මචං දැං ලංකාවට ඉලෙක්ට්‍රික් බඩු එන්නෙම නැද්ද ? 
අලුත් ෆෝන් එකක්වත් ඉස්සරහට ලංකාවේ රිලීස් කරන්න දෙන්නෙ නැද්ද බං.

අලුත් ෆෝන් එකක්වත් ඉස්සරහට ලංකාවේ රිලීස් කරන්න දෙන්නෙ නැද්ද බං.

"මේක සිහලුන්ගේ ආණ්ඩුවයි - සිහලු වෙනුවෙන් ඕනම දෙයක් කරනව"
DP63Dw01eB8

අලුත් ෆෝන් එකක් ලoකාවෙ නෙමේ මේ යන විදිහට ඇමරිකාවෙවත් රිලීස් වෙයිද මන්ද