ඇඳිරිනීතිය ඉක්මනට අයින් කරන්න පට්ට ට්රයි, කව්ද? එක්සත් හූ n p මන්ත්රී (වෙළද ප්රජාව) ගැන්සිය...වෙස බල්ලොන්ට උන්ට නම් මොකෝ මිනිස්සු මැරුණත්.උන්ට වටින්නේ උන්ගේ business ටික මිනිස්සු නෙවෙයි, අව්ලන් බල්ලෝ 1977 තමයි මේ රට කන්න ගත්තේ තාමත් කෑම අත ඇරලා නෑ...පාස්කු බොම්බේ වෙලාවේ හැසිරීම අදටත් හොඳට මතකයි...මිනිස්සුන්ට අමාරුයි හැබැයි එකක් මතක තියාගනින් කන්න නැතුව එකෙක් වත් මැරෙන එකක් නෑ මේ ලංකාවේ...මටත් ප්රශ්න(ජොබ් එකත් බොහෝදුරට නැති වෙයි), එත් අපි අපේ පැත්තේ කොල්ලෝ ටික පුළු පුළුවන් විදියට මිනිස්සුන්ට උදව් කරගන්නවා...ආණ්ඩුව ඇඳිරිනීතිය තවත් තද කරලා වෙසක් බැරිනම් පොසොන් වෙනකම් හරි මේක ඉවරකරන්න ෆුල් සපෝට් අපි දෙනවා...(පක්ෂ පාට නෙවෙයි මේ වෙලාවේ ජනාධිපති තුමා මේක ගොඩ දාන්න ලොකු effort එකක් දෙනවා , එක පේනවා...) නැතුව කොල්ලා මැරිච්ච පොන්නයා වගේ ලතෝනි දෙන්නේ නෑ....