Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,843
    31,625
    113
    අනාගතේ දවසක "ජීවන බර උහුලා ගත නොහැකිව මවක් තම දරුවන් ගගට විසිකර ඇයත් ගගට පනී", "පියා දරුවන්ට බත්පතට වහ දාම දී ඔහුත් කයි" වගේ නිව්ස් ආවොත් උබ පිලිගනීද කන්ඩ නැති නිසා තමා මලේ කියල.. ඔය කලින් කියපු හෙඩ්ලයින් මේරටේම ගිය ඒව. කන්න නැතුව මිනිස්සු ඕනෙ තරම් මැරිල තියෙනව. අනාගතෙත් මැරෙනව. :(

    හැබැ‍යි ඔය හෙඩ් ලයින් කියෙව්වට අපිට පේන්නෙ නෑ කන්ඩ නැතුව උන් මැරිල තියෙන්නෙ. ඒත් ඇත්ත කතාව කන්න නැතුව තමා.

    Meka vihiluwak neme. Ugaththu bokaranna patangaththa govikama nathikarala... Anthimata rate kanna tika nathi una. Minissunta miringuwa penunath, yannema rawatimak kiyala danagena. Loke monawa thibbath wadak naha anthimata badaginna kiyana ekata kanna deyak wawagena naththan. Okai thitha aththa. Samaharakta ridei.:angry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    දැන් නම් ලංකා රු 1000 ට පුළුවන්ලු (එක්කෙනෙක් තුන් පාරක් කරනව එතකොට 3000)

    palaweni paarama positive unoth goda neda? 2paarak keranne one naane?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,476
    2
    53,978
    113
    palaweni paaram positive unoth goda neda? 2paarak keranne one naane?

    පළවෙනි පාරම පොසිටිව් වුණත් දෙපාරක් කරනව මම හිතන්නෙ
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරසය ආසාදිත බවට අද හඳුනාගත් අය අතර පසුගිය තුන්වනදා මීගමුව මහ රෝහලට ඇතුළත් වූ අක්කරපණහ ගම්මානයේ වයස අවුරුදු 4ක පමණ කුඩා දරුවෙකු සිටින බව වාර්තාවේ.
    මීට අමතරව කොළඔ ප්‍රදේශයෙන් දෙදෙනෙක්ද, පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායනය මධ්‍යස්ථානයෙන් එක්අයෙක්ද, මාතර අකුරැස්ස ප්‍රදේශයෙන් තවත් අයෙක්ද , මීගමුව මහ රෝහලෙන් තවත් අයෙක් ද අද හඳුනා ගෙන තිබෙයි.
    පුත්තලම සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින දරුවන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට සනාථ වි ඇත්තේ වයස අවුරුදු 11 ක පිරිමි දරුවකු හා අවුරුදු 9 හා 5 ගැහැනු දරුවන් බව කියයි.

    මෙම දරුවන් තම මව්පියන් සමග සහිරා ජාතික පාසලේ නිරෝධායනය වෙමින් සිටි දරුවන් බව කියයි.
    මෙම දරුවන් තිදෙනා මුල්ලේරියාව රෝහලට යොමු කර ඇති අතර
    පෙර කී තිදෙනෙක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    කොරෝනා සැක සහිත රෝගියෙක්ගේ කරාපිටිය රෝහල තුල සිදු කළ පළමු සැත්කම සිදු කිරීමට නිර්වින්දනය කිරීමට සූදානමින්...
    copied from FB
    fb-img-1586107030485.jpg

    fb-img-1586107019100.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    PCR test 6000 per person new rapid test 1000 per person so rapid test eka wediyan karanna kiyala gmo ekan news wala kiwwe

    ඒක ටෙස්ට් කරල බලමින් ඉන්නව pcr එකත් එක්ක..අනුමත කරල එලියට දාන්ඩ තව දවස් 2 3ක් යයි සම්බාවිතාව හොද නම්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    Meka vihiluwak neme. Ugaththu bokaranna patangaththa govikama nathikarala... Anthimata rate kanna tika nathi una. Minissunta miringuwa penunath, yannema rawatimak kiyala danagena. Loke monawa thibbath wadak naha anthimata badaginna kiyana ekata kanna deyak wawagena naththan. Okai thitha aththa. Samaharakta ridei.:angry:
    කොහොමද බන් කන්න දෙයක් වගා කරන්නෙ හැමෝම. සමහර මිනිස්සුන්ට බිම් අගලක් නෑ තමන්ට කියල. ඉන්න රජයේ ඉඩම් වල. අපේ ගමෙත් කාමර දෙකේ ගෙදරක පවුල් 4ක් ඉන්නව. එකෙක්ට ස්තීර රැකියාවක් නෑ.මෙ දවස්වල වතු ගානෙ යනව කොස් දෙල් හොයන්.. උබ කියන තරම් මේක සුන්දර නෑ. අනික ඉඩ තිබ්බත් වගා කරන්න ලේසි නෑ. පෝර ඕනෙ, වතුර ඕනෙ, කාලය ඕනෙ. අගහිග කම් වල යටම අඩියෙ ඉන්න උන් කන්නයි කියල වගාකරකර හිටියොත් ළමයින්ට් උගන්නන වෙන්නෙ ඇටදෙක උගස් තියල. ඊළගට ඔය ජීවිතේට මිරිස් පැලයක් වත් හිටොපු නැති උන් තමා රසායනික පොහොර ඕනෙ නෑ කාබනික පොහොර වලින් හරි ලේසියෙන් වගා කරන්න පුලුවන් කියන්නෙ. පලවෙනි පාර හැදුනට දෙවෙනි පාර අස්වැන්න පට්ට පරක්කුයි, ඒමදිවට අස්වැන්න අඩුයි, අනික සත්තු එන්න පටන් ගන්නව. කාබනික පොහොර වලින් ගොඩදාන්න හෙන ගේමක් දෙන්න ඕනෙ. අනික ගොඩක් උන් දන්නෙ නෑ පොඩි දවස්ගානකින් එලවලු පැල මැරෙනව කියල. උන් හිතන් ඉන්නෙ ලොකු වුනාම අඹ කොස් වගේ ජීවිතකාලෙම ඒ ගහෙන් කෑහැකි කියල.
     
    Dan parakku wadee thamai. Issarahata thawath parakku wadiwei. Adu tharame danwath thiyana minissu tikawath ewa rakagena wadeta bassanna ona.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,843
    31,625
    113
    කොරෝනා සැක සහිත රෝගියෙක්ගේ කරාපිටිය රෝහල තුල සිදු කළ පළමු සැත්කම සිදු කිරීමට නිර්වින්දනය කිරීමට සූදානමින්...
    copied from FB
    fb-img-1586107030485.jpg

    fb-img-1586107019100.jpg

    Oka hadunama operation karannath onada?:baffled:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කෝරෝනා 99.9ක් මුලින් ආසාදනය වෙන්නෙ උගුර ආශිතව..උගුර ආශිතව වර්ධනය වෙලයි පෙනහලු වලට බහින්නෙ..මුලින් උගුර ආශිතව වර්ධය වෙන එක සහ පෙනහලු වලට ඇතුල් උනත් විනාශ වීම හුමාලය නිසා වෙන්ව..

    WHO එකෙන් කියන්ඩ ටිකක් පරක්කු වෙයි ,ඒක නිසා උන් කියන එක අහන්ඩ දැම්මම ඔය උපදෙස් අනුගමනය කරපල්ල

    කොරෝනාවෙන් වැලකීම සදහා ඔබ කලයුතු දේ...

    1.දිනකට 4, 5 වතාවක් හුමාලය ඇල්ලිම කරන්න.
    2.දිනකට 4 ,5 වතාවක් උණුවෙන් තේ බොන්න.
    5. දිනකට 4 ,5 වතාවක් උනුසුම් ජලය පානය කරන්න.

    uba kiyana dewal thama kawuruwath prove karala na mama hithanne
    me crisis ekath ekka owa prove karnwata wada vaccine ekak hoyanda hadanne scientistla

    eth uba kiyala thiyena dewal forum eke goda denkta joke ekak wunata

    day to day life ekedi karanna naraka dewal neme
    athuru abadath nathi dewal
    except tea walata wadiya sugar dala biwwoth arenna:rolleyes:

    tea-- hondama quality tea nam awulak na dawsata ochchra ganak beewath
    eth kasala tea nam kohomada danne na effect eka:baffled:

    gedarin pita yanwa nam nithara anik precautions walata amathrwa me dewal extra safety ekak deyi aduma gane normal flu ekata wath.
    11.gif

    gedarama inna kenek nam gedara anik ayath gedarama innwa nam meka anawashya mahansiyak
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,843
    31,625
    113
    නැහැ වෙන OP එකට ආපු එක්කෙනෙකුට කොරෝනා suspect එකයි මෙහෙම. වැඩි විස්තර නැහැ Fb එකේ

    Eka misak
     
    Status
    Not open for further replies.