Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබෙ පොයින්ට් එක පැතිරෙයිද නැද්ද කොහොමද දන්නෙ, චින්නු නගර වාහාගෙන දැගලුවෙ ආසාවට නෙවෙයි කියන සරල කාරනෙ වත් නොදන්න උබට උත්තර දෙන එක තෙරුමක් නැ, කරන්න පුලුවන් උපරිමෙ කරලා වැඩක් නැ වාහා කැවට පස්සෙ

    චීන්නු වැහුවෙ උන්ගෙ එක නගරයයි , අනිත්ව වැහුවෙ නැ නොදැන කියවන්ඩ එපා..චිනෙ කොරපුව හරි ඇමරිකාවෙ කොරපුව හරි මෙහෙ කරන්නෙ නැ..:no::no: මෙහෙ කරන්නෙ අපේ ක්‍රමේට මෙහෙට ගැලපෙන ක්‍රමයයි මෙහෙ කරන්නෙ.. :yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Virus eka mechchara wegen spread wenawa kiyala kawuruth hithuwe na ban. aduma gane WHO ekenwath katawath warning kale na. anith ratawalata sapekshawa lankawa tikak ikmanin wahuwa. ekai ape spread eka tikak adu. eth tama hariyata kiyanna ba. china walath tama hariyata control wela na. virus eka tiyena leda pen nathi aya tama china wala hamba wenawa.

    චින්නු නගර වාහාන් දැගලුවෙ ආසාවට නෙවෙයි කියන සරල කාරනෙට වැඩිය හැම රටකටම වගෙ ආර්තික වැදගත් උනා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    කලින් කියලා නෙවෙයි එන්නෙ , අපි දන්නෙ නැතුව නෙවෙයි චිනෙ මෙ වගෙ වයිරස් එක පැතිරෙනවා කියන දෙ එවගෙම අනිත් රටවලත් පැතිරෙන්න පටන් අරන් කියන දෙ උත්තරය බොහොම සරලයි එ රටවල මිනිස්සු ලන්කාවට ගන්නවද නැද්ද කියන දෙ විතරයි, උබලා ඔය කියවන්නෙ මෙ ආන්ඩුවෙ වැරැද්දක් නැ කියන්නෙ , ගොටාබට තමයි මමත් චන්දෙ දුන්නෙ , කලින් එයාර්පෝර්ට් එක වැහුවා නම් හරි කියලා කියන්නෙ එක කියන්න චන්දෙ දුන්නා කියලා බැරි කමක් නැ

    මේ ප්‍රශ්නෙට නන් මචන් ආණ්ඩුවෙ වැරද්දක් නෑ ඇත්තටම දැන් ආණ්ඩුවක් නෑනෙ ගෝඨයි හමුදාවයි ඩොක්ටර්ස්ල ටිකයි අනික් කට්ටියයි කතා කරල තීරණ ගන්නව අනික් අය එව්ව කරනව එච්චරයි නෙ. කරන්න පුළුවන් උපරිම කරා සහ කරමින් ඉන්නව. මේකට හෙන කල් ඉදල රෙඩි වෙච්ච ඇමරිකාවත් අච්චර නානව නන් මේ ගානට හරි බේරිල ඉන්න එක වටිනව.

    ඔය විදිය විතරයි අපි වගේ රටකට මේ වයිරස් එකෙන් බේරෙන්න තියෙන එකම විදිය. එක්කො මිනිස්සු එක්කො ආර්තිකය බටහිර රටවල් මේ වෙනකොට ආර්තිකය බේරගන්න ගිහින් මිනිස්සු මරාගන්නව. අපිත් මුලින් ට්‍රයි කරා දෙකම බලාගන්න. ඒත් බෑ කියල් තේරුණාම මින්ස්සු බේරගන්න විතරයි මහන්සි වෙන්නෙ.
    උබ කියන විදියට එන්න දෙන්න බෑ කියන්න බෑ මිනිස්සුන්ට එකපාර මේ ප්‍රශ්න ඔක්කොම ඉවර උනාම ජිනීව බඩගාන්න වෙයි ඊට පස්සෙ ඔව්වට උත්තර දෙන්න.

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මාතර අකුරැස්ස ,මලිදුව කොහු ගොඩ ග්‍රාම නිලධාරී වසමේ කොරෝනා ආසාදිතයකු අද (05) හඳුනාගන්නා ලදි.
    විදෙස් ගතවීමෙන් පසු නිරෝධායනයට යොමුවී සිටි
    මෙම පුද්ගලයා ඉකුත් (24) වන දින සිය නිවසට පැමිණ ඇති අතර මේ වන විට මෙම පුද්ගලයා ආගිය තැන් සෞඛ්‍ය බලධාරීන් සොයමින් සිටී
    .
    (42) හැවිරිදි ආසාදිත

    පුද්ගලයාගේ බිරිඳ ඇතුළු දරුවන් තිදෙනා ද සෙම් පටල පරීක්ෂාවක් සඳහා මාතර කඹුරුගමුව රෝහල වෙත යොමුකර තිබේ.
    මෙම දරු තිදෙනා අතර වයස අවුරුදු එක හමාරක කුඩා දරුවකු සිටින බව ද වාර්තා විය.
    ප්‍රදේශයට ඇතුළුවන කොහුගොඩ පහළ මලිදුව මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා එම ප්‍රදේශය හුදෙකලා කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.
    ඊට අමතරව එම පුද්ගලයා ඇසුරු කළ සහ ප්‍රදේශය අවට ආගිය නිවාස අටක පුද්ගලයන් ස්වයං නිරෝධානය සඳහා යොමු කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Virus eka mechchara wegen spread wenawa kiyala kawuruth hithuwe na ban. aduma gane WHO ekenwath katawath warning kale na. anith ratawalata sapekshawa lankawa tikak ikmanin wahuwa. ekai ape spread eka tikak adu. eth tama hariyata kiyanna ba. china walath tama hariyata control wela na. virus eka tiyena leda pen nathi aya tama china wala hamba wenawa.

    චිනෙ දැඩි අවදානමක් තියෙනව ආයෙ ඕක පැතිරුන්ඩ ඒත්..උන් හුමාලෙ අල්ලනව දවසට 4 5ක් පාරක්, තේ බොනව දවසට 4 5 පාරක් ඕවගෙන් තමයි අල්ලන් ඉන්නෙ.. WHO කියන ඉටිගෙඩි නෙමේ දැන්වත් අපි චීනෙ ක්‍රමයට හැඩ ගැහෙන්ඩ ඔනෙ.. :yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    උබෙ පොයින්ට් එක පැතිරෙයිද නැද්ද කොහොමද දන්නෙ, චින්නු නගර වාහාගෙන දැගලුවෙ ආසාවට නෙවෙයි කියන සරල කාරනෙ වත් නොදන්න උබට උත්තර දෙන එක තෙරුමක් නැ, කරන්න පුලුවන් උපරිමෙ කරලා වැඩක් නැ වාහා කැවට පස්සෙ

    මේ ලගක් වෙනකන් ලෝකෙ ගොඩදෙනෙක් හිතාගෙන හිටියෙ ලන්කාවෙ දේශගුණයත් එක්ක මෙහෙ උන්ට හැදෙන්නෙ නෑ කියල US වල එකෙන් මෙහෙ ට්‍රවල් කරන්න කියලත් කිව්ව පහුගිය ටිකේ. උබ කියන්නෙ මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩෙ ගහගෙන ඇවිදින්න කියලනෙ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    චීන්නු වැහුවෙ උන්ගෙ එක නගරයයි , අනිත්ව වැහුවෙ නැ නොදැන කියවන්ඩ එපා..චිනෙ කොරපුව හරි ඇමරිකාවෙ කොරපුව හරි මෙහෙ කරන්නෙ නැ..:no::no: මෙහෙ කරන්නෙ අපේ ක්‍රමේට මෙහෙට ගැලපෙන ක්‍රමයයි මෙහෙ කරන්නෙ.. :yes::yes:

    උබට කාතා කරලා කිවුවද අපෙ ක්‍රමය මොකක්ද කියලා කවුද දන්නෙ නැ කිවුවෙ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චින්නු නගර වාහාන් දැගලුවෙ ආසාවට නෙවෙයි කියන සරල කාරනෙට වැඩිය හැම රටකටම වගෙ ආර්තික වැදගත් උනා

    වේස කතා කියවන්ඩ එපා එක දිගට එකම බොරුව පතුරව පතුරව බලුකම ප්‍රදර්ශනය කරන්ඩ එපා..චිනෙ වැහුවෙ උන්ගෙ එක නගරයක් විතරයි අනිත් කොහෙවත් වැහුවෙ නැ..අපිත් කරන්නෙ ඒකම තම්යු අපිට ගැලපෙන මොඩලයකි..තොට ඕනෙ මේක පැතිරිලා මිනිස්සු මැරෙනව දකින්ඩ මේ තෙර්ඩ් එක පුරාම උබේ බලුකම උබ ප්‍රදර්ශනය කරමින් පවතිනව..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හෙළයෙක්;25285643 said:

    මේ ප්‍රශ්නෙට නන් මචන් ආණ්ඩුවෙ වැරද්දක් නෑ ඇත්තටම දැන් ආණ්ඩුවක් නෑනෙ ගෝඨයි හමුදාවයි ඩොක්ටර්ස්ල ටිකයි අනික් කට්ටියයි කතා කරල තීරණ ගන්නව අනික් අය එව්ව කරනව එච්චරයි නෙ. කරන්න පුළුවන් උපරිම කරා සහ කරමින් ඉන්නව. මේකට හෙන කල් ඉදල රෙඩි වෙච්ච ඇමරිකාවත් අච්චර නානව නන් මේ ගානට හරි බේරිල ඉන්න එක වටිනව.

    ඔය විදිය විතරයි අපි වගේ රටකට මේ වයිරස් එකෙන් බේරෙන්න තියෙන එකම විදිය. එක්කො මිනිස්සු එක්කො ආර්තිකය බටහිර රටවල් මේ වෙනකොට ආර්තිකය බේරගන්න ගිහින් මිනිස්සු මරාගන්නව. අපිත් මුලින් ට්‍රයි කරා දෙකම බලාගන්න. ඒත් බෑ කියල් තේරුණාම මින්ස්සු බේරගන්න විතරයි මහන්සි වෙන්නෙ.
    උබ කියන විදියට එන්න දෙන්න බෑ කියන්න බෑ මිනිස්සුන්ට එකපාර මේ ප්‍රශ්න ඔක්කොම ඉවර උනාම ජිනීව බඩගාන්න වෙයි ඊට පස්සෙ ඔව්වට උත්තර දෙන්න.

    ගොමා එකෙ මුල් නිර්දෙශ වල මාර්තු මුල එයාර්පෝර්ට් එක වාහාන්න කියලා තිබ්බෙ ගොටාබය ඉස්සරහාම වාඩි වෙලා ඉන්න පාදෙනිය ඉන්න සන්ගමෙ කිවුවෙ, දැන් ආන්ඩුවක් නැ එක හරි

    උබලට තෙරෙන්නෙ නැත්තෙ ප්‍රශ්නයක් දා ගත්තහාම ගැලවෙන්න බැ කියන එක, මොකක්ද දන්නවද වෙන්නෙ ඉතලි ඇමරිකාව නොමල් උනත් ලන්කාවෙ උන්ට වෙන්නෙ හැමදාම ඇන්දිරිනිතිය දාගෙන ටෙස්ට් කර කර ඉන්න ලන්කාවෙ වැඩ කරන්න ඔන ලන්කාවෙ මිනිස්සුන්ගෙ දැනුම පුලුවන් කම් ගැන හිතලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට කාතා කරලා කිවුවද අපෙ ක්‍රමය මොකක්ද කියලා කවුද දන්නෙ නැ කිවුවෙ :rofl:

    නිවුස් බලපන් මිනිහො හැමදාම කියන්නෙ එකම දේ..අපේ ක්‍රමයකින් උත්තර සොයන එකක් කරන්නෙ..අපිට තියෙන සම්පත් සහ තාක්ශනයට අනුව අපේ රටේ මිනිස්සුන්ට ගැලපෙන විදිහට..

    මිනිය පුච්චන එක උනත් අපේ රටට ගැලපෙන විදිහක් WHO පස්සෙ යන්නෙ නැ..WHO එකේ මීහරක් තව මාස 2 3කින් කියුවොත් මලමිනි නිසා වතුරට කොරෝනා එකතු වෙනව කියල , මොකෑ වලලපුව ආයෙ ගොඩ ගන්ඩද එතකොට වැඩක් නැ..අපි අපේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නෙ ඒකයි.. :yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    ctooi මේ පරණ එව්ව වැඩක් නෑ එව්ව දැන් වෙලා ඉවරයි නෙ. දැන් උබ කියපන් මේ වෙලාවෙ අරගෙන තියෙන තීරණයක් සහ ඒක නිසා සති දෙකකට පස්සෙ ඒක නිසා වෙන්න පුළුවන් සයිඩ් ඉෆෙක්ට්ස් සහ ඒකට විසදුම් . ඊට පස්සෙ සති දෙකකට විතර පස්සෙ බලමු උබ කිව්ව එක හරිද වැරදිද කියල.

    නැත්තන් මේක තේරුමක් නෑ උබ කියන එක අපිට තේරෙන්නෙ නෑ.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    ගොමා එකෙ මුල් නිර්දෙශ වල මාර්තු මුල එයාර්පෝර්ට් එක වාහාන්න කියලා තිබ්බෙ ගොටාබය ඉස්සරහාම වාඩි වෙලා ඉන්න පාදෙනිය ඉන්න සන්ගමෙ කිවුවෙ, දැන් ආන්ඩුවක් නැ එක හරි

    උබලට තෙරෙන්නෙ නැත්තෙ ප්‍රශ්නයක් දා ගත්තහාම ගැලවෙන්න බැ කියන එක, මොකක්ද දන්නවද වෙන්නෙ ඉතලි ඇමරිකාව නොමල් උනත් ලන්කාවෙ උන්ට වෙන්නෙ හැමදාම ඇන්දිරිනිතිය දාගෙන ටෙස්ට් කර කර ඉන්න ලන්කාවෙ වැඩ කරන්න ඔන ලන්කාවෙ මිනිස්සුන්ගෙ දැනුම පුලුවන් කම් ගැන හිතලා

    GMOA නිර්දේශ විතරක් බලල වැඩ කරන්න බෑ ඒගොල්ලො බලන්නෙ සෞඛය පැත්තෙන් ආර්තික පැත්තෙන් බලන්නත් ඕනි. GMOA එකේ නිර්දේශ විතරක් බලනව නන් මේ වෙනකොට උබට මට කන්න බොන්න බඩු ගන්නවත් එළියට බහින්න වෙන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොමා එකෙ මුල් නිර්දෙශ වල මාර්තු මුල එයාර්පෝර්ට් එක වාහාන්න කියලා තිබ්බෙ ගොටාබය ඉස්සරහාම වාඩි වෙලා ඉන්න පාදෙනිය ඉන්න සන්ගමෙ කිවුවෙ, දැන් ආන්ඩුවක් නැ එක හරි

    උබලට තෙරෙන්නෙ නැත්තෙ ප්‍රශ්නයක් දා ගත්තහාම ගැලවෙන්න බැ කියන එක, මොකක්ද දන්නවද වෙන්නෙ ඉතලි ඇමරිකාව නොමල් උනත් ලන්කාවෙ උන්ට වෙන්නෙ හැමදාම ඇන්දිරිනිතිය දාගෙන ටෙස්ට් කර කර ඉන්න ලන්කාවෙ වැඩ කරන්න ඔන ලන්කාවෙ මිනිස්සුන්ගෙ දැනුම පුලුවන් කම් ගැන හිතලා

    මේව මේ කියන්ඩ දෙයක් නැතුවට කියන කතා..ලෝකෙ රටවල් 206ක් පුරා පැතිරුනේ අපේ ආණ්ඩුව එයාපෝට් එක වැහුවෙ නැති නිසාද??? ගොන් කම ප්‍රදර්ශනය කරන්ඩ එපා බන්..කොරෝනා තියෙන්නෙ ලoකවෙ විතරනම් උබේ ඔය ලතෝනිය ගැලපෙනව ඒත් එහෙම නෙමේනෙ කටවහන් ඉදපන්..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් කරන්න තියෙන්නෙ එකම දෙයයි දිගටම ඇන්දිරිනිතිය දාලා තියෙන එක, ටෙස්ට් වලට අහු උන් නැ කියලා වයිරස් එක ඇගෙ තියෙන අය නැ කියලා ඇන්දිරිනිතිය අයින් කරොත් වෙන්නෙ රටම ආපායක් වෙන එක තමයි ,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    දැන් කරන්න තියෙන්නෙ එකම දෙයයි දිගටම ඇන්දිරිනිතිය දාලා තියෙන එක, ටෙස්ට් වලට අහු උන් නැ කියලා වයිරස් එක ඇගෙ තියෙන අය නැ කියලා ඇන්දිරිනිතිය අයින් කරොත් වෙන්නෙ රටම ආපායක් වෙන එක තමයි ,

    තව සති දෙකකින් මිනිස්සු මැරෙනව කන්න නැතුව දිගටම ඇදිරි නීති දැම්මොත් ඒකට මොකද කරන්නෙ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    හෙළයෙක්;25285710 said:
    තව සති දෙකකින් මිනිස්සු මැරෙනව කන්න නැතුව දිගටම ඇදිරි නීති දැම්මොත් ඒකට මොකද කරන්නෙ.

    nikan hitapan ban erozenva thara gassanne nethuwa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කරන්න තියෙන්නෙ එකම දෙයයි දිගටම ඇන්දිරිනිතිය දාලා තියෙන එක, ටෙස්ට් වලට අහු උන් නැ කියලා වයිරස් එක ඇගෙ තියෙන අය නැ කියලා ඇන්දිරිනිතිය අයින් කරොත් වෙන්නෙ රටම ආපායක් වෙන එක තමයි ,

    දැන් කවුද අයින් කරනව කිවෙ?? මට නම් එහෙම ආරන්චියක් නැ..දොස්තරල කියන ව්දිහට වෙසක් පෝය වෙනකන් ඇදගෙන යාමක් තියෙන්නෙ..
    උබේ අරමුන මොකක්ද කියලත් තේරෙනව ඒත් ඒකත් වැඩක් වෙන්නෙ නැ..වෙසක් පෝයෙන් පස්සෙ හරි චන්දෙ එනව එදාට උබ හිතන දේ නම් වෙන්නෙ නැ ආන්න ඒක මතක තියා ගනින්..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nikan hitapan ban erozenva thara gassanne nethuwa

    ඒව බොහොම ප්‍රායෝගික ගැටලු මිනිස්සු අමාරුවෙන් ඇදන් යන්නෙ අපි දන්නව ඒව ඒත් කරන්ඩ දෙයක් නැ ඇරියොත් කන්ඩ වෙන්නෙ වහ ඒක නිසා වහල පුලුවන් විදිහට මිනිස්සු ගැන බලන එකයි කරන්ඩ ඔනෙ..ආණ්ඩුව ඒක ලස්ස්නට කරනව ගැටලු අවමයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    nikan hitapan ban erozenva thara gassanne nethuwa
    නෑ යකෝ අරූ කියන එක හරිනන් පොලීසියටයි ජනාටයි බම්බුගහගන්න කියල ඌ කියන එකක් කරගෙන ඉන්න බැලුවෙ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇඳිරිනීතිය ඉක්මනට අයින් කරන්න පට්ට ට්‍රයි, කව්ද? එක්සත් හූ n p මන්ත්‍රී (වෙළද ප්‍රජාව) ගැන්සිය...වෙස බල්ලොන්ට උන්ට නම් මොකෝ මිනිස්සු මැරුණත්.උන්ට වටින්නේ උන්ගේ business ටික මිනිස්සු නෙවෙයි, අව්ලන් බල්ලෝ 1977 තමයි මේ රට කන්න ගත්තේ තාමත් කෑම අත ඇරලා නෑ...පාස්කු බොම්බේ වෙලාවේ හැසිරීම අදටත් හොඳට මතකයි...මිනිස්සුන්ට අමාරුයි හැබැයි එකක් මතක තියාගනින් කන්න නැතුව එකෙක් වත් මැරෙන එකක් නෑ මේ ලංකාවේ...මටත් ප්‍රශ්න(ජොබ් එකත් බොහෝදුරට නැති වෙයි), එත් අපි අපේ පැත්තේ කොල්ලෝ ටික පුළු පුළුවන් විදියට මිනිස්සුන්ට උදව් කරගන්නවා...ආණ්ඩුව ඇඳිරිනීතිය තවත් තද කරලා වෙසක් බැරිනම් පොසොන් වෙනකම් හරි මේක ඉවරකරන්න ෆුල් සපෝට් අපි දෙනවා...(පක්ෂ පාට නෙවෙයි මේ වෙලාවේ ජනාධිපති තුමා මේක ගොඩ දාන්න ලොකු effort එකක් දෙනවා , එක පේනවා...) නැතුව කොල්ලා මැරිච්ච පොන්නයා වගේ ලතෝනි දෙන්නේ නෑ....
     
    Status
    Not open for further replies.