Good PC Monitor for Movies

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,422
    16,624
    113
    Malfoy Manor, Wiltshire, England.

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මම වැඩිය මේව ගැන දන්නෙ නෑ . :( මම වොට් ගාන බැලුව එක විතරයි කලේ.
    වොට් ගාන එකනම් දන්න බ්‍රෑන්ඩ් එකක් නම් කෝකත් එකයි කියල හිතුවෙ.:nerd:

    Cooler Master එක දාල මදර්බෝඩ් පිච්චෙයිද?

    මොනිටර් එක නැතුව, මේ ටික දාල 140ට අඩුවෙන් බිල්ඩ් එකක් ගහන්න පුලුවන් වෙයිද?
    CPU - AMD Ryzen5 3600
    Mobo - Gigabyte B450 (17000 ට වගේ මෙහෙ තියෙනව)
    RAM - 2*8GB (16GB) 3600Mhz
    SSD- 250GB Samsung evo 970 nvme
    HDD - 1TB HDD
    GPU- Radeon Rx 550
    PSU - 400w or 450w (non moduler or moduler)
    casing - ඕන එකක්. පෙනුම, RGB අදාලම නෑ.


    Meka balapan

    https://linustechtips.com/main/topic/1116640-psu-tier-list-40/

    PSU eka aduma eka balala danna epa anith components wala lifespan eka gana hithanawa nam :rolleyes:

    Uba 4K HDR playback karanna innawa nam madVR ehema dala non-HDR moniyaka 1050ti ekakwath ganin nathnam amarui.. :dull:
     
    Last edited: