nice bump
is the benq monitor available here machan?
anyways isn't it a little overkill to get this sort of a monitor just for watching movies? they're usually used by graphic designers of photographers for accuracy in colors
HDR technology monitors walata thama lokuwata awith ne. HDR 400 wage thama enne normally eth kauruth use karanne ne moko HDR 400 is crap
HDR support karana games uth echchara nathi hinda thawa tika kalayak yai affordable true hdr thiyena monitors enna
onema nan meka balahan
https://www.rtings.com/monitor/reviews/best/by-usage/hdr-gaming
ewath samahara ewa VA panels. Ubata normal IPS ekak ganna eka hodai ita wada
HDR onemanan TV ekak ganna
ඔයාල කියන එක ඇත්ත තමයි.mage ekanm Samsung Led ekka dn 9+years use karanwa
ඔයාල කියන එක ඇත්ත තමයි.
මම එහෙනම් IPS එකක් ගන්න එක තමා හොද.
GPU එකට AMD Radeon RX550 or 560 එකක් ගන්න තමා බලුවෙ. එකේ 4K & HEVC හාඩ්වෙයා ඩිකෝඩින් තියෙනව & පවර් එෆිශන්ට්.
හැබැයි මෙහෙ ඒක නෑ ඔන්ලයින් ගන්න එක පාඩුයිද කස්ටම් ටැක්ස් වැදුනම?
+rep
AMD 3600 එකක් ගන්න ඉන්නෙ, මගේ වැඩ වලට CPU එක ටිකක් ඕනෙ.uba games gahanne nane? ehenan gpu ekak one ne
onemnan ithin 1050ti, RX 300-400 series second hand ekak ganna
AMD CPU ekak nan ithin gpu ekak one.
AMD 3600 එකක් ගන්න ඉන්නෙ, මගේ වැඩ වලට CPU එක ටිකක් ඕනෙ.
යූස්ඩ් gpu ගත්තට අවුලක් නැද්ද ලංකාවෙන්? මොකක්ද හොද ශොප් එක?
මචං මට gpu නම් ඕන වෙන්නෙ විඩියො බලන්න හාඩ්වෙයා ඩිකෝඩින් වලට විතරයි.2nd hand gpu shops wlin ganna epa.
personal use karapu ewa balanna. Gamer.lk eke athi ads dala.
naththan ebay wage balanna
brand new gannawanan amazon walin ganna puluwan
All depends on your needs are
මචං මට gpu නම් ඕන වෙන්නෙ විඩියො බලන්න හාඩ්වෙයා ඩිකෝඩින් වලට විතරයි.
ඔන්බෝඩ් gpu එකත් ඇති මටනම්, වැඩේ තියෙන්නෙ amd ryzen 3600 එකේ gpu නැති එක.
මේ පවර්සප්ලයි එක හොදද? COOLER MASTER ELITE V3 400W
https://www.nanotek.lk/product/936
මම CPU ඕවක්ලොක්,හයිඑන්ඩ් gpu යූස් කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ.
1050ti එකට මම දාපු 400W එක ඇති වෙයිද?AMD gpu ekak use karanawanan atleast 500W PSU ekakata yanna
godak older gen AMD GPUs wala power consumption eka wadi
Lesima wade thama 1050ti ekakata yanna. e athi ekata psu ekath athi wei
https://ikman.lk/en/ads?by_paying_member=0&sort=relevance&buy_now=0&query=1050ti&page=1
1050ti එකට මම දාපු 400W එක ඇති වෙයිද?
AMd Radeon RX550, 560 වලටනම් පවර් එක PSU එකෙන් දෙන්න ඕනෙ නෑ.
PCI-e එකෙන් ගන්න පවර් එක ඇතිලු. AMd Radeon RX550 එකක් හොයාගත්තනම් හොදයි නේද? මොකද මට ගේමින් පර්ෆෝමන්ස් නම් වැඩක්ම නෑ.
ලෝකල් මාකට් එකේ AMd Radeon RX550 එක නෑ වගේ එකනිස AMd Radeon RX550 එකක් ඇමෙසන් වලින් ගෙනාවොත් ලොකු ගානක් යයිද ටැක්ස්?
1050ti එක ගාන වැඩි නෙ rx550 එකට වඩා. (~$140 vs ~$100) 1050ti ගේමින් වලට බරයි වගේ පවර් වැඩී වගේ. මට 1050ti එකත් වැඩී වගේ පර්ෆෝමන්ස්Local tax wadinne ne
Amazon charge karanawa shipping + handling fee kiyala ekak. podi 1 item ekak gena eka padui. (around $50-60)
1050ti ekak gannin e athi. rx500 series eka ganna eka boru wedak uba gaming karanne naththan


මේ පවර්සප්ලයි එක හොදද? COOLER MASTER ELITE V3 400W
https://www.nanotek.lk/product/936



Confringo
Corsair CV Series™ CV450 450W 80+
AMD card ekakata yanawa nan 550W eka ganin![]()
Cooler master එක හරි නැත්තෙ ඇයි යාලුව? 


Cooler master එක හරි නැත්තෙ ඇයි යාලුව?
මම AMD RX550 වගේ 30W, 40W ගන්න එකක් තමා ගහන්නෙ, 100W වගේ ගන්න ගේමින් කාඩ් නම් දැනටත් ඉස්සරහටත් යූස් කරන්න තුන් හිතකවත් අදහසක් නෑ.![]()

මම වැඩිය මේව ගැන දන්නෙ නෑ .Brand eka newei model ekai awula..![]()
Ehenan 450ya ganin![]()
මම වොට් ගාන බැලුව එක විතරයි කලේ.
ඔයාල කියන එක ඇත්ත තමයි.
මම එහෙනම් IPS එකක් ගන්න එක තමා හොද.
GPU එකට AMD Radeon RX550 or 560 එකක් ගන්න තමා බලුවෙ. එකේ 4K & HEVC හාඩ්වෙයා ඩිකෝඩින් තියෙනව & පවර් එෆිශන්ට්.
හැබැයි මෙහෙ ඒක නෑ ඔන්ලයින් ගන්න එක පාඩුයිද කස්ටම් ටැක්ස් වැදුනම?
+rep
me set eka maru mama gawath me dekak thamai thiyenneIPS ekak ganin
24" Asus IPS eyecare monitor eka lankawe godak shops wala athi
https://epsi.lk/collections/asus-monitors
me set eka maru mama gawath me dekak thamai thiyenne
https://epsi.lk/collections/asus-monitors/products/asus-vz249h-eye-care-monitor-23-8-inch-1