අනාගතේ දවසක "ජීවන බර උහුලා ගත නොහැකිව මවක් තම දරුවන් ගගට විසිකර ඇයත් ගගට පනී", "පියා දරුවන්ට බත්පතට වහ දාම දී ඔහුත් කයි" වගේ නිව්ස් ආවොත් උබ පිලිගනීද කන්ඩ නැති නිසා තමා මලේ කියල.. ඔය කලින් කියපු හෙඩ්ලයින් මේරටේම ගිය ඒව. කන්න නැතුව මිනිස්සු ඕනෙ තරම් මැරිල තියෙනව. අනාගතෙත් මැරෙනව.
හැබැයි ඔය හෙඩ් ලයින් කියෙව්වට අපිට පේන්නෙ නෑ කන්ඩ නැතුව උන් මැරිල තියෙන්නෙ. ඒත් ඇත්ත කතාව කන්න නැතුව තමා.
Meka vihiluwak neme. Ugaththu bokaranna patangaththa govikama nathikarala... Anthimata rate kanna tika nathi una. Minissunta miringuwa penunath, yannema rawatimak kiyala danagena. Loke monawa thibbath wadak naha anthimata badaginna kiyana ekata kanna deyak wawagena naththan. Okai thitha aththa. Samaharakta ridei.



mehema hithana rataka thamai api inne
