Good PC Monitor for Movies

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,422
    16,623
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලැප්ටොප් එක දැන් ගොඩක් පරනයි, අලුතෙන් ඩෙස්ක්ටොප් එකක් ගන්න බැලුවෙ.
    අනිත් පාර්ට්ස් නම් ලොකු අවුලක් නෑ, මොනිටර් එක තමා තෝරගන්න බැරි.

    මම ග්‍රැෆික් ඩිසයින්, ගේමින් කරන කෙනෙක් නෙමෙයි. මට ඉතින් සුපිරියට ඕනෙ ෆිල්ම් බලන්න හොද කලර්ස්, රෙසොලූශන් තමා.

    දැන් ගොඩක් ෆිල්ම් රිප් තියෙන්නෙ HDR 10bit කියල, මේව නෝමල් මොනිටර් වල බලන්න බෑ නේද? බලන්න පුලුවන් මොනිටර් මොනාද?

    මේක හොදද කියල බලන්න.

    https://www.amazon.com/dp/B07H9XP92N/ref=psdc_1292115011_t1_B073VYVX5S
    https://www.benq.eu/en-eu/monitor/designer/pd2700u/specifications.html
     
    Last edited:
    • Like
    Reactions: vito

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,623
    113
    Malfoy Manor, Wiltshire, England.
    ube budget eka kiyada?
    True HDR thiyena monitor ekak ganna loku ganak wiyadan karanna one. Over 1 lack
    Lap eken IPS ekata maru weddi loku wenasak danei eka hodatama athi
    උපරිම 120ක් පුලුවන් මොනිටර් එකට.
    දැන් එන HDR ෆිල්ම් බලන්න පුලුවන් විදියෙ එකක් නම් ගොඩක්ම හොදයි.
    4k නැති වුනත් කමක් නෑ, මම බලන්නෙ 24", 27" වගේ නිසා 4K තේරුමක් නෑ නේද? +rep
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    උපරිම 120ක් පුලුවන් මොනිටර් එකට.
    දැන් එන HDR ෆිල්ම් බලන්න පුලුවන් විදියෙ එකක් නම් ගොඩක්ම හොදයි.
    4k නැති වුනත් කමක් නෑ, මම බලන්නෙ 24", 27" වගේ නිසා 4K තේරුමක් නෑ නේද? +rep

    HDR technology monitors walata thama lokuwata awith ne. HDR 400 wage thama enne normally eth kauruth use karanne ne moko HDR 400 is crap

    HDR support karana games uth echchara nathi hinda thawa tika kalayak yai affordable true hdr thiyena monitors enna
    onema nan meka balahan

    https://www.rtings.com/monitor/reviews/best/by-usage/hdr-gaming

    ewath samahara ewa VA panels. Ubata normal IPS ekak ganna eka hodai ita wada

    HDR onemanan TV ekak ganna
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    best option is getting a 4k tv with HDR facility
    you can use that as a monitor too.


    spending over one lax of rupees for just viewing films bit outrageous.
    unless you are into gaming or graphic stuff.