Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,013
    5,744
    113
    canada
    eup7xr2vaaed7vo.jpg

    මට තේරෙන විදියට රටක පුරවැසියන්ට 70% විතර වගකීමක් ඇත. 30% ආණ්ඩුවට ඇත. එත් පුරවැසියන් කොටසක් පිස්සු කෙලින්නේ නම්, ( නිරෝදයනය නොවී හැංගි ඉදි නම්, රෝග ලක්ෂණ වසන් කරයි නම්, උපදෙස් නොපිලිපදී නම්) ආණ්ඩුවෙන් කරන සියලු දේ අපතේ යනු ඇත. එක මෝඩයෙක්... බුරුවෙක් මුළු රටේම සිටීම ප්‍රමාණවත්ය
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කොරෝනාවෙන් ගැලවිය හැකි ආකාර ඇත්තේ 3ක් පමණි.

    1. ප්‍රතිශක්තිකරන බෙහෙතක් (vaccination) නිපදවීම
    2. කණ්ඩායම් වශයෙන් රෝගී වී ප්‍රතිශක්තිකරණය ගොඩනගාගැනීම (Herd Immunity)
    3. සදාකාලිකවම නිවසට කොටුවී සිටින ආරක්ෂාකාරී ජීවන රටාවක් ගොඩ නගාගැනීම (Permanent Isolation)

    මේ ක්‍රමවේද තුන යටතේ සිදු වන්නේත් පැතිරීම පාලනය කිරීමක් පමණි. රෝගී වී ඇතිදැයි දැනගැනීමට නිරන්තරයෙන් සහ උපරිම ප්‍රදේශයක් ආවරණය වන පරිදි රෝගය වැලඳී ඇති දැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය ය.

    මේ ක්‍රම තුනේ වර්ථමාන ප්‍රගතිය

    1. ප්‍රතිශක්තිකරන ලබාදීම.
    ප්‍රතිශක්තිකරනයක් යනු යම් නීරෝගී පුද්ගලයෙකුට එය ලබා දුන් විට, එම ප්‍රතිශක්තිය හේතුවෙන් COVID-19 වෛරසයට නිරාවරණය වුවද රෝගී වීමක් සිදු නොවන ආකාරයේ එන්නතකි. රසායනික අත්හදා බැලීම් සිදුකර COVID-19 වෙනුවෙන් ප්‍රතිශක්ති කරණයක් නිපදවීමට තවත් අවුරුද්දක වත් කාලයක් ගතවනු ඇත. 😐
    මේ අතර ජපානයේ ෆූජි ෆිල්ම් යටතේ ඇති රසායනික ආයතනයකින් නිපදවන අවිගන් (Favipiravir) බෙහෙත COVID-19 ආසාදනය වූ අයට ලබාදුන් විට සුව වීම ඉක්මන් වන බව ජපානයේ, චීනයේ සහ කොරියාවේ කරන ලද අත්හදා බැලීම් වලින් පෙනී ගොස් ඇතත් එහි බලපෑම, අතුරු ආබාධ සහ සාර්ථකත්වය පිළිබඳ තවමත් 100%ක් විශ්වාස කල නොහැක.

    2. රෝගයට ගොදුරු වීමෙන් ප්‍රතිශක්තිය ගොඩ නගාගැනීමේ ක්‍රමවේදයට අත ගසා තිබුනේ ස්වීඩනය පමණි. ස්පාඤ්ඤ උණ වසංගතයෙන් උගත් පාඩම් ඇසුරෙන් යමින්, දෙවන වසංගත රැල්ල වැඩි මරණ ගෙන දේවි යන විශ්වාසය ඇතිව, ස්වීඩන් රජයේ මෙම තීරණයට සහය දෙමින් රට වැසියන්ද COVID-19 වැලඳගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියහ. නමුත්, මරණ අනුපාතිකය ඉහල යෑම සහ වයස 80ට වැඩි ජනගහනය වැඩි රටක් වීම යන කරුණු සළකා තරමක් දුරට ආරක්ෂිත පියවර වැඩි කිරීමට ඔවුන්ද පියවර ගෙන ඇත.

    3. රජයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වරින් වර දෙන උපදෙස් පිළිපදිමින් හැකි තරම් තනි වී සිටීම සියළුම රටවල් අනුගමනය කරන ක්‍රමවේදයක් වී ඇතත්, මේ මගින් වසංගතය පාලනය කිරීමට කොපමණ කාලයක් ගත වේදැයි නිශ්චිතව කිව නොහැක. එබැවින් රාමුවෙන් පිට දකින නව විද්‍යාත්මක අනාවරණයන් සහ සොයාගැනීම් අවැසි කාලයක් බවට මෙය පත්වනු ඇත.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කැනඩාවේ දැන් තත්වය 2020-04-05

    15,000 ඔක්කොම, දවසකට 1500 අලුතින්

    1) ඇදිරි නිතිය නැත.කඩවල් සාමාන්‍ය විදියට ඇරලා. මිනිස්සු මීටර් දෙකක පරතරයක් තබාගනී. කඩවල්වලට ඇතුළු කරන්නේ වරකට සීමිත ප්‍රමාණයකි. ඇදිරි නිතිය ඇත්තටම අවශය නැත.

    2) පාර්ක් විවුර්තව පවතී

    3) අත්‍යවශ නොවන වියාපාර වසා ඇත. ගොඩක් දෙනා ගෙදර ඉදන් වැඩ කරයි

    4) airport විවුර්තව පවතී.කිසිදු පරීක්ෂාවක් නොකරයි. එන අයට දින 14 ගෙදර ඉන්න කියා කියයි. නැතිව වෙනම නිරෝදයන මද්‍යස්ථාන නැත. අමෙරිකාවෙන් එක සතියකට මිලියනයක් පමණ මෙහෙ පදිංචි අය පැමිණ ඇත (හිම කුරුල්ලන්) . හිම කුරුල්ලන් යනු සීත කාලෙට ඇමෙරිකාවට ගොස් ග්‍රීෂ්ම කාලයට නැවත රටට පැමිනෙන කැනේඩියානු අයය. එන අයට දින 14 ගෙදර ඉන්න කියා කියයි. අපු අය ගැන ගැන පසුව සොයාබැලීමක් නැත .මතක් කලොත් අමෙරිකාව කියන්නේ දවසකට 30,000 අලුත් ආසාදිතයන් ඇති, දවසකට 1000 විතර මැරෙන ලෝකෙයේ දැනට ඇති බයනකම රටයි. මිනිස්සු airport වහන්න කියා මැරෙන්න හදන්නේ නැත.

    5) මිනිස්සු විශාල සහයෝගයක් ආණ්ඩුවට ලබා දෙයි. සියලු උපදෙස් පිළිපදි. පුළුවන් හැමෝම ගෙදරට වී සිටියි. අල්ලපු ගෙදරට වත් යන්න නොසිතයි
    ලංකාවේ මෙන් පිස්සු කෙලින්නේ නැත. දහස් ගානක් අත්අඩංගුවට පත්වෙන්නේ නැත. හමුදා පොලිස් මැදිහත්වීම් අවශය නොවේ. හමුදා පොලිස් විශේෂයෙන් කැදවා නැත.

    හික්ස්
    උඹ උත්සහ කරන්නේ උන් පට්ට විනිතයි කියන්න නම් ඔර රතු කරලා තියෙන එකෙන්ම ඒ පොයින්ට් එක කැඩෙනවා බන්ස්
    ඇත්තටම නිව් කේස් 30000ක් එනවා කියන්නේ මොකක්ද බන් උන්ගේ හැදියාව. WHO කියන කතා ඔක්කොම ගාණට ඇහුවා නම් කොහොමද බන් දවසට නිව් කේස් 30000ක් එන්නේ
    ලංකාවේ එවුන් නාහෙට නහනවා තමයි. හැබැයි ඇමරිකා කැනඩා කියලා අලි පුකෙන් ආව උඹලා ඔය කියන පට්ට ඩීසන් උන් නෑ.
    එහෙම නම් ඔය රටවල කේස් 10 - 12 වෙන්න ඕනේ
    මොකද උන් එච්චර විනය ගරුක නම් මෙහෙ හමුදාව දාලා පෙන්නන රිසාල්ට් එක උන් ස්වයං විනයෙන් පෙන්නන්න ඕනේ

    රෙද්දේ ශික්ෂණේ. රටේ හිටියා කියලා තවත් කඩේ යන්න එපා බන්. හැම රටටට කෙලවෙලා. උඹ කියන මාරම විනය ගරුක එවුන්ට තමා මුලින්ම හෙන ගැහුවේ.:angry:
     
    ඔය වැරදියට තේරුම් අරන් තියෙන්නේ.

    මේකේ පැති දෙකක් තියෙනවා.
    (1) එකක් මිනිස්සුන්ගේ සහයෝගය. මම දැක්ක ඇමෙරිකාවේ සමහර මිනිස්සු, ලංකාවේ සමහර මිනිස්සු නිසි සහයෝගයක් දුන්නේ නැහැ
    (2) ආණ්ඩුවක් ගන්න පියවර - ලංකාවේ ආණ්ඩුව සංවර්දිත යැයි කියාගන්න රටවලට වඩා ගොඩක් පියවර අරගෙන තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනේ. නැතිනම් දැන් ලංකාවේ තත්වය ඇති බිහිසුණුයි.

    30,000 කියන්න ඇමෙරිකාවේ ගාන දවසකට වැඩිවෙන. ඇමෙරිකා ආණ්ඩුව නිසි පියවර ගත්තේ නැති නිසා තමයි ඔහොම උනේ. උන් අනාගත්ත. කැනඩා ආණ්ඩුවත් මහා ලොකු පියවර ගත්තේ නැහැ. එත් මිනිස්සු සහයෝගය දීම නිසා යම් කිසි පාලනයක් තියෙනවා. නැතිනම් මෙහෙ බඩුම තමයි
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හෙළයෙක්;25286648 said:
    උන්ට මැරෙන එක ගාණක් නෑ. උන් හිතන්නෙ තව එකෙක්ට බෝ කරගෙන මැරෙන්නෙ කොහොමද කියල කන්‍යාවියො 72 ගන්න. :(

    කතා කරල වැඩක් නෑ බන් උදේ පාන්දර... පුදුම ජාතියක්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,744
    113
    canada
    මම මේකේ ලිව්වේ මෙතන සමහර එවුන් අඩනවා ලංකාවේ airport එක කලින් වැහුවනම් හොද නැද්ද. අරකයි මේකයි. අර පියවර ගන්න තිබ්බ, මේ පියවර ගන්න තිබ්බ කියල.(3% කොල්ලෝ ටික)උන් දන්නේ නැහැ සංවර්දිත යයි කියාගන්න රටවල්වල ලංකාවේ වගේ ගත්ත පියවරවල් වලින් බාගයක් අරගෙන නැහැ. ඒ නිසා උන් නානවා.

    ලංකාවේ දැන් ඔකොම්ම 200 වගේ ඉන්නවා කියන්නේ හොද පාලනයක් තියෙනවා. වෙන රටවල් වගේ දවසකට 1000, 2000 නැහැනේ. එත් සමහර මෝඩ සුළු පිරිසක් පිස්සු නැටුවොත් ( ලංකාවේ බහුතරයක් මේක තේරුම අරන් සහයෝගය දෙනවා } මේ තත්වය වෙනස් වෙන්න පුළුවන්
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    Information from patients recovering from the Hospital ...

    Every day we are there:

    1. Take Vit C-1000
    2. Vitamin E
    3. 10:00 - 11:00 sunlight for 15-20 minutes.
    4. Egg one item
    5. Take a rest / get a 7-8 hour min
    6. Drink 1.5 L of water daily and every meal should be warm (not cold).
    That's what we do at the hospital.

    This is to tell all of us that the pH for the coronary virus varies from 5.5 to 8.5

    What we need to do, to defeat the coronary virus, is to consume more alkaline foods above the virus's pH level.

    Some of them are:
    * Lemon - 9.9 pH
    * Lime - 8.2 pH
    * Avocados - 15.6 pH
    * Garlic - 13.2 pH *
    * Mango - 8.7pH
    * Tangerine - 8.5pH
    * Pineapple - 12.7 pH
    * Dandelion - 22.7 pH
    * Orange - 9.2 pH

    How did you know you had a coronavirus?

    1. Itching in the throat
    2. Dry throat
    3. Dry cough
    4. High temperature
    5. Shortness of breath
    6. Loss of smell and taste

    So when you pay attention to these things quickly take warm water with lemon and drink.

    Do not keep this information to yourself. Give to all your family and friends. Be careful
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කැනඩාවේ දැන් තත්වය 2020-04-05

    15,000 ඔක්කොම, දවසකට 1500 අලුතින්

    1) ඇදිරි නිතිය නැත.කඩවල් සාමාන්‍ය විදියට ඇරලා. මිනිස්සු මීටර් දෙකක පරතරයක් තබාගනී. කඩවල්වලට ඇතුළු කරන්නේ වරකට සීමිත ප්‍රමාණයකි. ඇදිරි නිතිය ඇත්තටම අවශය නැත.

    2) පාර්ක් විවුර්තව පවතී

    3) අත්‍යවශ නොවන වියාපාර වසා ඇත. ගොඩක් දෙනා ගෙදර ඉදන් වැඩ කරයි

    4) airport විවුර්තව පවතී.කිසිදු පරීක්ෂාවක් නොකරයි. එන අයට දින 14 ගෙදර ඉන්න කියා කියයි. නැතිව වෙනම නිරෝදයන මද්‍යස්ථාන නැත. අමෙරිකාවෙන් එක සතියකට මිලියනයක් පමණ මෙහෙ පදිංචි අය පැමිණ ඇත (හිම කුරුල්ලන්) . හිම කුරුල්ලන් යනු සීත කාලෙට ඇමෙරිකාවට ගොස් ග්‍රීෂ්ම කාලයට නැවත රටට පැමිනෙන කැනේඩියානු අයය. එන අයට දින 14 ගෙදර ඉන්න කියා කියයි. අපු අය ගැන ගැන පසුව සොයාබැලීමක් නැත .මතක් කලොත් අමෙරිකාව කියන්නේ දවසකට 30,000 අලුත් ආසාදිතයන් ඇති, දවසකට 1000 විතර මැරෙන ලෝකෙයේ දැනට ඇති බයනකම රටයි. මිනිස්සු airport වහන්න කියා මැරෙන්න හදන්නේ නැත.

    5) මිනිස්සු විශාල සහයෝගයක් ආණ්ඩුවට ලබා දෙයි. සියලු උපදෙස් පිළිපදි. පුළුවන් හැමෝම ගෙදරට වී සිටියි. අල්ලපු ගෙදරට වත් යන්න නොසිතයි
    ලංකාවේ මෙන් පිස්සු කෙලින්නේ නැත. දහස් ගානක් අත්අඩංගුවට පත්වෙන්නේ නැත. හමුදා පොලිස් මැදිහත්වීම් අවශය නොවේ. හමුදා පොලිස් විශේෂයෙන් කැදවා නැත.

    කැනඩාව ලගදීම රෙවෙන්න ඇන ගන්නවා :lol::lol: මේ තෙඩ් එකකම මන් කියලා ඇති UK,CA,AUS තමා next cup ගහන්නේ කියලා..දැන් UK cup එක ලගටම ඇවිත් :P
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,262
    20,389
    113
    කැනඩාව ලගදීම රෙවෙන්න ඇන ගන්නවා :lol::lol: මේ තෙඩ් එකකම මන් කියලා ඇති UK,CA,AUS තමා next cup ගහන්නේ කියලා..දැන් UK cup එක ලගටම ඇවිත් :P

    AUS nam shape eke control karan yanawa :)
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම මේකේ ලිව්වේ මෙතන සමහර එවුන් අඩනවා ලංකාවේ airport එක කලින් වැහුවනම් හොද නැද්ද. අරකයි මේකයි. අර පියවර ගන්න තිබ්බ, මේ පියවර ගන්න තිබ්බ කියල.(3% කොල්ලෝ ටික)උන් දන්නේ නැහැ සංවර්දිත යයි කියාගන්න රටවල්වල ලංකාවේ වගේ ගත්ත පියවරවල් වලින් බාගයක් අරගෙන නැහැ. ඒ නිසා උන් නානවා.

    ලංකාවේ දැන් ඔකොම්ම 200 වගේ ඉන්නවා කියන්නේ හොද පාලනයක් තියෙනවා. වෙන රටවල් වගේ දවසකට 1000, 2000 නැහැනේ. එත් සමහර මෝඩ සුළු පිරිසක් පිස්සු නැටුවොත් ( ලංකාවේ බහුතරයක් මේක තේරුම අරන් සහයෝගය දෙනවා } මේ තත්වය වෙනස් වෙන්න පුළුවන්

    උඹේ ඒ කතාව හරි
    &තේ පාරක් ගහලා &ඩු යවන තරම් එයාපෝට් එක වහන එක ලේසි නෑ
    අනිවා කාට හරි අසාධාරණයක් වෙලා නම් මේකෙන් පස්සේ ජිනිවා යන්නත් වෙයි

    ගොන් ජෙපි වාහෙලා එක දන්නේ නෑ. උන්ට වැඩකුත් නෑ
    හැබැයි මෙහෙමයි මචං. අපි 3 වෙනි පන්තියේ රටක් විදියට බහුතරයකගේ ආකල්ප තාම තියෙන්නේ ගොඩාක් පහල. ඒ කියන්නේ උඹ කියන ස්වයං විනය අපිට පිහිටලා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. ඒකයි අපිට සනිකව කේන්ති යන්නෙත්.

    හැබැයි මම විශ්වාස කරනවා මේ වෙලාවේ දෙන්න පුළුවන් උපරිමේ මිනිස්සු දෙනවා. මම නම් කීයටවත් ලංකාවේ එවුන්ගෙන් 100% බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒක හීනයක්. උපරිම 55%යි. ඒ දේ වෙනවා. මොන දේ කෙහොම උනත් කොරෝනා නවත්තන්න බෑ. ඒක අනිවා රටට එනවා.

    යුරෝප්ලා මවාපාපු ඒ මහා දියුණුව උන්ගේ ඇස් ඉස්සරහම කඩන් වැටෙන එකටනම් මට මාර සතුටුයි. උන් වැටුනොත් අනිවා ආසියාවේ ඇති හැකි රටවල් නැගිටි. ඇමරිකාව සුන්නත්ධූලි වෙලාම යනවානම් ලොකේට ලොකු සෙතක් වෙයි ඒක. (ඔව් දියුණුව අඩාල වෙයි ලොකේ. හැබැයි ගොඩාක් රටවල් එකතු වෙලා නැගිටලා ගේමක් ගහයි මහා බලවතා මෙච්චරකල් කොලාට වඩා) ජය
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉන්දියාට කෙලවෙලා නේද
    මන් හිතන්නේ අර මුස්ලිම් සෙට් එක, මුඩුක්කු වල සෙට් එක කන්ට්‍රැක්ට් එක බාර ගෙන වගේ කොරොනා රටට බෙදන

    මාර සීන් එක නේද උන් බැටන් එක බාර ගත්තොත්. මුළු ආසියාවම ලෙඩ වෙයි
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    උඹේ ඒ කතාව හරි
    &තේ පාරක් ගහලා &ඩු යවන තරම් එයාපෝට් එක වහන එක ලේසි නෑ
    අනිවා කාට හරි අසාධාරණයක් වෙලා නම් මේකෙන් පස්සේ ජිනිවා යන්නත් වෙයි

    ගොන් ජෙපි වාහෙලා එක දන්නේ නෑ. උන්ට වැඩකුත් නෑ
    හැබැයි මෙහෙමයි මචං. අපි 3 වෙනි පන්තියේ රටක් විදියට බහුතරයකගේ ආකල්ප තාම තියෙන්නේ ගොඩාක් පහල. ඒ කියන්නේ උඹ කියන ස්වයං විනය අපිට පිහිටලා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. ඒකයි අපිට සනිකව කේන්ති යන්නෙත්.

    හැබැයි මම විශ්වාස කරනවා මේ වෙලාවේ දෙන්න පුළුවන් උපරිමේ මිනිස්සු දෙනවා. මම නම් කීයටවත් ලංකාවේ එවුන්ගෙන් 100% බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒක හීනයක්. උපරිම 55%යි. ඒ දේ වෙනවා. මොන දේ කෙහොම උනත් කොරෝනා නවත්තන්න බෑ. ඒක අනිවා රටට එනවා.

    යුරෝප්ලා මවාපාපු ඒ මහා දියුණුව උන්ගේ ඇස් ඉස්සරහම කඩන් වැටෙන එකටනම් මට මාර සතුටුයි. උන් වැටුනොත් අනිවා ආසියාවේ ඇති හැකි රටවල් නැගිටි. ඇමරිකාව සුන්නත්ධූලි වෙලාම යනවානම් ලොකේට ලොකු සෙතක් වෙයි ඒක. (ඔව් දියුණුව අඩාල වෙයි ලොකේ. හැබැයි ගොඩාක් රටවල් එකතු වෙලා නැගිටලා ගේමක් ගහයි මහා බලවතා මෙච්චරකල් කොලාට වඩා) ජය

    ahapu modama kathawak...lankawe unge mole tharama IQ eka me thread eka baluwama hodata pahadiliwa penenenawa ..ane manda ...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    This morning's top COVID-19 stories:

    British Prime Minister Boris Johnson is in hospital for tests as a "precautionary step" 10 days after testing positive for COVID-19: https://cna.asia/3dQytMy

    Japanese Prime Minister Shinzo Abe could declare a state of emergency over COVID-19 as early as tomorrow, according to local reports: https://cna.asia/39Gr3rT

    Italy reported 525 COVID-19 linked deaths on Sunday, the lowest in more than two weeks. Officials may soon consider easing restrictions: https://cna.asia/3dU2Emh

    Pakistan has quarantined 20,000 people who attended a religious gathering amid the COVID-19 outbreak. More than 100,000 attended the meeting, despite calls for it to be cancelled: https://cna.asia/2ULo6SM

    Need to defer your insurance policy premiums due to COVID-19? Here’s what you need to do: https://cna.asia/2UJFs2f

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK

    පමුණුගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ පුද්ගලයෙකු අවසානයේදී කොරෝනා වෛරසය ආසාධිතයෙක් බවට රාගම රෝහලේදී අනාවරණය වූ පුවතක් වාර්තා වනවා.

    පමුණුගම, දයාලතුර ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ බව කියන මෙම පුද්ගලයා ඊයේ (05) උදෑසන ප්‍රදේශවාසින් විසින් අල්ලා ගෙන ඔහුට පහරදී පසුව පොලිසියට භාරදී තිබෙනවා.

    පහර දීමෙන් ඇතුවූ තුවාල හේතුවෙන් එම පුද්ගලයාව පොලිසිය විසින් පළමුව පමුණුගම රෝහලට ඇතුලත් කර ඇති අතර එතැනින් ඔහුව රාගම රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

    රාගම රෝහලේ බාහිර රෝගී අංශයට පළමුව මෙම පුද්ගලයා ඇතුලත් කිරිමේදී සේවයේ නියුතු වෛද්‍යවරයා එම පුද්ගලයාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් වහාම ඔහුව රෝහලේ පිහිටි විශේෂ වාට්ටුවට ඇතුලත් කිරිමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

    පසුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට අනාවරණය වූ බවයි රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ මේ හේතුවෙන් පමුණුගම පොලිසිය විෂබීජ හරණයට ලක් කිරිමට නියමිතව ඇති බවයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,744
    113
    canada
    උඹේ ඒ කතාව හරි
    &තේ පාරක් ගහලා &ඩු යවන තරම් එයාපෝට් එක වහන එක ලේසි නෑ
    අනිවා කාට හරි අසාධාරණයක් වෙලා නම් මේකෙන් පස්සේ ජිනිවා යන්නත් වෙයි

    ගොන් ජෙපි වාහෙලා එක දන්නේ නෑ. උන්ට වැඩකුත් නෑ
    හැබැයි මෙහෙමයි මචං. අපි 3 වෙනි පන්තියේ රටක් විදියට බහුතරයකගේ ආකල්ප තාම තියෙන්නේ ගොඩාක් පහල. ඒ කියන්නේ උඹ කියන ස්වයං විනය අපිට පිහිටලා තියෙන්නේ ගොඩාක් අඩුවෙන්. ඒකයි අපිට සනිකව කේන්ති යන්නෙත්.

    හැබැයි මම විශ්වාස කරනවා මේ වෙලාවේ දෙන්න පුළුවන් උපරිමේ මිනිස්සු දෙනවා. මම නම් කීයටවත් ලංකාවේ එවුන්ගෙන් 100% බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒක හීනයක්. උපරිම 55%යි. ඒ දේ වෙනවා. මොන දේ කෙහොම උනත් කොරෝනා නවත්තන්න බෑ. ඒක අනිවා රටට එනවා.

    යුරෝප්ලා මවාපාපු ඒ මහා දියුණුව උන්ගේ ඇස් ඉස්සරහම කඩන් වැටෙන එකටනම් මට මාර සතුටුයි. උන් වැටුනොත් අනිවා ආසියාවේ ඇති හැකි රටවල් නැගිටි. ඇමරිකාව සුන්නත්ධූලි වෙලාම යනවානම් ලොකේට ලොකු සෙතක් වෙයි ඒක. (ඔව් දියුණුව අඩාල වෙයි ලොකේ. හැබැයි ගොඩාක් රටවල් එකතු වෙලා නැගිටලා ගේමක් ගහයි මහා බලවතා මෙච්චරකල් කොලාට වඩා) ජය

    එකගයි සහෝ

    මෙහෙ සමහර එවුන් usa වලට හැමවෙලේම දීගෙන ඉන්නවා. ට්‍රුම්ප් M3 mask දෙන්නේ නැහැ. පිට යවන්න තහනම් කල. දැන් මල පැනල ඉන්නවා :lol::lol:

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    කොහොමද බන් කන්න දෙයක් වගා කරන්නෙ හැමෝම. සමහර මිනිස්සුන්ට බිම් අගලක් නෑ තමන්ට කියල. ඉන්න රජයේ ඉඩම් වල. අපේ ගමෙත් කාමර දෙකේ ගෙදරක පවුල් 4ක් ඉන්නව. එකෙක්ට ස්තීර රැකියාවක් නෑ.මෙ දවස්වල වතු ගානෙ යනව කොස් දෙල් හොයන්.. උබ කියන තරම් මේක සුන්දර නෑ. අනික ඉඩ තිබ්බත් වගා කරන්න ලේසි නෑ. පෝර ඕනෙ, වතුර ඕනෙ, කාලය ඕනෙ. අගහිග කම් වල යටම අඩියෙ ඉන්න උන් කන්නයි කියල වගාකරකර හිටියොත් ළමයින්ට් උගන්නන වෙන්නෙ ඇටදෙක උගස් තියල. ඊළගට ඔය ජීවිතේට මිරිස් පැලයක් වත් හිටොපු නැති උන් තමා රසායනික පොහොර ඕනෙ නෑ කාබනික පොහොර වලින් හරි ලේසියෙන් වගා කරන්න පුලුවන් කියන්නෙ. පලවෙනි පාර හැදුනට දෙවෙනි පාර අස්වැන්න පට්ට පරක්කුයි, ඒමදිවට අස්වැන්න අඩුයි, අනික සත්තු එන්න පටන් ගන්නව. කාබනික පොහොර වලින් ගොඩදාන්න හෙන ගේමක් දෙන්න ඕනෙ. අනික ගොඩක් උන් දන්නෙ නෑ පොඩි දවස්ගානකින් එලවලු පැල මැරෙනව කියල. උන් හිතන් ඉන්නෙ ලොකු වුනාම අඹ කොස් වගේ ජීවිතකාලෙම ඒ ගහෙන් කෑහැකි කියල.

    වවාගෙන කන එක වෙනම කතාවක් හැබැයි මේ වගේ වෙලාවක වවාගෙන කාපන් කියන එකයි හොදයි සර් අපි වවාගෙන කන්නම් කියන එකයි අහසට පොලව වගේ...එතකොට අවුරුද 70 ක් තිස්සේ අද දක්වා දේශපාලකයන් මොනවද කරල තියෙන්නේ ...ඕක කිව්වම හරිද ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,744
    113
    canada
    කැනඩාව ලගදීම රෙවෙන්න ඇන ගන්නවා :lol::lol: මේ තෙඩ් එකකම මන් කියලා ඇති UK,CA,AUS තමා next cup ගහන්නේ කියලා..දැන් UK cup එක ලගටම ඇවිත් :P

    අනිවාර්යයෙන්ම මෙහෙ නානවා. අගමැති ඉදල හිටලා tv එකට ඇවිල්ල කතා කරනවා එච්චරයි.
     
    Status
    Not open for further replies.