වසංගතයක් කියල නම් කළෙත් මාර්තු මැද.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හෙළයෙක්;25285365 said:

    ගත්තෙ නැත්තන්, තිබ්බ නන්, උනා නන්,
    ඔය විදියට කියන දේවල් අපිට දැනට තේරුනාට කරානන් හරි කියල. ඒ වෙලාවෙ කරන්න තියෙන දේ තමා කරේ.
    රටේ ආර්තිකය ගැනත් බලන්න ඕනි GMOA එක වහන්න කිව්ව වගේම ආර්තිකයට සම්බන්ධ අය කියන්න ඇති වහන්න එපා කියල. වෙලාවෙ හැටියට කරන්න තිබ්බ දේ කරා ඒක හරි යන්නෙ නෑ කියල දැනගත්ත ගමන් වහල දැම්ම.

    මොකක් කරත් සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙනව.

    අපි මෙතන ඉදල කොහොම කිව්වත් තීරණය ගන්න තව ගොඩක් දේවල් කල්පනා කරන්න තියෙනව.

    ඔවු නමුත් දැන් ලන්කාවෙ ඇතුලට වයිරස් එක අරන් ඉවරයි, පතුරවනවද නැද්ද තියෙන්නෙ මිනිස්සුන්ගෙ දැනුම ආකාල්ප මත, එක්කෙනෙකුට තිබ්බත් ඇති රටම විනාස කරන්න ප්‍රශ්නෙ කාට තියෙනවද කාට නැද්ද කියන එක කාලයට ඉඩ දිලා බාලගෙන ඉන්න තමයි තියෙන්නෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    යුරෝපෙ ඇමරිකාව නෙමෙයි ලෝකෙ ඕන රටකට කිව්වැකි කලින්ම එන්ට්‍රි පොයින්ට් සීල් කළා නම් මෙහෙම වෙන්නෙ නෑනේද කියන එක, hindsight is 20/20 නේ. මේක වසංගතයක් කියල නම් කළෙත් මාර්තු මැද.

    Who එකෙ නෙවෙයි වයිරස් එක පැතිරුනෙ, කිනෙන් ආරාම්බ උනෙ, ඉට පස්සෙ දකුනු කොරියාවෙ යුරොපෙ මාර්තු මුල වෙනකොට යුරොපෙ පැතිරෙන්න ආරාම්බ වෙලා , අපි බලන්න ඔන වයිරස් එක පැතිරෙන රටවල උන්ව ලන්කාවෙ ට ගන්න එකද who එක වසන්ගතයක් කියලා කියපු නැති එකද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    Who එකෙ නෙවෙයි වයිරස් එක පැතිරුනෙ, කිනෙන් ආරාම්බ උනෙ, ඉට පස්සෙ දකුනු කොරියාවෙ යුරොපෙ මාර්තු මුල වෙනකොට යුරොපෙ පැතිරෙන්න ආරාම්බ වෙලා , අපි බලන්න ඔන වයිරස් එක පැතිරෙන රටවල උන්ව ලන්කාවෙ ට ගන්න එකද who එක වසන්ගතයක් කියලා කියපු නැති එකද ?

    ඒකෙන් අදහස් කළේ දැන් තත්ත්වය බලල ඒ කාලෙ තීන්දු ගන්න ක්‍රමයක් කාටවත් තිබ්බෙ නැහැ කියන එක.

    දවසකට මිනිස්සු දෙතුන්දාහ මැරෙන්න පටන් ගන්නව කියල WHO එක පෙබරවාරි දන්නවා නම් මාර්තු මැද වෙනකං ඉන්නෙ නෑනෙ වසංගතයක් කියල නම් කරන්න.

    එයාපෝට් එක වහන එකත් ඒ වගේ තමයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    ඔවු නමුත් දැන් ලන්කාවෙ ඇතුලට වයිරස් එක අරන් ඉවරයි, පතුරවනවද නැද්ද තියෙන්නෙ මිනිස්සුන්ගෙ දැනුම ආකාල්ප මත, එක්කෙනෙකුට තිබ්බත් ඇති රටම විනාස කරන්න ප්‍රශ්නෙ කාට තියෙනවද කාට නැද්ද කියන එක කාලයට ඉඩ දිලා බාලගෙන ඉන්න තමයි තියෙන්නෙ
    ඔව් ඉතින් ඒකනෙ මේ දැන් ඔක්කොම මහන්සි වෙන්නෙ ඒක වෙන්න නොදී වලක්වන්නනෙ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒකෙන් අදහස් කළේ දැන් තත්ත්වය බලල ඒ කාලෙ තීන්දු ගන්න ක්‍රමයක් කාටවත් තිබ්බෙ නැහැ කියන එක.

    දවසකට මිනිස්සු දෙතුන්දාහ මැරෙන්න පටන් ගන්නව කියල WHO එක පෙබරවාරි දන්නවා නම් මාර්තු මැද වෙනකං ඉන්නෙ නෑනෙ වසංගතයක් කියල නම් කරන්න.

    එයාපෝට් එක වහන එකත් ඒ වගේ තමයි.

    ප්‍රශ්නෙ චිනෙ දත්ත කවුරුවත් දන්නෙම නැද්ද who එක චිනෙ දත්ත දන්නවද නැද්ද වසන්ගතයක් කියලා නම් කරෙ නැ එවා වැඩක් නැනෙ අපි දැන ගන්න ඔන ලන්කාවෙ ඇතුලට වයිරස් එක ගන්නවද නැද්ද කියන දෙ විතරයි, දැන් කරන්න දෙයක් නැ කාලයට ඉඩ දිලා බලන් ඉන්න තියෙන්නෙ, උබ කියන විදියට who එක තමයි වයිරස් එක පතුරවලා තියෙන්නෙ එක හරි, නමුත් අනිත් රටවල් දැනගන්න ඔන අනතුරක් වෙන්න කලින් වලක්ව ගන්න මාරග නිති දන්නවනෙ අරු සිග්නල් දැම්මෙ නැ ඔවා වැඩක් නැ
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    Here are additional numbers that you could contact to find out more on how you could head back to your hometown from the #WesternProvince

    0113456162
    0113456163
    0113456164
    0113456165
    0113456166
    0113456167
    0113456168
    0113456169
    0113456170
    0113456171

    Marshal of the Air Force Roshan Goonetileke
    @MarshalRoshanG
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    ප්‍රශ්නෙ චිනෙ දත්ත කවුරුවත් දන්නෙම නැද්ද who එක චිනෙ දත්ත දන්නවද නැද්ද වසන්ගතයක් කියලා නම් කරෙ නැ එවා වැඩක් නැනෙ අපි දැන ගන්න ඔන ලන්කාවෙ ඇතුලට වයිරස් එක ගන්නවද නැද්ද කියන දෙ විතරයි, දැන් කරන්න දෙයක් නැ කාලයට ඉඩ දිලා බලන් ඉන්න තියෙන්නෙ, උබ කියන විදියට who එක තමයි වයිරස් එක පතුරවලා තියෙන්නෙ එක හරි, නමුත් අනිත් රටවල් දැනගන්න ඔන අනතුරක් වෙන්න කලින් වලක්ව ගන්න මාරග නිති දන්නවනෙ අරු සිග්නල් දැම්මෙ නැ ඔවා වැඩක් නැ

    උතුරු කොරියාව විතරයි දැනට බේරෙන්න ඉඩක් තියෙන එකම රට. උබ කියන විදියට නන් උන් බේරෙනව නන් වයිරස් එකක් එන්න කලින් ඉදලම උන් ඉන්න විදියටම ඉන්න වෙනව. මේව්ව මේ කලින් ප්‍රෙඩික්ට් කරල එන දේවල් නෙවෙයි. එහෙනන් ඔච්චර තාක්ශණයක් තියෙන ඇමරිකාවත් දැන් නාගෙන ඉන්නෙ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හෙළයෙක්;25285419 said:

    ඔව් ඉතින් ඒකනෙ මේ දැන් ඔක්කොම මහන්සි වෙන්නෙ ඒක වෙන්න නොදී වලක්වන්නනෙ.

    ලෙඩක් හාදාගෙන පරිස්සන් වෙන එකද කරන්න ඔන, හාදා ගන්නෙ නැතුව ඉන්න එකද මොකක්ද හොදම විදිය
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    ප්‍රශ්නෙ චිනෙ දත්ත කවුරුවත් දන්නෙම නැද්ද who එක චිනෙ දත්ත දන්නවද නැද්ද වසන්ගතයක් කියලා නම් කරෙ නැ එවා වැඩක් නැනෙ අපි දැන ගන්න ඔන ලන්කාවෙ ඇතුලට වයිරස් එක ගන්නවද නැද්ද කියන දෙ විතරයි, දැන් කරන්න දෙයක් නැ කාලයට ඉඩ දිලා බලන් ඉන්න තියෙන්නෙ, උබ කියන විදියට who එක තමයි වයිරස් එක පතුරවලා තියෙන්නෙ එක හරි, නමුත් අනිත් රටවල් දැනගන්න ඔන අනතුරක් වෙන්න කලින් වලක්ව ගන්න මාරග නිති දන්නවනෙ අරු සිග්නල් දැම්මෙ නැ ඔවා වැඩක් නැ

    උඹට තේරෙන්නෙ නෑ බන් කියන්න හදන එක :dull:

    ලෙඩේට බෙහෙත් දුන්නෙ දැන් තියෙන symptoms දිහා බලල මිසක් අනාගතේ එන symptoms දිහා බලල නෙමෙයි

    ඔස්ටියෝආතරයිටිස් කියපු ගමන් Knee joint එක replace කරන්නෙ නෑනෙ
     
    Status
    Not open for further replies.